ඔව් ගිහින් තියනවා. ප්‍රදේශය ලස්සනයි. සෞම්‍ය දේශගුණයක් තියනවා. අන්තිමට ගියෙ නම් දැනට මාස කිහිපයකට කලින්. ඔය දාලා තියන මැප් කෑල්ලෙ තියෙන්නෙ "ශාන්ති චිල්ඩ්‍රන් ඕපනේජ්" කියලා තැනක්. අන්න ඒකට දානයක් දෙන්න. දෙමාපියන් අහිමි දමිල ගැහැණු දරුවො ඉන්න තැනක්.
අපි ගියහම ඔය තියෙන විව්පොයින්ට් එකට වෙලා පැයක් විතර ඉඳලා තමා එන්නෙ. නාන්නත් තැන් තියනවා. ඩ්‍රයිව් කරද්දි බස් එකක් හම්බුනොත් හිරවෙන තැනුත් තියනවා. පොඩ්ඩක් හෝදිසියෙන් ගියාම ගැටලුවක් නැහැ.
අපි ගියහම ඔය තියෙන විව්පොයින්ට් එකට වෙලා පැයක් විතර ඉඳලා තමා එන්නෙ. නාන්නත් තැන් තියනවා. ඩ්‍රයිව් කරද්දි බස් එකක් හම්බුනොත් හිරවෙන තැනුත් තියනවා. පොඩ්ඩක් හෝදිසියෙන් ගියාම ගැටලුවක් නැහැ.