බොන්න ආසම Brand එකයි ආසම බයිට් එකයි කියන් යමන් බලන්න
( Brandy / Beer ) & Hot Butter Cuttlefish Dish එකයි
( Brandy / Beer ) & Hot Butter Cuttlefish Dish එකයි
පොඩියටවත් නැද්දLiquor පාවිච්චියක් නෑ ඕනැ බයිට් එකක් කනවා

ඇයි කන්නේ නැත්තේ ?මටනම් එහෙම විශේෂයක් නෑ. කොහොමත් මස් මාළු කන්නෙ නැති නිසා වෙනසක් නෑ එහෙමට.
නෑ ටෙස්ට් කරන්න වත් අරන් නෑපොඩියටවත් නැද්ද![]()
අවුරුදු 21ක් දැන්. පොඩි කාලෙ අප්පිරියාවක් නිසා නතර කලේ. එදා ඉඳන් කෑවෙ නෑ. බිත්තර කනවා.
ඇයි කන්නේ නැත්තේ ?
දැන් කොයි කාලයක් ඉඳන්ද ?
------ Post added on Jan 9, 2023 at 7:44 PM
ඒ කියන්නේ කවදාවත් කටේවත් තියලා නෑ ?නෑ ටෙස්ට් කරන්න වත් අරන් නෑ
මරුනේඅවුරුදු 21ක් දැන්. පොඩි කාලෙ අප්පිරියාවක් නිසා නතර කලේ. එදා ඉඳන් කෑවෙ නෑ. බිත්තර කනවා.
නෑඒ කියන්නේ කවදාවත් කටේවත් තියලා නෑ ?
සිගරට් බොනවද?
Wow Keep Up the Good Work බන්නෑ
ඒත් නෑ
දවස් 9000+ sobriety
රෙකෝඩ් එක කඩාගන්න බෑනේ
මරු කියන්න බෑ ඉතින්. කවදහරි ළමයෙක් හිටියොත් ඌට නම් මම කරපුවිදියට කරන්න දෙන්නෙ නෑ.මරුනේ
------ Post added on Jan 9, 2023 at 7:47 PM
මම කවදාවත් වොඩ්කා බීලා නෑ ආසයි දවසක ගහන්නVodka neat with green apple slices
නෑ ඉතින් මට නම් අමාරුයි නවත්තගන්න ඒකයිමරු කියන්න බෑ ඉතින්. කවදහරි ළමයෙක් හිටියොත් ඌට නම් මම කරපුවිදියට කරන්න දෙන්නෙ නෑ.

24~26 years podi kollek da...නෑ
ඒත් නෑ
දවස් 9000+ sobriety
රෙකෝඩ් එක කඩාගන්න බෑනේ


palaweni pic eke thiyena platter eka kohenda machan?24~26 years podi kollek da...
scurvy vage kapuwage photo danna one math.
Mixed platter eka thamai fav.
+
Gal botale + soda and rock
or carlberg pilsner
or navy seal
Last saturday
View attachment 194155
2 wks back
View attachment 194154s
Taphouse - Dutch Complexpalaweni pic eke thiyena platter eka kohenda machan?