Comment karala tiyenne
කිම්බෝ කෝපි, මරු හැබැයි![]()

කිම්බෝ නං මරු තමයි.
------ Post added on Jan 10, 2023 at 7:46 AM
කිම්බෝ කෝපි, මරු හැබැයි![]()

nescafe wala tyenne Arabica & robusta + fragrance & essence. soul coffee tynwa, eka instant nemei. harischandra ehema ganna epaකඩේ තියෙන්නේ ඔක්කොම instant ඒවෙනේ.arbica කියලා nescafe එකෙත් තියෙනවා
------ Post added on Jan 9, 2023 at 7:24 PM
same as mud.මචං මේ image එකේ තියන එකද ගත්තෙ? ගොඩක් ඒව තියනව හරි එක හොයා ගන්න බෑlavazza බොන්න තරම් වියදම් කරන්න බෑ , මාත් දවසට අඩුම තුනක්වත් බෝනො,
කලින් දිගටම බිව්වේ moccona ඉන්ස්ටන්ට් කොෆි එක .
ඊට පස්සේ අර black and decker එකේ පොඩි කොෆි මැසිම ගත්තනේ,
ඒකට දාන්න ගත්තේ මෙන්න මේ කොෆි එක, මීඩියම් රෝස්ට් එක ගත්තේ drip වෙලා එනකොට ගානට ටෙස්ට් එක එනෝ
View attachment 194103
හැබැයි මේ කෝෆි එක පට්ටා, බජට් එකටත් සෙට්, ආයේ රෑට බිව්වම මාර කික් එකක් එන්නේ, අර ඉන්ස්ටන්ට් කෝපි එකෙන්නම් එහෙම කික් එකක් ආවේ නැහැ,
සමහර වෙලාවට ඕක බිලා නිදාගන්න ඕන උනාමත් නින්ද යන්නේ නෑ ඔකේ කික් එකට ඇහැරිලා ඉන්නේ
ඊලග බලාපොරොත්තුව තමා හොඳට කොෆි එක ප්‍රෙස් වෙලා එන මැසිමක් ගන්න එක, ඒකෙන් මීටත් වඩා ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා හිතනවා.
මම ඉතින් රෑට ඔයින් කොෆි එකයි + කූල් මින්ට් වේප් පාරකුයි + හොඳ සින්දුවකුයි අහනවා,
සැප සැප තමා ඉතින්
try Soul coffee, not instant. keels wala tynwa but spar wala tynwa unge range ekakma coffees.මචං මේ image එකේ තියන එකද ගත්තෙ? ගොඩක් ඒව තියනව හරි එක හොයා ගන්න බෑ
https://www.daraz.lk/products/lybs-....8553159.0.0.1bd53e6fRL5Swc&search=store&mp=3මචං මේ image එකේ තියන එකද ගත්තෙ? ගොඩක් ඒව තියනව හරි එක හොයා ගන්න බෑ
ඒ ඔයා ගෙදරට වෙලාම ඉන්න නිසා අපිටනම් කන්නවත් වෙලාවක් නෑ..හිතුනොත් දවසෙම කෝපි බොනවා දෙතුන් පාරක් වගේ.. නැත්නම් තේ තමයි.. මට නිතරම මොනවා හරි කාලා තේ බොන්න ඕන..
මේ ඇට නේද? කොහොමද කුඩු කර ගන්නේ..?![]()
මේදවස් වල බොන්නේ මේක බන්. ඕකෙන් flat white හැදුවම තමයි හොඳ .
උන්ගේ premuim quality තියවද?හරිස්චන්ද්‍ර එකෙත් තියෙනවා Macha, Coco, Breakfast කියලා. ඒවත් හොඳයි.
Espresso තමයි coffee වල නියම taste එක ගන්න පුළුවන් එක...lavazza බොන්න තරම් වියදම් කරන්න බෑ , මාත් දවසට අඩුම තුනක්වත් බෝනො,
කලින් දිගටම බිව්වේ moccona ඉන්ස්ටන්ට් කොෆි එක .
ඊට පස්සේ අර black and decker එකේ පොඩි කොෆි මැසිම ගත්තනේ,
ඒකට දාන්න ගත්තේ මෙන්න මේ කොෆි එක, මීඩියම් රෝස්ට් එක ගත්තේ drip වෙලා එනකොට ගානට ටෙස්ට් එක එනෝ
View attachment 194103
හැබැයි මේ කෝෆි එක පට්ටා, බජට් එකටත් සෙට්, ආයේ රෑට බිව්වම මාර කික් එකක් එන්නේ, අර ඉන්ස්ටන්ට් කෝපි එකෙන්නම් එහෙම කික් එකක් ආවේ නැහැ,
සමහර වෙලාවට ඕක බිලා නිදාගන්න ඕන උනාමත් නින්ද යන්නේ නෑ ඔකේ කික් එකට ඇහැරිලා ඉන්නේ
ඊලග බලාපොරොත්තුව තමා හොඳට කොෆි එක ප්‍රෙස් වෙලා එන මැසිමක් ගන්න එක, ඒකෙන් මීටත් වඩා ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා හිතනවා.
මම ඉතින් රෑට ඔයින් කොෆි එකයි + කූල් මින්ට් වේප් පාරකුයි + හොඳ සින්දුවකුයි අහනවා,
සැප සැප තමා ඉතින්
coffee machine එකේ බන්. Beans දාන එක විතරයි මම කරන්නේ.මේ ඇට නේද? කොහොමද කුඩු කර ගන්නේ..?
ඉස්සර 3ක් විතර බ්ව්ව දැන් බොනනේ සතියකට 2 ක් 3ක් වගේ. වැඩිය බොන්න හොඳ නෑමන් coffee ඉස්සර බොන්නේ නෑ බඩේ අමාරුවක් ආවත්.
ගිය අවුරුද්දේ වගේ ඉදන් එක ගානේ බිබී උන්නා.දැන් එක දෙක වැඩි වෙනවා දවසට බොන .
උබල කියක් බොනවද දවසට?
Uba meka lagadi gaththada? melo rahak na dan nam. aparade sallilavazza බොන්න තරම් වියදම් කරන්න බෑ , මාත් දවසට අඩුම තුනක්වත් බෝනො,
කලින් දිගටම බිව්වේ moccona ඉන්ස්ටන්ට් කොෆි එක .
ඊට පස්සේ අර black and decker එකේ පොඩි කොෆි මැසිම ගත්තනේ,
ඒකට දාන්න ගත්තේ මෙන්න මේ කොෆි එක, මීඩියම් රෝස්ට් එක ගත්තේ drip වෙලා එනකොට ගානට ටෙස්ට් එක එනෝ
View attachment 194103
හැබැයි මේ කෝෆි එක පට්ටා, බජට් එකටත් සෙට්, ආයේ රෑට බිව්වම මාර කික් එකක් එන්නේ, අර ඉන්ස්ටන්ට් කෝපි එකෙන්නම් එහෙම කික් එකක් ආවේ නැහැ,
සමහර වෙලාවට ඕක බිලා නිදාගන්න ඕන උනාමත් නින්ද යන්නේ නෑ ඔකේ කික් එකට ඇහැරිලා ඉන්නේ
ඊලග බලාපොරොත්තුව තමා හොඳට කොෆි එක ප්‍රෙස් වෙලා එන මැසිමක් ගන්න එක, ඒකෙන් මීටත් වඩා ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා හිතනවා.
මම ඉතින් රෑට ඔයින් කොෆි එකයි + කූල් මින්ට් වේප් පාරකුයි + හොඳ සින්දුවකුයි අහනවා,
සැප සැප තමා ඉතින්

ඒරොප්පෙට ආවට පස්සේ තමයි තේරුනේ. ලන්කාවේ මොන කෝපිද.
Cofee machine එකක් අරන් හොද brand වලින් අරන් බීපල්ල. කොල්ලුපිටියෙ විකුනන තැනක් තියනවා
na bro dan isalnd coffe eke ara bottle ekak wage enne, eka thama bonne, eka budgetUba meka lagadi gaththada? melo rahak na dan nam. aparade salli![]()