හෙට වෙස්පර් මෙහෙය
20 මංගල්ලෙ
ජයටම ගන්නව ඉතිං මංගල්ලෙ
අපේ ගෙදරනං ඉතිං කවුරුත් එන්නෙ නෑ
හැබැයි පෙරහැර යනවෙලාවට නෑදෑ සෙට් එක අපේ ගෙදර එනව. අපේ ගේ තියෙන්නෙ පෙරහැර යන ප්‍රධාන පාරක
ඒ වෙලාවට ඉතිං පොඩි සංග්‍රහයක් කරල යවනව
මංගල්ලෙ නිසා දුර නෑදෑයොත් එනව. නැත්තං එයාලව දකින්නවත් නෑනෙ
අපේ ගමේ නෑදැ ගෙවල් තියෙන්නෙ දෙකයි
ඒ ගෙවල් දෙකට තමා කට්ටිය එන්නෙ
පෙරහැර වෙලාවට අපේ ගෙදර එනව. පෙරහැර බලල ටික වෙලාවක් කතා බහ කරල යනව