Palliye kasade banමොකද්ද ඔය මංගල්ලේ කියන්නේ ?
පල්ලියේ උපන් දිනේ ද ?
මම දැක්ක උඹ ඉන්නව දැන් ටිකකට කලින් කිඹුලපිටියට හැරෙන හන්දියෙඅද කොඩි ගහ උස්සනව
ඇනිවසරියමොකද්ද ඔය මංගල්ලේ කියන්නේ ?
පල්ලියේ උපන් දිනේ ද ?
කාගේ අනිවස්රිය ද ?ඇනිවසරිය

mangalle kiyala mokak da bn karanne palliye, mam Buddhist.ඔව් මචංකොඩි හිටවලා පොල් තොරණක් එහෙම හදන්නේ පල්ලිවල මංගල්ලේ කාලෙටද?
මස්කට් පුහුල්දෝසි බූන්දි කලුදොදොල්රස රස කෑම ජාති එහෙම ඉතින් විකුනන්න තියනවා මංගල්ලේ දවසට
කාල මැරෙන්න තමා තියෙන්නෙඑහෙම එකක් නෑ බංකාගේ අනිවස්රිය ද ?
පල්ලිය පටන් ගත්තු දවස්ද ?