ඔන්න වැඩිකලා - ගෙවපියව්

Rsupun

Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    උන්ට සැප දෙන්න
    අපි බදු ගෙවමු
    බිල් ගෙවමු
    කිරිබත් කෑල්ලක් කලාම බිල ගෙවන්න යමු :D
    දැන් සැප ද ද ද ද ද
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,008
    13,592
    113
    පෘථිවිය
    pohottu baiy ponnayo beira wewe nala, uda penala, atha ussala maha banku hora ranil janapathi kare okata thamai
    දැන් එතකොට ගහපු පදෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ
    බලන් ගියාම වෙනසකට වෙලා තියෙන්නේ ගොටාභය ගිහින් රනිල් ඇවිත්
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    උන් නේ අරගල කළේ බඩු ගණන් වැඩියි කියලා ගෝඨාභය ගේ කාලේ දැන් මොකෝ අඩුවෙලා ද🤣🤣🤣
    අරගලේ ට ඉසෙල්ලා පට්ට සැපක් නෙහැ දුන්නේ සිංහලුන්ට
    උබලගේ ලික්වන්යු සින්ගපුරුවක් කරපු රට
    එක බලන් ඉන්න බැරුව තමා අරගල කලේ :D
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,935
    34,326
    113
    දැන් ඉතිං කරන්න දෙයක් නෑ. කට පුක වහගෙන බිල් ගෙවපල්ලා. සල්ලි නැත්තං ලයිට් ඔෆ් කරගෙන කළුවරේ ඉඳපල්ලා. මේ උඹලම කරගත්තු දේවල් ෆකේ පොහොට්ටුවට කතිරෙ ගහලා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,452
    72,668
    113
    මාලඹේ
    අරගලේ ට ඉසෙල්ලා පට්ට සැපක් නෙහැ දුන්නේ සිංහලුන්ට
    උබලගේ ලික්වන්යු සින්ගපුරුවක් කරපු රට
    එක බලන් ඉන්න බැරුව තමා අරගල කලේ :D
    අරගලෙට කලින් බඩු මිලයි අරගලෙට පස්සේ බඩු මිලයි බදු මිලයි මෙතැන දාපන්කෝ බලන්න කොයි කාලෙද සැප කියලා 🤩🤩
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,016
    27,392
    113
    ඔකුන්ගේ මොලේ හිලක්ද කොහේද

    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    ඇලවේලි ටික සුද්ධ කරලා කානු ටික හදන්න අවුරදු 50 ක් යන්නෙහ බං .
    පොඩි දෙයක් වත් නොකර හැමදේකටම
    UNP එක හම ගැහුවට රටක් දියුණුවේ ද ?
    ඔයවගේ කතා වලට දැන් මොන්ටිසෝරි ළමයි වත් රවෙටෙන් නැහැ

    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා

    මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.

    කරුණා අම්මාන් යුඑන්පි එකේද

    ඔය KP ඒ හෙම එල්ටිටි එකේ නෙවයි ද
    කරුණා අම්මාන් යුඑන්පි එකේද
    පිල්ලෙයාන් JVP එකේද
    නිකන් බොරු කියන්නේතුව හිටහන් බං

    කවුද මිනිහෝ කොටින්ට කඩේ ගියේ.
    වෙච්ච දේ තමයි ඕක.
    හැම දේටම කොටි කොටි ගෑවට හරියන්නෑ

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.
    mahinda-dvd.gif
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,433
    1
    57,538
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උන් නේ අරගල කළේ බඩු ගණන් වැඩියි කියලා ගෝඨාභය ගේ කාලේ දැන් මොකෝ අඩුවෙලා ද🤣🤣🤣
    මිල වැඩියි කියල නෙවෙයි අරගල කරේ. ගෝටා ගෙදර පල කියල.

    ගෝතයව එලවපු තරහට ගූපූට්ටුවෝ එකතුවෙලා අත් උස්සලා පොනිල්ව ජනාධිපති කරා. තාමත් ඒ තරහ මිනිස්සු පිට අරිනවා පූට්ටු කැබිනට් එකෙන්
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    අරගලෙට කලින් බඩු මිලයි අරගලෙට පස්සේ බඩු මිලයි බදු මිලයි මෙතැන දාපන්කෝ බලන්න කොයි කාලෙද සැප කියලා 🤩🤩
    2019 ta කලින් බඩූ මිලයි උබලගේ ලික් වාන් ගේ බඩු මිලත් දාපන් බලන්න :D
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,452
    72,668
    113
    මාලඹේ
    මිල වැඩියි කියල නෙවෙයි අරගල කරේ. ගෝටා ගෙදර පල කියල.

    ගෝතයව එලවපු තරහට ගූපූට්ටුවෝ එකතුවෙලා අත් උස්සලා පොනිල්ව ජනාධිපති කරා. තාමත් ඒ තරහ මිනිස්සු පිට අරිනවා පූට්ටු කැබිනට් එකෙන්
    ගෝඨා ට ගෙදර යන්න කිව්වෙ බඩු ගණන් වැඩි කියලා නැතිව FUN එකට මිනිස්සු පාරට බැස්සේ නැහැ 🤩🤩

    2019 ta කලින් බඩූ මිලයි උබලගේ ලික් වාන් ගේ බඩු මිලත් දාපන් බලන්න :D
    එහෙනම් 2009 යේ බඩු මිලයි 2019 යේ බඩු මිල ත් දාපන්කෝ මහලොකු කෙරුවාව බලන්න 🤣
    ------ Post added on Jan 10, 2023 at 10:24 AM
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Media cover nodi ukunwa don't care Inna ekanam hoda wedak. Kisima wedapiliwelak nathuwa go home kiuwa eke results thamai me
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,016
    27,392
    113
    ගෝඨා ට ගෙදර යන්න කිව්වෙ බඩු ගණන් වැඩි කියලා නැතිව FUN එකට මිනිස්සු පාරට බැස්සේ නැහැ 🤩🤩

    එහෙනම් 2009 යේ බඩු මිලයි 2019 යේ බඩු මිල ත් දාපන්කෝ මහලොකු කෙරුවාව බලන්න 🤣
    ------ Post added on Jan 10, 2023 at 10:24 AM
    නූගත් මෝඩ මූසල වහල් වේස බල්ලෝ. MRT වලට කන්ටේනර් පටවලා, කොම්පැනි වැටෙන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ කන්න කියලා හොරා කාලා. ගෑස් පුපුරවලා, තෙල් පෝලින් වල තියලා මිනිස්සු මරපු, අහසට වෙඩි තිව්වම පොලවට වැටිලා බම්ප් වෙලා පොලවට සමාන්තරව යන බුලට් වලින් වෙඩි තියපු, කාබනික පෝර කියලා චීන ගූ නැවක් පෙන්නලා ඩොලර් මිලියන් ගානක් හොරා කාපු, හොඳටම කරා කිය කිය ලොරි ටෝක් දිදී , මහ බැන්කු හොරා, දේශ ද්‍රෝහියා, ලොල්ලා, හම්බන්තොට වරායේ ගල් කපපු එකා, සමනලයා කියලා උන්ම හන්වඩු ගහපු රනිල්ට ජනාදිපති කමත් දීලා රනිල් හරහා උන්ට ඔනේ ඔනේ එවුන් දඩයම් කරවපු මිනීමරු උද්දච්ච නාකි තක්කඩි කුපාඩි කම්බ හොර මල පෙරේත රාජපක්ශ වේස බලාගේ පුක ලෙවකන්න ද කියන්නේ මල් පොන්න වේස අඩු ආදායම් ලාබී හිකනලෝ? නොදකින් නූගත් @2osama කුලී කොමෙන්ට් පිරිමි ගණිකාව.

    JqN6mMn_d.webp

    ඔකුන්ගේ මොලේ හිලක්ද කොහේද

    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    ඇලවේලි ටික සුද්ධ කරලා කානු ටික හදන්න අවුරදු 50 ක් යන්නෙහ බං .
    පොඩි දෙයක් වත් නොකර හැමදේකටම
    UNP එක හම ගැහුවට රටක් දියුණුවේ ද ?
    ඔයවගේ කතා වලට දැන් මොන්ටිසෝරි ළමයි වත් රවෙටෙන් නැහැ

    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා

    මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.

    කරුණා අම්මාන් යුඑන්පි එකේද

    ඔය KP ඒ හෙම එල්ටිටි එකේ නෙවයි ද
    කරුණා අම්මාන් යුඑන්පි එකේද
    පිල්ලෙයාන් JVP එකේද
    නිකන් බොරු කියන්නේතුව හිටහන් බං

    කවුද මිනිහෝ කොටින්ට කඩේ ගියේ.
    වෙච්ච දේ තමයි ඕක.
    හැම දේටම කොටි කොටි ගෑවට හරියන්නෑ

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    පෙරබවය තමයි හිට්ලර්

    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.

    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.

    දැන් මිනීමරු මහින්ද රාජපක්ශ කම්බ හොරා ගේ පුක ලොවන අඩු කුලේ අඩු ආදායම් ලාබී නූගත් තැරි බයි @2osama ගූපියාගේ පෙර භවය 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤭🤭🤭🤭
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    මචං දේශපාලන පැත්තකින් තියල ... මේ ටික හිතපන් සුලුතර කෝටිපති අයින් කර පන් කො ... නිකන් හිතපල් ල ලංකාවෙ ගෙයක මාසික ලයිට් බිල ඇවරේජ් 1000 ට අඩුවෙන් තිබ්බෙ මන් කියන්නෙ 2020 ට කලින් උබ අපේ 2000 ට කිට්ටු උනාට 500 ට තියන් යන මිනිස්සු හිටියෙ නමුත් ඒකාලෙ උනත් කම්බි /කණු / පවත්වගෙන යාමේ වියදම් විදුලිය උත්පාදන වියදම් බලුවාම පට්ට ලොස්ට් එකක් තිබුනා කියලම් මම දන්න කෙනෙක් පැහැදිලි කලා. CEB maintanance management එක හොදට කල අනෙත් ආයතන වලට සාපේක්ෂව. නමුත් කවුරුවත් කවදාවත් මෙ unith cost එක හදන්න මේසියලු උත්පදන වියදම් සිට බෙදාහැරීම දක්වා වු සියලු වියදම් සලකා බැලුවා කියල මම හිතන්නෙ නැහැ . කොන්ටිනුඑස් ලොස්ට් එකක් එක්ක තමයි දුවල තියෙන්නෙ ...
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    ගෝඨා ට ගෙදර යන්න කිව්වෙ බඩු ගණන් වැඩි කියලා නැතිව FUN එකට මිනිස්සු පාරට බැස්සේ නැහැ 🤩🤩

    එහෙනම් 2009 යේ බඩු මිලයි 2019 යේ බඩු මිල ත් දාපන්කෝ මහලොකු කෙරුවාව බලන්න 🤣
    ------ Post added on Jan 10, 2023 at 10:24 AM
    අවුරුදු 74 කලේ ඔය නියමෙට
    බඩු මිල ඕනේ නෑ ඩොලර් එක බැලුවම ඇති
    රටට කරපුවා ඔය පාලක පාදඩ පැලැන්තිය :D

    69 ලස්සේ :D

    324656062_713780803684262_3857485389534807617_n.jpg

    ------ Post added on Jan 10, 2023 at 11:27 AM
     
    • Haha
    • Like
    Reactions: hkiz and Cypress