Nic update

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Nic එක සිංහල පොඩි වැඩකට අලුත් english nic එකක් ගන්න ඕන වෙලා තියෙනවා දැන් card එකක් දෙන්නෙ නැද්ද ? කොලේ english ද?
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,302
    2,895
    113
    Sworn translator kenekta kiyala translate karaganna plwn. (Dawasakin dekakin ganna plwn)

    Nththn aluth ID ekak hadagannath plwn. ( mekata habai masa 2,3k yai)
     
    • Like
    Reactions: 2by2

    අලුත් id print කරන්න ප්ලාස්ටික් කාඩ් නෑ කියන්නෙ ඇත්තද? ඉස්කෝල වල ළමයින්ටත් කඩදාසියක් ලු දෙන්නෙ
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,302
    2,895
    113
    ඔව් බන්.. NIC, Driving License ඔක්කොම වගේ දවසකට 10ක් වගේ cards දෙන්නෙ. අනිත් හැමෝටම කොලේ තමයි හම්බෙන්නෙ. ඒ 10ත් ඉතින් යන හැටි හිතාගන්න පුළුවන්නෙ මේ ලංකාවෙ?
     
    මොනා කරන්න බ්න් ස්තුති 🙏
     
    • Like
    Reactions: jackpolkichcha

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,147
    113
    අලුත් id print කරන්න ප්ලාස්ටික් කාඩ් නෑ කියන්නෙ ඇත්තද? ඉස්කෝල වල ළමයින්ටත් කඩදාසියක් ලු දෙන්නෙ
    ඔව් බන්.. NIC, Driving License ඔක්කොම වගේ දවසකට 10ක් වගේ cards දෙන්නෙ. අනිත් හැමෝටම කොලේ තමයි හම්බෙන්නෙ. ඒ 10ත් ඉතින් යන හැටි හිතාගන්න පුළුවන්නෙ මේ ලංකාවෙ?

    seriously? අඩෝ මටත් මේ පරණ NIC එක අලුත් NIC(English)එකකට මාරු කරගන්න ඕන වෙලා හිටියේ.
    English වලට translate කරන්න 2000ක් ගන්නවා කියලා දැක්කා site එකේ .
    ලගදී පරණ එක වෙනුවට අලුත් ID එකක් ගත්තේ කෙනෙක් නැද්ද?
    ඕක කර ගන්න කොච්චර කල ඉන්න වෙයි ද? මාස ගානක් යාවිද බන්?
    නොර්මල් service එකේ කලින් නම් මාසයක් වගේ ඇතුලත ආවා නේ ?
     
    • Like
    Reactions: 2by2

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,302
    2,895
    113
    seriously? අඩෝ මටත් මේ පරණ NIC එක අලුත් NIC(English)එකකට මාරු කරගන්න ඕන වෙලා හිටියේ.
    English වලට translate කරන්න 2000ක් ගන්නවා කියලා දැක්කා site එකේ .
    ලගදී පරණ එක වෙනුවට අලුත් ID එකක් ගත්තේ කෙනෙක් නැද්ද?
    ඕක කර ගන්න කොච්චර කල ඉන්න වෙයි ද? මාස ගානක් යාවිද බන්?
    නොර්මල් service එකේ කලින් නම් මාසයක් වගේ ඇතුලත ආවා නේ ?
    NIC ekanm gaththe na ekata kal yana hinda. Habai NIC eka translate karagena gennagaththa 1200kata wge postage ekka.
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    Nic එක සිංහල පොඩි වැඩකට අලුත් english nic එකක් ගන්න ඕන වෙලා තියෙනවා දැන් card එකක් දෙන්නෙ නැද්ද ? කොලේ english ද?
    දැන් ගොඩක් විදේශ සේවා/සමාගම් වලට සිංහල හැඳුනුම්පතම දුන්නම එයලාම හෝ තෙවන පාර්ශ්ව සේවාවක් භාවිතා කරලා තහවුරු කර ගන්නවා නැතිනම් පරිවර්තනය කර ගන්නවා. ඉතිං පැනලා දෙන්න කලින් පොඩ්ඩක් අහලා බලන්න.

    Sworn translator kenekta kiyala translate karaganna plwn. (Dawasakin dekakin ganna plwn)
    නැතිනම් පරිවර්තනය කරලා දෙන්න. පිටපත් හැමදාටම තියාගන්න
     
    • Like
    Reactions: 2by2

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    දැන් ගොඩක් විදේශ සේවා/සමාගම් වලට සිංහල හැඳුනුම්පතම දුන්නම එයලාම හෝ තෙවන පාර්ශ්ව සේවාවක් භාවිතා කරලා තහවුරු කර ගන්නවා නැතිනම් පරිවර්තනය කර ගන්නවා. ඉතිං පැනලා දෙන්න කලින් පොඩ්ඩක් අහලා බලන්න.

    නැතිනම් පරිවර්තනය කරලා දෙන්න. පිටපත් හැමදාටම තියාගන්න
    mata me binary eka verify karanna :baffled:
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    Nic එක සිංහල පොඩි වැඩකට අලුත් english nic එකක් ගන්න ඕන වෙලා තියෙනවා දැන් card එකක් දෙන්නෙ නැද්ද ? කොලේ english ද?
    සිරි ලංකාව, සිංහල භාෂාව ගැන අවතක්සේරු කරනවිට ඔහොම හිතෙනවා

    1673507588149.png

    mata me binary eka verify karanna :baffled:
    මීට පස්සේ කොහේ හරි දේශීය භාෂාවට සහාය නොදක්වන තැනක් හමුවුනොත්, නෑ යකෝ සිංහලෙන්මයි ඕන, තොපේ සේවා වැඩිදියුණු කරගනියව් කියන්න මතක තියා ගන්න. පරගැති චින්තනය ඔලුවට ආවම මෙහෙම හිතෙන්නේ නැහැ :LOL:
     
    Last edited:

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    සිරි ලංකාව, සිංහල භාෂාව ගැන අවතක්සේරු කරනවිට ඔහොම හිතෙනවා

    View attachment 194358

    මීට පස්සේ කොහේ හරි දේශීය භාෂාවට සහාය නොදක්වන තැනක් හමුවුනොත්, නෑ යකෝ සිංහලෙන්මයි ඕන, තොපේ සේවා වැඩිදියුණු කරගනියව් කියන්න මතක තියා ගන්න. පරගැති චින්තනය ඔලුවට ආවම මෙහෙම හිතෙන්නේ නැහැ :LOL:
    . ස්ක්‍රිල් එකටත් id veryfy අවුල තියෙනවා ඒකත් ප්‍රශ්නයක් නැද්ද බන් 😊 බොහොම ස්තුති කරපු උදවුවට