Commerce මාස 6කින් කරන්න පුලුවන්ද ?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    පුලුවන්
    මම දන්න එකෙක්, මැත්ස් කරලා F3යි, උගේ නංගි ඊට පස්සෙ අවුරුද්දෙ කොමස් කරලා ටිකක් හොඳ අයිලන්ඩ් රෑන්ක් එකක් දැම්මා
    අර යකා උගෙ නංගිගෙ පොත් ටික බලලා පේපර් ක්ලාස් වලට විතරක් ගිහින් මාස 7-8න් A/L කරා, අයිලන්ඩ් රෑන්ක් එක 10න් පහල එකක් ආවා. 2009 හරි 2010 හරි
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653

    කැරි ඩයල් එකක්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං දැන් finance side එක වැඩක් නෑ. Low salary. මම ඉන්නේ ඔය field එකේ. Accountant කෙනෙක් ගන්නවා වගේ x2 or x3 or x4 ගුණයක් ගන්න පුළුවන් chef කෙනෙක් උනොත් (ලොකු hotel chain එකක).

    Full time කරොත් commerce පුළුවන් හැබැයි ඒ time එක අපරාදේ.
     
    • Love
    Reactions: Micheal Corleon

    මචන් මම ඒ සයිඩ් එකට තමයි යන්නේ මට මැනේජ්මන්ට් එකකුත් කරගන්න ඕනි හිමීට
     
    • Like
    Reactions: U-tag

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    umba o/l commerce kala nam gemak na , hariyata addot
    කරා දැන් මතක නෑ ආසයි ඒ උනාට

    Management professionals qualifications එකක් ගන්න ද?
    ඔව් මචන් හිමීට Slide වෙන්න ආසයි
    එකක් පස්සෙම යන්නේ නැතුව Optional විදිහට
    ------ Post added on Jan 11, 2023 at 10:02 AM
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    පුළුවන්
    හැබැයි මෙහෙමයි b.studies නං ගිරවා තමා
    econ ලොකු කේස් එකක් නෑ
    accounts නං ටිකක් හිරවෙනවා ඒත් ⁣උඹ මැත කරපු මීටරයක්නේ කේස් එකක් නෑ
     
    • Love
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    ai AL karanne aith ithin , illanawada commerce
    ඔව් බන් :( අනික බේසික් දැනුම කරගෙන යන එක හොඳයි

    පුළුවන්
    හැබැයි මෙහෙමයි b.studies නං ගිරවා තමා
    econ ලොකු කේස් එකක් නෑ
    accounts නං ටිකක් හිරවෙනවා ඒත් ⁣උඹ මැත කරපු මීටරයක්නේ කේස් එකක් නෑ
    ගිරවා තමයි බැරිම කමක් නෑ කොකෙත් ගිරවා තියෙනවනේ
    ------ Post added on Jan 11, 2023 at 10:06 AM
     
    • Love
    Reactions: Amare machan

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව් මචන් හිමීට Slide වෙන්න ආසයි
    එකක් පස්සෙම යන්නේ නැතුව Optional විදිහට
    එහෙනම් professional course එකක් කරපන්. A/L commerce කරා කියලා වැඩක් නෑ. CIMA වගේ management side එකේ එකක්.
     
    • Love
    Reactions: Micheal Corleon

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    සල්ලි මදි බන් ඉඩම විකුණන්න දාල තියෙන්නේ
    මම QS කරේ. දැන් චෙෆ් කෝස් එකකුයි මැනේජ්මන්ට් එකක් කරලා හොටෙල් සයිඩ් එකකට යන්න හදන්නේ
    මම ආස දේ ඒක බන්
    මට දැන් QS අප්පිරියයි

    තෑන්ක්ස් කොල්ලනේ. Motivated :)
    ------ Post added on Jan 11, 2023 at 7:16 AM
    QS nam Dubai wage palayan ko.. Maru salary