තනියම ගන්න ආතල් එකත් වෙනම කලාවක් Bro 🤣

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    skeleton-meme.gif
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ඈ වෙසියේ උබට බස් අජිත් ඇරියේ බලු කූඩුවේ තියලා දෙකට නමලා ද 🤣🤣
    රට හදන්න ත්‍රෙඩ් දාන පොහොට්ටු බයියන්ගේ හැසිරීම පේනවා නේද? මේවා බල බල පොහොට්ටුවට චන්දෙ දෙනවා කියන්නෙ ඉතින් අමු පොන්නයෙක් තමයි 🤭
     
    • Haha
    Reactions: Cypress

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,983
    72,080
    113
    මාලඹේ
    රට හදන්න ත්‍රෙඩ් දාන පොහොට්ටු බයියන්ගේ හැසිරීම පේනවා නේද? මේවා බල බල පොහොට්ටුවට චන්දෙ දෙනවා කියන්නෙ ඉතින් අමු පොන්නයෙක් තමයි 🤭
    හරි Bus අජිත් අයියාත් ආවා 🤭🤭🤭🤭
     
    • Haha
    Reactions: banda065

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    k සුජීවා මෙන්න බස් අජිත් අඩ ගහනවා 🤣🤣
    උබ උබේ අම්මට කතා කරන්නේ නිකම්ම සුජීවා කියලද 🤣🤣
    මුට හෙන හතම ගහන්න ඔන .හදපු අම්මට කියන කතා වලට.
    අම්මෙක් අප්පෙක් නෑති එකෙක් වගේ මුගේ කතාව
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    ජෙප්පොන්ට බනිනවා VVIP කියලා. අඩූම තරමේ ඕකා සාමන්‍ය මිනිස්සු එක්ක කෑම එකක් කනවද? අඩුම තරමේ තේ එකක් බොනවද ? සුපිරිම විදියට කෑම තියන පාර් ලිමේන්තුවේ කැන්ටිමෙන්වත් මූ කන්නෙ නැ. ඒ තරම් ලොකු කම. තාත්ත වගේම හෙන ලොකු කමකින් ඉන්නෙ. දන්න උන් දන්නවා මුගේ කෙරුවාව. බාටා දාගෙන රැගුවට හෙන ආඩම්බරේකින් ඉන්නේ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    k සුජීවා අක්කා මාරු වෙලා වගේ 🤣🤣
    උබේ අම්මා කොහෙටද මාරු වුණේ ඒ පාර 🤭🤭

    :yes: