ලෝ කාබ් ඩයට් මාස තුනක ප්‍රතිඵල

Blacq

Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ලෝ කාබ්, හයි ප්‍රෝටීන් ඩයට් එකක් මාස තුනක් කරා
    කරන්න කලින් අවශ්‍ය ටෙස්ට් ටිකත් කරා , ඒ ටිකත් බලලම තමා වැඩේට බැස්සේ

    අර වන්නකුගේ ඕන මගුලකට වැදගෙන හා කියන අය වගේ නෙමේ අර එරික් බර්ග් ඩෝකාගේ කන්ටෙන්ට් ටිකත් බලලා වැඩේට බැස්සේ.

    මම කොහොමත් 16/8 ෆාස්ටින්ග් කලින් ඉඳලම හිටියේ, ඒක හින්දා ලොකු අමාරුවක් උනේ නැහැ, මට අමාරු උනේ හවසට එහෙම මොනා හරි කාලා ප්ලේන්ටියක් ගහන්න, යක්ස බඩගින්නක් එනවා, ඒක ආවම ඕන මගුලක් කාගෙන යන්න පුළුවන්, එතකොට ලිමිට් පන්නල කැවෙනවා ,

    මේ මාස තුනේ කරේ

    👉ගන්න කාබ් ප්‍රමාණය අඩු කළා,

    👉වේල් දෙකයි කන්නේ, එකත් බත් මිටක් විතර තමයි (මේකට මම වෙනම පිගානක් ගත්තා, ඒ හින්දා බත් ගන්න ප්‍රමාණය ලිමිට් උනා -
    https://ecoceylon.lk/shop/uncategorized/wannakku-plate/)

    👉අනිත් ඒවා සාමනය විදියට එළවලු එහෙම කෑවා (ඒවත් අර කහපාට එළවලු පලතුරු හොඳ නෑ , පරිප්පු වට්ටක්කා එපා කියලා කරේ නෑ , අනිත් ඒවා ගෙදර සාමාන්‍ය උයන විදියටම කෑවා),

    👉ඊට අමතරව මස්, මාළු, බිත්තර ගන්න එක වැඩි කළා.
    ඒ කියන්නේ කන්නේ වේල් දෙකයිනේ, එක වේලකට බිත්තර දෙකක් අනිත් වේලට මස් හෝ මාළු

    👉එක්සසයිස් කරන්න උනේ නෑ,

    👉සතියට දවසක් දෙකක් විස්කි ෂොට් දෙකක් තුනක් දැම්මා.

    👉දවසට කන්නේ ප්‍රධාන වේල් දෙකයි, දවල් කෑමයි, රෑ කෑමයි ,
    අතර මැද පොඩි පොඩි කෑම අනන් මනං මුකුත් ගන්නේ නැහැ,
    අතරමැද ගන්නවානම් ගන්නේ බ්ලැක් කොෆි එකක් විතරයි සීනි නැතුව.
    වේලක් මිස් වෙන නිසා කොහොමත් කලින් ඉදලා NATURESWAY මල්ටි විටමින් එක ගත්තා.

    මේක කරනකොට අර යස්ස බඩගින්න නැති උනා, :yes:
    කෑම නැතිව උනත් ඉන්න පුළුවන් ලයින් එකක් ආවා,
    කලින් පිටි කෑම වලට තිබ්බ ආසාව ගියා.

    හැබැයි පුතේ චීට් කරන්න කියලා ආපහු පිටි කෑම කාපු ගමන් අර යස්ස බඩගින්න ආපහු එනවා, කෑම වලට තියෙන ආසාව ආපහු එනවා, ඒ නිසා මේක බැලන්ස් එකේ කරන්න බෑ (ඒ කියන්නේ සතියේ දවසක් චීට් ඩේ එකක් වගේ තියාගෙන කරන්න අමාරුයි.)
    ඊලග දවසේ බඩගින්න එනවා ලෙසට. හැබැයි ඒකත් පුරුදු උනාම කරන්න පුළුවන් (චීට් ඩේ එකට පස්සේ දවසේ වතුර වැඩිපුර බීලා ගොඩ දාගන්න පුළුවන්)

    :cool:ඇග කිලෝ 10ක් බැස්සා , 71 ඉදන් 61ට , බැහැපු ප්‍රාමාණය වැඩියි. මගේ BMI අනුව තියෙන්න ඕන 65 යි

    හැබැයි ඉතින් ඇගට සැහැල්ලුවක් ආවා, දවසේ වැඩ නිදිමතක් නැතුව එනර්ජි එකෙන් කරන්න පුළුවන් උනා

    මෙන්න මේ ටික තමා ඇගේ උන වෙනස්කම්

    මාස තුනකට කලින් > ඩයට් එකෙන් මාස තුනකට පසු
    Total Cholestrol - 226 > 240
    Triglycerides - 140 > 93
    HDL - 54 > 59
    VLDL - 28 >18.6
    LDL - 144 > 162.4
    Cholestrol / HDL Ratio - 4.19 > 4.07
    LDL/HDL Ratio - 2.67 > 2.75

    SGPT - 52 >15
    SGOT -18>18

    FBS - 112 > 98

    Serum Creatinine - 81

    HbA1c - 5.2

    සීනි, වකුගඩු, අක්මාවට අව්ලක් නෑ
    ටෝටල් කොලෙස්ටරෝල් සහ LDL වැඩි වෙලා

    වන්නකු දෙයියෝ ඒක වැඩි උනාට කමක් නෑ කියනවා, ඒ උනාට එහම බෑනේ,
    ඒ හින්දා ඊලග මාස තුනේ එක්සසයිස් කරලා, මස් අඩු කරලා (මස් කන එකත් AIR FRY කරලා කාලා) මාළු වලට වැඩි බරක් දෙනවා. කෑම වලටත් ඔලිව් ඔයිල් දාන්න ට්‍රයි එකක් දෙනවා,

    තව මාස තුනකින් ප්‍රතිඵල කියන්නම්.
    ටෝටල් කොලෙස්ටරෝල් සහ LDL අඩුකරගන්න අදහස් තියෙනවනම් කියන්න
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔය වන්නකු නම් කියන ඒවා අහන්න ඵපා..මස්ම තමා කන්න වෙන්නෙ..කොළ වර්ග,ඵළවලු කාල වැඩක් නෑ කියලනේ කියන්නෙ..මස් කෑවට සුද්දොත් සැලඩ් bowl ඵකක් කනව දවසකට..ගුණයක් නැත්නම් උන් කයිද.සමබර අාහාර වේලක් තමා ගන්න ඕන.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Noice Thats Nice GIF
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,773
    113
    සේදවත්ත
    ලෝ කාබ්, හයි ප්‍රෝටීන් ඩයට් එකක් මාස තුනක් කරා
    කරන්න කලින් අවශ්‍ය ටෙස්ට් ටිකත් කරා , ඒ ටිකත් බලලම තමා වැඩේට බැස්සේ

    අර වන්නකුගේ ඕන මගුලකට වැදගෙන හා කියන අය වගේ නෙමේ අර එරික් බර්ග් ඩෝකාගේ කන්ටෙන්ට් ටිකත් බලලා වැඩේට බැස්සේ.

    මම කොහොමත් 16/8 ෆාස්ටින්ග් කලින් ඉඳලම හිටියේ, ඒක හින්දා ලොකු අමාරුවක් උනේ නැහැ, මට අමාරු උනේ හවසට එහෙම මොනා හරි කාලා ප්ලේන්ටියක් ගහන්න, යක්ස බඩගින්නක් එනවා, ඒක ආවම ඕන මගුලක් කාගෙන යන්න පුළුවන්, එතකොට ලිමිට් පන්නල කැවෙනවා ,

    මේ මාස තුනේ කරේ

    👉ගන්න කාබ් ප්‍රමාණය අඩු කළා,

    👉වේල් දෙකයි කන්නේ, එකත් බත් මිටක් විතර තමයි (මේකට මම වෙනම පිගානක් ගත්තා, ඒ හින්දා බත් ගන්න ප්‍රමාණය ලිමිට් උනා)

    👉අනිත් ඒවා සාමනය විදියට එළවලු එහෙම කෑවා (ඒවත් අර කහපාට එළවලු පලතුරු හොඳ නෑ , පරිප්පු වට්ටක්කා එපා කියලා කරේ නෑ , අනිත් ඒවා ගෙදර සාමාන්‍ය උයන විදියටම කෑවා),

    👉ඊට අමතරව මස්, මාළු, බිත්තර ගන්න එක වැඩි කළා.
    ඒ කියන්නේ කන්නේ වේල් දෙකයිනේ, එක වේලකට බිත්තර දෙකක් අනිත් වේලට මස් හෝ මාළු

    👉එක්සසයිස් කරන්න උනේ නෑ,

    👉සතියට දවසක් දෙකක් විස්කි ෂොට් දෙකක් තුනක් දැම්මා.

    👉දවසට කන්නේ ප්‍රධාන වේල් දෙකයි, දවල් කෑමයි, රෑ කෑමයි ,
    අතර මැද පොඩි පොඩි කෑම අනන් මනං මුකුත් ගන්නේ නැහැ,
    අතරමැද ගන්නවානම් ගන්නේ බ්ලැක් කොෆි එකක් විතරයි සීනි නැතුව.
    වේලක් මිස් වෙන නිසා කොහොමත් කලින් ඉදලා NATURESWAY මල්ටි විටමින් එක ගත්තා.

    මේක කරනකොට අර යස්ස බඩගින්න නැති උනා, :yes:
    කෑම නැතිව උනත් ඉන්න පුළුවන් ලයින් එකක් ආවා,
    කලින් පිටි කෑම වලට තිබ්බ ආසාව ගියා.

    හැබැයි පුතේ චීට් කරන්න කියලා ආපහු පිටි කෑම කාපු ගමන් අර යස්ස බඩගින්න ආපහු එනවා, කෑම වලට තියෙන ආසාව ආපහු එනවා, ඒ නිසා මේක බැලන්ස් එකේ කරන්න බෑ (ඒ කියන්නේ සතියේ දවසක් චීට් ඩේ එකක් වගේ තියාගෙන කරන්න අමාරුයි.)
    ඊලග දවසේ බඩගින්න එනවා ලෙසට. හැබැයි ඒකත් පුරුදු උනාම කරන්න පුළුවන් (චීට් ඩේ එකට පස්සේ දවසේ වතුර වැඩිපුර බීලා ගොඩ දාගන්න පුළුවන්)

    :cool:ඇග කිලෝ 10ක් බැස්සා , 71 ඉදන් 61ට , බැහැපු ප්‍රාමාණය වැඩියි. මගේ BMI අනුව තියෙන්න ඕන 65 යි

    හැබැයි ඉතින් ඇගට සැහැල්ලුවක් ආවා, දවසේ වැඩ නිදිමතක් නැතුව එනර්ජි එකෙන් කරන්න පුළුවන් උනා

    මෙන්න මේ ටික තමා ඇගේ උන වෙනස්කම්

    මාස තුනකට කලින් > ඩයට් එකෙන් මාස තුනකට පසු
    Total Cholestrol - 226 > 240
    Triglycerides - 140 > 93
    HDL - 54 > 59
    VLDL - 28 >18.6
    LDL - 144 > 162.4
    Cholestrol / HDL Ratio - 4.19 > 4.07
    LDL/HDL Ratio - 2.67 > 2.75

    SGPT - 52 >15
    SGOT -18>18

    FBS - 112 > 98

    Serum Creatinine - 81

    HbA1c - 5.2

    සීනි, වකුගඩු, අක්මාවට අව්ලක් නෑ
    ටෝටල් කොලෙස්ටරෝල් සහ LDL වැඩි වෙලා

    වන්නකු දෙයියෝ ඒක වැඩි උනාට කමක් නෑ කියනවා, ඒ උනාට එහම බෑනේ,
    ඒ හින්දා ඊලග මාස තුනේ එක්සසයිස් කරලා, මස් අඩු කරලා (මස් කන එකත් AIR FRY කරලා කාලා) මාළු වලට වැඩි බරක් දෙනවා. කෑම වලටත් ඔලිව් ඔයිල් දාන්න ට්‍රයි එකක් දෙනවා,

    තව මාස තුනකින් ප්‍රතිඵල කියන්නම්.
    ටෝටල් කොලෙස්ටරෝල් සහ LDL අඩුකරගන්න අදහස් තියෙනවනම් කියන්න
    correct way machan super

    හැබැයි පුතේ චීට් කරන්න කියලා ආපහු පිටි කෑම කාපු ගමන් අර යස්ස බඩගින්න ආපහු එනවා, කෑම වලට තියෙන ආසාව ආපහු එනවා, ඒ නිසා මේක බැලන්ස් එකේ කරන්න බෑ (ඒ කියන්නේ සතියේ දවසක් චීට් ඩේ එකක් වගේ තියාගෙන කරන්න අමාරුයි.)
    ඊලග දවසේ බඩගින්න එනවා ලෙසට. හැබැයි ඒකත් පුරුදු උනාම කරන්න පුළුවන් (චීට් ඩේ එකට පස්සේ දවසේ වතුර වැඩිපුර බීලා ගොඩ දාගන්න පුළුවන්)

    awuruddak wage karanakota oka palanaya wenawa a gathiya en ne
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    cholesterol වලට rosuvastatin හරි atorvastatin හරි පොඩි ඩෝස් එකක් ගන්න ගමන් ව්‍යායාම කරන්න වෙයි නෝමල් වෙනකල්...
    වෛද්‍යය උපදෙස් පිලිපදින්න.
     
    • Like
    Reactions: NRTG

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔය සීන් එකෙන් උබේ ඇගේ තියන ස්ට්‍රෙන්ත් එක වෙනස් උනේ කොහොමද බැලුවෙ නැද්ද . පුශප්ස් එහෙම ඉස්සර ගානම පුලුවන්ද වෙනස් වෙලාද
     
    • Like
    Reactions: NRTG

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    646
    1,064
    93
    තව මාස තුනකින් ප්‍රතිඵල කියන්නම්.
    ටෝටල් කොලෙස්ටරෝල් සහ LDL අඩුකරගන්න අදහස් තියෙනවනම් කියන්න

    How about reducing eggs (i.e. two eggs every other day)?

    There`s so much conflicting information about eggs and cholesterol. Some research shows eggs make no great impact on bad cholesterol. Some conflicting research suggests that it does.