අඩේ පිස්සු හැදෙනවා බන්. මොකද කරන්නේ මම. දැන්නම් ඔක්කොම එපා වෙලා ඉන්නේ. හිත හැදෙන්න මොනා හරි කියපල්ලා.
නැහැ බන් සේරම සල්ලි ටික ඉවරයි.ඒකෙන් කීයක්හරිම හොයලා නෙවෙයිද ලොස් වුනේ? හොයපු ගාණ - ලොස් වුන ගාණ බලපුවාම කිසිම profit එකක් නැද්ද? එහෙනම් අවුල්.
අම්බෝ හු#තො වේදනාවක් බං එහෙනම්. Risk management කලේම නැද්ද යකෝ ඔච්චර ලොස් වෙන්න. අඩෝ wtf ඕයි ලක්ෂ 62ක් විතර නේ ඔච්ච ලොකුවට තියලා ඇල්ලුවෙ ඇයි. දැන් වෙච්ච දේ වැඩක් නෑ ආයෙ ගන්න බෑ නෙ ඒ සල්ලි. ආයෙ කරනවනම් හරි confirmation අරන් risk manage කරලා කරන දෙයක් කරහන්.නැහැ බන් සේරම සල්ලි ටික ඉවරයි.
අනිත් account එකට ලොග් වෙන්නවත් හිතෙන්නේ නැහැ බන්.rupamaya sakshi nathuwa mokuth kiyanna be
මාත් කලා ඕක පලවෙනි දවසෙ ප්රොෆිට් එක 50000 යි දෙවෙනි දවසෙ ඔපන් කරන්න දාපු 30ත් එක්කම 80 වම කෙල උනා බූරුවො ගැහුව වගේ අන්තිම ලොස්ට් එකත් ඒක මන් වැඩේ නැවත්තුවා.අඩේ පිස්සු හැදෙනවා බන්. මොකද කරන්නේ මම. දැන්නම් ඔක්කොම එපා වෙලා ඉන්නේ. හිත හැදෙන්න මොනා හරි කියපල්ලා.
මන් trading expert කෙනෙක් නම් නෙවෙයි bt trading වල මූලික ම දෙයක් තමයි don't panic.. මූ මූලික rules කඩලා තමයි game එක play කරලා තියෙන්නෙඋබ දිගටම trade දාල නේද එක දිගට.

iPhone 5, da thama use karanne