Questions මේ බඩවැල් පාරේ ගිය අය ඉන්නවද?

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ඔව් ගිහින් තියනවා. ප්‍රදේශය ලස්සනයි. සෞම්‍ය දේශගුණයක් තියනවා. අන්තිමට ගියෙ නම් දැනට මාස කිහිපයකට කලින්. ඔය දාලා තියන මැප් කෑල්ලෙ තියෙන්නෙ "ශාන්ති චිල්ඩ්‍රන් ඕපනේජ්" කියලා තැනක්. අන්න ඒකට දානයක් දෙන්න. දෙමාපියන් අහිමි දමිල ගැහැණු දරුවො ඉන්න තැනක්.

    අපි ගියහම ඔය තියෙන විව්පොයින්ට් එකට වෙලා පැයක් විතර ඉඳලා තමා එන්නෙ. නාන්නත් තැන් තියනවා. ඩ්‍රයිව් කරද්දි බස් එකක් හම්බුනොත් හිරවෙන තැනුත් තියනවා. පොඩ්ඩක් හෝදිසියෙන් ගියාම ගැටලුවක් නැහැ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මං ගිහින් තියනවා
    මං ඕකෙ අත් ට්‍රැක්ටරෙයක් අරං ගිහින් තියනවා. පට්ටම සිරා පාරක්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    budu ammo meke bus ehemath yanawada?

    EcMhHKLw-
    මැප් එකේ හැටියට මම හිතුවෙ 180 ටයර් එකෙන් දන නවල වංගු ගන්න පුලුවන් ඇති කියල. මේකෙ කොහෙද වංගු නවන්නෙ. 🥴
     
    • Sad
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඒ කොට්ටව මචන්.. රක්ශිතේ..
    චතුරගෙ එපියක් තියෙනවා ඒක බලපන්.. පට්ට
    ගාල්ල - අක්මීමන හරහා උඩුගම ඒ පාර..
    සූරියකන්ද මිනි වලවල් කේස් එකක් තිබ්බා..
    kottawa pare nam gihin thiyenawa.

    Spring Vally pareth gathiyak thiyenawa.
    ------ Post added on Jan 13, 2023 at 10:00 PM
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    ඕකේ සූරියකන්දට ගිහින් එනකොට කලවාන පැත්තෙන් වරෙන් නුවරඑළිය වගේ.
     
    • Love
    Reactions: Walter White

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,871
    113
    Para depettema kapanawa ban. Duka hithenawa. Para loku karannalu
    හරියට තැනක් කියපන්කො. සුරියකන්ද හරියේද / රක්වාන හරියේද / ඉත්තකන්ද හරියේද / හේස් වත්තේද / etc...
     

    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    435
    367
    63
    හරියට තැනක් කියපන්කො. සුරියකන්ද හරියේද / රක්වාන හරියේද / ඉත්තකන්ද හරියේද / හේස් වත්තේද / etc...
    Ehema hariyatama thenak dance ne ban hathara pas polakama mass scale eken kapanawa dekka para bageta wahagena sooriya kandata nagiddi wangu 10 hariye