උස කීයද?

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    5 11' බර ටිකක් වැඩි 85 ක්.
    වාසි කියන්නේ 90% ක් කෙල්ලෝ මිටියි මට වඩා.
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,554
    113
    සේදවත්ත
    බාල්කෙක එල්ලිලා ඉදපන් වදුරෙක් වගේ මාස 6 වගෙ දවසට විනාඩි 5-10
    බයිසිකල් පැදපන් සීට් එක උස්සලා
     
    • Like
    Reactions: NRTG

    krisco

    Well-known member
  • May 28, 2022
    672
    738
    93
    pissuda bn oka loku karaganna epa.mahathai nm tikak gym gihilla shape karagnna. hair style eka wenas karaganna.hoda usa sneakers 2k hoyagnna
    mahatha na ganata maintain karanawa body eka, and sneakers ewath thiye hodama ewa , kathath na ( light color skin eka ) ... dan age eka 23yi usa nathi nisa hamoma podi ekek ganata dala inne ...Uni eke / work place eketh hamoma mata wada usayi.. :(
     
    Last edited: