උටත් හරියට් තේරුමක් නෑ ඌ මොකක්ද කියන්නෙ කියලා.මේ ගොබ්බයාගෙ සීන් එක දාපු ෆේස්බුක් පොස්ට් එකකුත් දැක්ක. මූ හොරට පැනල ගල් වෙන්න හදන එකෙක්නෙ. ස්ටුඩන් විසා එකක් තියාගෙන ඌ මොකක්ද ජල්තර ක්‍රමේකින් ඒ රටේ රෙසිඩන්ට් වීස ගහගන්න හදන මගුලක් කරන්න යන වැඩක් ගැන නේද මේ කියන්නෙ.