කැරි ඩයල් එකක්පුලුවන්
මම දන්න එකෙක්, මැත්ස් කරලා F3යි, උගේ නංගි ඊට පස්සෙ අවුරුද්දෙ කොමස් කරලා ටිකක් හොඳ අයිලන්ඩ් රෑන්ක් එකක් දැම්මා
අර යකා උගෙ නංගිගෙ පොත් ටික බලලා පේපර් ක්ලාස් වලට විතරක් ගිහින් මාස 7-8න් A/L කරා, අයිලන්ඩ් රෑන්ක් එක 10න් පහල එකක් ආවා. 2009 හරි 2010 හරි
මචන් මම ඒ සයිඩ් එකට තමයි යන්නේ මට මැනේජ්මන්ට් එකකුත් කරගන්න ඕනි හිමීටමචං දැන් finance side එක වැඩක් නෑ. Low salary. මම ඉන්නේ ඔය field එකේ. Accountant කෙනෙක් ගන්නවා වගේ x2 or x3 or x4 ගුණයක් ගන්න පුළුවන් chef කෙනෙක් උනොත් (ලොකු hotel chain එකක).
Full time කරොත් commerce පුළුවන් හැබැයි ඒ time එක අපරාදේ.
Management professionals qualifications එකක් ගන්න ද?මචන් මම ඒ සයිඩ් එකට තමයි යන්නේ මට මැනේජ්මන්ට් එකකුත් කරගන්න ඕනි හිමීට
කරා දැන් මතක නෑ ආසයි ඒ උනාටumba o/l commerce kala nam gemak na , hariyata addot
ඔව් මචන් හිමීට Slide වෙන්න ආසයිManagement professionals qualifications එකක් ගන්න ද?
ඔව් බන්ai AL karanne aith ithin , illanawada commerce
අනික බේසික් දැනුම කරගෙන යන එක හොඳයිගිරවා තමයි බැරිම කමක් නෑ කොකෙත් ගිරවා තියෙනවනේපුළුවන්
හැබැයි මෙහෙමයි b.studies නං ගිරවා තමා
econ ලොකු කේස් එකක් නෑ
accounts නං ටිකක් හිරවෙනවා ඒත් උඹ මැත කරපු මීටරයක්නේ කේස් එකක් නෑ
තුන්පාරම මැතද කරේ උඹගිරවා තමයි බැරිම කමක් නෑ කොකෙත් ගිරවා තියෙනවනේ
Chemistry ගිරවා තමයි බන්තුන්පාරම මැතද කරේ උඹ
මැත්ස් වල මොනවද බං ගිරවා දාන ටිකකියපංකෝ

එහෙනම් professional course එකක් කරපන්. A/L commerce කරා කියලා වැඩක් නෑ. CIMA වගේ management side එකේ එකක්.ඔව් මචන් හිමීට Slide වෙන්න ආසයි
එකක් පස්සෙම යන්නේ නැතුව Optional විදිහට
මම මැතනේ කරේ. මේක ගැන කිසිම අවබෝධයක් නෑ බන් ඒකයිමැත කරලත් මාස 6න් රෑන්ක් දාන එවුන් ඉන්නෙ
QS nam Dubai wage palayan ko.. Maru salaryසල්ලි මදි බන් ඉඩම විකුණන්න දාල තියෙන්නේ
මම QS කරේ. දැන් චෙෆ් කෝස් එකකුයි මැනේජ්මන්ට් එකක් කරලා හොටෙල් සයිඩ් එකකට යන්න හදන්නේ
මම ආස දේ ඒක බන්
මට දැන් QS අප්පිරියයි
තෑන්ක්ස් කොල්ලනේ. Motivated
------ Post added on Jan 11, 2023 at 7:16 AM