අපේ පල්ලියෙ මංගල්ලෙ 20

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    කොඩි හිටවලා පොල් තොරණක් එහෙම හදන්නේ පල්ලිවල මංගල්ලේ කාලෙටද?
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,819
    18,635
    113
    අද කොඩි ගහ උස්සනව
    මම දැක්ක උඹ ඉන්නව දැන් ටිකකට කලින් කිඹුලපිටියට හැරෙන හන්දියෙ

    මොකද්ද ඔය මංගල්ලේ කියන්නේ ?
    පල්ලියේ උපන් දිනේ ද ?
    ඇනිවසරිය
    ------ Post added on Jan 11, 2023 at 6:49 PM
     

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    දැන්ම උස්සන්න එපා පොඩ්ඩක් රෑ වෙලාම උස්සපන් මේ වෙලාවේ පාරවල් වල පොලිසිය මතක් කරලා මූණ වහන් යන්න
     
    • Haha
    Reactions: PrameshD.12

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ja-ela ekata giyaa giya mase mula dawasaka, next 20th thiyenawa kadana palliye.. party tamai neda bn... yaluwo enna kiyanawa ithin mangalle daata hawasata podi shot ekak dala bath tikak kanda....:cool::yes: mangalle kiyala mokak da bn karanne palliye, mam Buddhist.
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    AnuradhaRa

    Well-known member
  • කොඩි හිටවලා පොල් තොරණක් එහෙම හදන්නේ පල්ලිවල මංගල්ලේ කාලෙටද?
    ඔව් මචං

    රස රස කෑම ජාති එහෙම ඉතින් විකුනන්න තියනවා මංගල්ලේ දවසට
    මස්කට් පුහුල්දෝසි බූන්දි කලුදොදොල් :P කාල මැරෙන්න තමා තියෙන්නෙ
    ------ Post added on Jan 11, 2023 at 7:10 PM

    කාගේ අනිවස්රිය ද ?
    පල්ලිය පටන් ගත්තු දවස්ද ?
    එහෙම එකක් නෑ බං
    අපේ පල්ලියෙ මංගල්ලෙ ජනාවරි 20. අපේ පල්ලිය කැප කරල තියෙන්නෙ සෙබස්තියන් මුනින්ද්‍රයට
    කදානෙ පල්ලියත් සෙබස්තියන් මුනින්ද්‍රය
    එයාලගෙ මංගල්ලෙත් ජනවාරි 20
    ------ Post added on Jan 11, 2023 at 7:11 PM
     
    • Love
    • Like
    Reactions: Solo Rider and NRTG