U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,080
    1,772
    113
    2000 ගනන්වල මුල වගේ සෑහෙන්න RED HAT කියල ලිනක්ස් කොසස් කලා නේද? ඒවයි මොනවද ඉගෙන ගන්න තිබ්බේ? දැන් ඔය RED HAT වලින් වැඩක් නැද්ද? RED HAT කියල ඉගැන්නුවේ ලිනක්ස් ඔපරේටින්ග් සිස්ටම්ස්ද?
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113

    Administrators​

    Developers​

    Operators​

    Engineers​

    Architects​

    ref:
    https://www.redhat.com/en/services/certifications?type=role
     
    • Like
    Reactions: John-117 and NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Red Hat කියන නම ඇහුවෙත් කාලෙකින්. ඉස්සර විජය පරිගණක සඟරාවේ නිතරම Red Hat Linux Courses ඇඩ් දානවා.
     
    • Like
    Reactions: John-117 and NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,071
    49,409
    113
    සේදවත්ත
    2000 ගනන්වල මුල වගේ සෑහෙන්න RED HAT කියල ලිනක්ස් කොසස් කලා නේද? ඒවයි මොනවද ඉගෙන ගන්න තිබ්බේ? දැන් ඔය RED HAT වලින් වැඩක් නැද්ද? RED HAT කියල ඉගැන්නුවේ ලිනක්ස් ඔපරේටින්ග් සිස්ටම්ස්ද?
    ඔව් , දැන් එන්නේ රෙඩ් හැඩ් ඔටෝමේශන් විත් ඇන්සිබල්
     
    • Like
    Reactions: John-117 and NRTG

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    2000 ගනන්වල මුල වගේ සෑහෙන්න RED HAT කියල ලිනක්ස් කොසස් කලා නේද? ඒවයි මොනවද ඉගෙන ගන්න තිබ්බේ? දැන් ඔය RED HAT වලින් වැඩක් නැද්ද? RED HAT කියල ඉගැන්නුවේ ලිනක්ස් ඔපරේටින්ග් සිස්ටම්ස්ද?
    Red hat Linux - linux based os ekak.. Free neme. Commercial OS solution ekak..

    eyalage thama Fedora (free) linux os eka.. latest software/kernal updates , new features mulinma fedora ekka thama ewannne
     
    • Like
    Reactions: NRTG and LZP1992