Liquor Type එකයි Bite එකයි

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    බොන්න ආසම Brand එකයි ආසම බයිට් එකයි කියන් යමන් බලන්න

    ( Brandy / Beer ) & Hot Butter Cuttlefish Dish එකයි
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,576
    113
    Miami
    මටනම් එහෙම විශේෂයක් නෑ. කොහොමත් මස් මාළු කන්නෙ නැති නිසා වෙනසක් නෑ එහෙමට.
     
    • Wow
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    Liquor පාවිච්චියක් නෑ ඕනැ බයිට් එකක් කනවා
    පොඩියටවත් නැද්ද :(

    මටනම් එහෙම විශේෂයක් නෑ. කොහොමත් මස් මාළු කන්නෙ නැති නිසා වෙනසක් නෑ එහෙමට.
    ඇයි කන්නේ නැත්තේ ?
    දැන් කොයි කාලයක් ඉඳන්ද ?
    ------ Post added on Jan 9, 2023 at 7:44 PM
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,576
    113
    Miami


    ඇයි කන්නේ නැත්තේ ?
    දැන් කොයි කාලයක් ඉඳන්ද ?
    ------ Post added on Jan 9, 2023 at 7:44 PM
    අවුරුදු 21ක් දැන්. පොඩි කාලෙ අප්පිරියාවක් නිසා නතර කලේ. එදා ඉඳන් කෑවෙ නෑ. බිත්තර කනවා.
     
    • Wow
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    නෑ ටෙස්ට් කරන්න වත් අරන් නෑ
    ඒ කියන්නේ කවදාවත් කටේවත් තියලා නෑ ?
    සිගරට් බොනවද?

    අවුරුදු 21ක් දැන්. පොඩි කාලෙ අප්පිරියාවක් නිසා නතර කලේ. එදා ඉඳන් කෑවෙ නෑ. බිත්තර කනවා.
    මරුනේ
    ------ Post added on Jan 9, 2023 at 7:47 PM
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    Vodka neat with green apple slices
    මම කවදාවත් වොඩ්කා බීලා නෑ ආසයි දවසක ගහන්න

    මරු කියන්න බෑ ඉතින්. කවදහරි ළමයෙක් හිටියොත් ඌට නම් මම කරපුවිදියට කරන්න දෙන්නෙ නෑ.
    නෑ ඉතින් මට නම් අමාරුයි නවත්තගන්න ඒකයි
    ඔව් ඌට පෝෂණය එපැයි
    ------ Post added on Jan 9, 2023 at 7:51 PM
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    නෑ
    ඒත් නෑ

    දවස් 9000+ sobriety

    රෙකෝඩ් එක කඩාගන්න බෑනේ
    24~26 years podi kollek da... :D

    scurvy vage kapuwage photo danna one math.:lol:

    Mixed platter eka thamai fav.
    +
    Gal botale + soda and rock
    or carlberg pilsner
    or navy seal

    Last saturday
    WhatsApp Image 2023-01-09 at 20.06.32 (1).jpeg


    2 wks back
    WhatsApp Image 2023-01-09 at 20.06.32.jpeg
    s
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Liquor පාවිච්චියක් නෑ ඕනැ බයිට් එකක් කනවා
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    - Vat 69 with hot battered cuttlefish (Baracuda-style).
    - Red Wine with boiled chicken or medium rare beef steak.
    - Red wine with Cheddar or blue cheese.
    - Tiger Black with pork sausages well done.
    - Vat 9 / Vat 69 with pepper pork (black pork curry).
    - Old Reserve with chicken/mixed rice.


    Depending on availability and the drinking buddies or the girl.


    Jeewitheta Kottu nam bite ekakata ganne na. Ah, thawa gedara Laga shop ekaka supiri mushroom ekak thiyenawa ekath patta. Mama uta pickme foods Dala dunna matama order karaganna lesi Nisa.