Mandi ithuru wena coffee walata bada welenawa nehmm ow kohomath nescafe ne aulk wena ekak na lokuwat caffeine nathi nisa ,
normal coffee ekak try karala balanna soul coffee vage

Mandi ithuru wena coffee walata bada welenawa nehmm ow kohomath nescafe ne aulk wena ekak na lokuwat caffeine nathi nisa ,
normal coffee ekak try karala balanna soul coffee vage

ow habai eka nm aththaMandi ithuru wena coffee walata bada welenawa ne![]()
nathnm tissue ekakin filter karnaaw 
Latte : cappuccino Annan manan hari yanne na…matanam.Flat white ekakin ena feeling eka amuthuma ekak neda?
Mekath hodai තව Alcafe කියල එකක් තියෙනවා ඒකත් shape බන්nescafe gold කියන එක බීල තියෙනවද ? කෝපි නෙවේ වගේ ඒවා .
මට ඒකද දන්නේ නෑ pulse වැඩි වෙන්නේcaffeine vadi vela heart attack ei yako
මේවා කොහෙද බං තියෙන්නේ.lavazza බොන්න තරම් වියදම් කරන්න බෑ , මාත් දවසට අඩුම තුනක්වත් බෝනො,
කලින් දිගටම බිව්වේ moccona ඉන්ස්ටන්ට් කොෆි එක .
ඊට පස්සේ අර black and decker එකේ පොඩි කොෆි මැසිම ගත්තනේ,
ඒකට දාන්න ගත්තේ මෙන්න මේ කොෆි එක, මීඩියම් රෝස්ට් එක ගත්තේ drip වෙලා එනකොට ගානට ටෙස්ට් එක එනෝ
View attachment 194103
හැබැයි මේ කෝෆි එක පට්ටා, බජට් එකටත් සෙට්, ආයේ රෑට බිව්වම මාර කික් එකක් එන්නේ, අර ඉන්ස්ටන්ට් කෝපි එකෙන්නම් එහෙම කික් එකක් ආවේ නැහැ,
සමහර වෙලාවට ඕක බිලා නිදාගන්න ඕන උනාමත් නින්ද යන්නේ නෑ ඔකේ කික් එකට ඇහැරිලා ඉන්නේ
ඊලග බලාපොරොත්තුව තමා හොඳට කොෆි එක ප්‍රෙස් වෙලා එන මැසිමක් ගන්න එක, ඒකෙන් මීටත් වඩා ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා හිතනවා.
මම ඉතින් රෑට ඔයින් කොෆි එකයි + කූල් මින්ට් වේප් පාරකුයි + හොඳ සින්දුවකුයි අහනවා,
සැප සැප තමා ඉතින්
කිරි එක්ක සෙට් වෙන්නේ නෑ බන්. තනිකර කෝපි හොඳhttps://www.daraz.lk/products/i129434705-s1046843625.html?urlFlag=true&mp=1
View attachment 194110
ඕක තමා මගෙ බ්‍රෑන්ඩ් එක, 3 ඉන් 1 ,
සැශේ පැකට් එක කැඩුව , මික්ස් කරා
ඉස්සර සුපර්මාකට් වල තිබ්බ ,
දැං ගන්න නෑ
ඩරාස් එකෙං ගෙන්න ගන්නව
> කිරි / කැරමල් මික්ස් රසක් තියෙන්නෙ
> බඩ වේලන්නෙ නෑ
venna puluwan, caffeine daily ganna one limit ekak thiyenw bn vadi unam hoda na heart rate vadi venawමට ඒකද දන්නේ නෑ pulse වැඩි වෙන්නේ
මේවා කොහෙද බං තියෙන්නේ.
------ Post added on Jan 9, 2023 at 7:19 PM
ඔය ගාන shape නේද2-3 wage.
මට anxity ගතියත් තියෙන නිසා coffee ගැහුවම pulse වැඩි වෙලා අමුතු feel එකක් එනවා බය උනාම වගේvenna puluwan, caffeine daily ganna one limit ekak thiyenw bn vadi unam hoda na heart rate vadi venaw
ara redbul godak eka para bila ekek male oka nisa ne
කඩේ තියෙන්නේ ඔක්කොම instant ඒවෙනේ.arbica කියලා nescafe එකෙත් තියෙනවාinstant coffee nam awul ban, arabica coffee thama supiri, Soul Coffee![]()
dawasat 1-2 cup aulk na eth hawasa bonna epa vadiyaඔය ගාන shape නේද
මට anxity ගතියත් තියෙන නිසා coffee ගැහුවම pulse වැඩි වෙලා අමුතු feel එකක් එනවා බය උනාම වගේ
------ Post added on Jan 9, 2023 at 7:23 PM
පුරුදු උනාම බොන්නම ඕනේ වෙනවාcaffe latte nam maseta 1 wage..
Bon aroma එක ගෙදර අනිත් අය බොනවා. ඒක ටිකක් තිත්තයි වගේ නේද2 - 5 times
Bon Aroma classic with no sugar
ඇයි බං හවස සීන් එක.doc කෙනෙකුත් කිව්වා.මම හවස තමයි බොන්නේdawasat 1-2 cup aulk na eth hawasa bonna epa vadiya
ඔය ගාන shape නේද
මට තදටම තියෙනවා. තේ හොදත් නෑනේ. බඩ අවුල් ගතිය තියෙනවා.ඒවනම් බෙහෙත් බොන නිසාද දන්නේ නෑGastritis හැදෙනව පරිස්සමෙන්. බඩ පිපෙන ගති එහෙම එනව නන් පට ගාලා නවත්තපන්.
මම නිදි මත එන නිසා තමයි බොන්නේHawasa 2n passe wage bonna epa ninda yanne nathnam.
Try කරන්න ඕනේ ඕකත්3,4 Nescafe Gold
රෑට තම මමත් බොන්නේ. නිදිමත නිසා5-6 k pewenawa , rata wada kaloth tawa +2
Black coffee, no milk , no sugar
meka 1375 eken coffee keeyak hadanna puluwan da ??https://www.daraz.lk/products/i129434705-s1046843625.html?urlFlag=true&mp=1
View attachment 194110
ඕක තමා මගෙ බ්‍රෑන්ඩ් එක, 3 ඉන් 1 ,
සැශේ පැකට් එක කැඩුව , මික්ස් කරා
ඉස්සර සුපර්මාකට් වල තිබ්බ ,
දැං ගන්න නෑ
ඩරාස් එකෙං ගෙන්න ගන්නව
> කිරි / කැරමල් මික්ස් රසක් තියෙන්නෙ
> බඩ වේලන්නෙ නෑ
caffeine valat nidimatha nathi venaw ne bn ube natural sleeping pattern ek venas veiපුරුදු උනාම බොන්නම ඕනේ වෙනවා
Bon aroma එක ගෙදර අනිත් අය බොනවා. ඒක ටිකක් තිත්තයි වගේ නේද
------ Post added on Jan 9, 2023 at 7:25 PM
ඇයි බං හවස සීන් එක.doc කෙනෙකුත් කිව්වා.මම හවස තමයි බොන්නේ
------ Post added on Jan 9, 2023 at 7:27 PM

Coffee වලට තමා. මටත් ආවා. තේත් වැඩිය හොද නෑ. ඒත් කොෆී හොදම නෑ. කොෆී සැරට බීලා බීලා කෙල උනාම තමයි තේත් අවුල් යන්න ගන්නෙ.මට තදටම තියෙනවා. තේ හොදත් නෑනේ. බඩ අවුල් ගතිය තියෙනවා.ඒවනම් බෙහෙත් බොන නිසාද දන්නේ නෑ
මම කිව්වේ නිදි මත එන එක නැති කරන්න කියලා. රෑට කලින් නින්ද ගියොත් මට මගේ වැඩ ටික කර ගන්න බැරි වෙනවා බන්caffeine valat nidimatha nathi venaw ne bn ube natural sleeping pattern ek venas vei![]()
Coffee එතකොට safe බොන්න විදියක් නැද්දCoffee වලට තමා. මටත් ආවා. තේත් වැඩිය හොද නෑ. ඒත් කොෆී හොදම නෑ. කොෆී සැරට බීලා බීලා කෙල උනාම තමයි තේත් අවුල් යන්න ගන්නෙ.
මමනන් දන්නෙ නෑ මචන්. සමහරු කියනව creamer යූස් කරන්න කියල. එහෙම නැත්තන් decaffeinated ඒවා ගත්තත් හරි ඇති. එතකොට ඉතින් කොෆී වල effect එක නෑ ආතල් එකට විතරයි. කොහොමත් මචන් coffee ගගහ නිදි මැරුවොත් නන් සුපිරියටම health එක අවුල් යනව. මම අත්දැකීමෙන් කියන්නෙ. දැන් මම තේ බොන්නත් බැරුව කොත්තමල්ලි අරව මේවා ගෙනත් බොන්නෙ.Coffee එතකොට safe බොන්න විදියක් නැද්ද
ane mnda samanyen oka use karanne udet nagittam thiyen nidimatha yawaganna bnමම කිව්වේ නිදි මත එන එක නැති කරන්න කියලා. රෑට කලින් නින්ද ගියොත් මට මගේ වැඩ ටික කර ගන්න බැරි වෙනවා බන්
Coffee එතකොට safe බොන්න විදියක් නැද්ද
------ Post added on Jan 9, 2023 at 8:21 PM

i take 4 americanos per day. its too much though5-7, no sugar/milk