Hutch ස්පීඩ් වැඩි වෙලා?

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    current giyama edge eka witharai e wunata.
    Screenshot_2023-01-09-19-07-26-537_org.zwanoo.android.speedtest.jpg
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,835
    2,672
    113
    Kadawatha, Sri Lanka
    මම ඔය telecommunications ගැන knowledge එකක් ලොකුවට තියෙන කෙනෙක් නෙමෙයි. කවූරු හරි පැහැදිලි කරනවද ඔය එක එක bands තියෙන්නේ ඇයි කියලා, එක band එකක් තියන්නේ නැතුව.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,785
    1
    9,630
    113
    colombo
    මම ඔය telecommunications ගැන knowledge එකක් ලොකුවට තියෙන කෙනෙක් නෙමෙයි. කවූරු හරි පැහැදිලි කරනවද ඔය එක එක bands තියෙන්නේ ඇයි කියලා, එක band එකක් තියන්නේ නැතුව.
    ඕක උන්ට කවර් කරන්න ඕනි ඒරියා එක් අනුව වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට බෑන්ඩ් 8 එකෙන් ලොකු ඒරියා එකක් කවර් කරන්න පුලුවන් හැබැයි බෑන්ඩ් 3 එක වගේ ස්පීඩ් නෑ. බෑන්ඩ් 3 එකේ ස්පීඩ් එක වැඩියි කවර් කරන්න පුලුවන් ඒරියා එක අඩුයි
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මම ඔය telecommunications ගැන knowledge එකක් ලොකුවට තියෙන කෙනෙක් නෙමෙයි. කවූරු හරි පැහැදිලි කරනවද ඔය එක එක bands තියෙන්නේ ඇයි කියලා, එක band එකක් තියන්නේ නැතුව.
    FM චැනල් වගේම තමයි 96.1 හිරු විතරයිනෙ දෙන්න පුළුවන් සෝ 1820Mhz - 1840Mhz වල 20Mhz න් දෙන්න පුළුවන් 100Mbps වගේ. ඉතින් කැපෑසිටි වැඩි කරන්න තව සංඛ්‍යාත ඕන.
     
    SLBro

    Well-known member
  • Oct 6, 2020
    465
    1,136
    93
    balamu
    ne router config krla tynne
    Router ekata config karanm wada karanna epai :oo:

    Nthnn mea wage transloader site ekakin remote upload karala download karanna

    https://eu-frankfurt.rapidleech.gq
    https://eu-amsterdam.rapidleech.gq
    https://aws.rapidleech.gq

    IDM hoda cracked ekak deepanko
    Script eka run karala activate karagnna
    Pass - 1234

    Activation:
    - This script applies registry lock method to activate Internet download manager (IDM).
    - This method requires Internet at the time of activation.
    - IDM updates can be installed directly without having to activate again.
    - After the activation, if in some case, the IDM starts to show activation nag screen, then just run the activation option again.
     
    Attachments

    • IAS_0.7_Pass_1234.zip
      7.1 KB · Views: 184
    Last edited:

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    Script eka run karala activate karagnna
    Pass - 1234

    Activation:
    - This script applies registry lock method to activate Internet download manager (IDM).
    - This method requires Internet at the time of activation.
    - IDM updates can be installed directly without having to activate again.
    - After the activation, if in some case, the IDM starts to show activation nag screen, then just run the activation option again.

    elas thanks wewa.

    Script eken activate kara. eka athal :yes:
     
    • Like
    Reactions: SLBro