Forex Trading $15800 ඉවරයි

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මට කියපන් forex හරි ක්‍රිප්ටෝ හරි මොන මගුලක් හරි trading කරලා හැම මාසෙම ප්‍රොෆිට් කරලා ඒ ඉන්කම් එකෙන්ම ජීවත් වෙන , ඒ ඉන්කම් එකෙන් ගෙවල් හදලා වාහන අරං සැපේ ඉන්න උබ හෝ උබ දන්න එකම එකෙක් හරි මේ ලංකාවෙ ඉන්නවද?? හැබැයි ඌ ඒ ගෙවල් හදලා වාහන අරං ගොඩ ගිහිං තියෙන්නෙ trade කරලා ප්‍රොෆිට් කරලම වෙන්න ඕනෙ ඈ. මොකද තැන් තැන් වල චොර වෙවී ඉන්න අනාත පොඩි උන් රවට්ටලා ෆොරෙක්ස් ක්‍රිප්ටෝ ක්ලාස් කෝස් කරලා නං ගෙවල් හදලා වාහන ගත්ත උන් ඕනතරං දන්නවා. හැබැයි trade කරලා ගොඩ ගිය එකෙක් නං දන්නෙ නෑ.

    මම ඇඩ්සෙන්ස් කරලා කෝටිපතියො වෙච්ච උන්ව දන්නවා, ෆයිවර් කරලා ඒකෙන් ක්ලයන්ට්ලා සෙට් කරගෙන පස්සෙ කම්පැනි හිටන් දාලා කෝටිපතියො වෙච්ච උන්ව දන්නවා, අප් වර්ක්, freelancer වල වැඩකරලා ඒ වගේම ගේමක් ගහපු උන්ව දන්නවා. හැබැයි අද වෙනකං trading කරලා ඒකෙන්ම ක්ලාස් කෝස් කරන්නෙ නැතුව ගොඩ ගිය එකම එකෙක්වත් දන්නෙ නෑ. Online entrepreneurs club එකෙත් වෙලාවකට හෑලි දානවා සමහර උන් වාහන ඉස්සරහා ෆොටෝ ගහලා දවස් ගනන් කන්න නැතුව හිටියා, කුලී වැඩ කරා, සල්ලි පොලියට අරං trade කරේ ... හැබැයි අද මම ඉන්නෙ මෙතන මේ වාහනේ අවුරුද්දෙන් බැස්සුවා එදා මට හිනා උන උන්...see more කිය කිය. ෆ්‍රොෆයිල් වලට ගිහිං බලද්දි දාර කෝස් කාරයො 😂😂
    එහෙම උන් ඉන්නවා හැබයි උන් net එකේ පෙන්න නැ...නෙට් එකේ පෙන්න ඉන්න ගොඩක් උන් බොරුකාරයෝ...
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Duca thama bn, aparade salli..

    avi gatto aviyenma nasethi! forex karanno forex walinma nasethi!!
    දුක තමා බන්.
    Congratulations
    ok
    අම්බෝ හු#තො වේදනාවක් බං එහෙනම්. Risk management කලේම නැද්ද යකෝ ඔච්චර ලොස් වෙන්න. අඩෝ wtf ඕයි ලක්ෂ 62ක් විතර නේ ඔච්ච ලොකුවට තියලා ඇල්ලුවෙ ඇයි. දැන් වෙච්ච දේ වැඩක් නෑ ආයෙ ගන්න බෑ නෙ ඒ සල්ලි. ආයෙ කරනවනම් හරි confirmation අරන් risk manage කරලා කරන දෙයක් කරහන්.
    ටිකක් ලොකු loss එකක් ගියා.එකෙන් මාව control නැතිව ගියා. ඔහේ trade දාගන දාගන ගියා. ඔව් බන් මේ මගුල් US 30 එකක් set උනානේ.එකෙන් තමා කෙලවිම පටන්ගත්තේ.
     
    • Sad
    Reactions: pradeeplk1025

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔය trading කියලා ප්‍රොපෙශනල් කරන්න හැදුවට ඕක සූදුවක් නෙ බං. එක්කො උඩ, එක්කො පහල, නැතුව මොළයක් කල්පනා කරලා කරන දෙයක් නෙවිනෙ. මුස්ලිම් උන්ට සූදු තහනම්. Trading කියලා හිත හදාගෙන සූදු කෙලින්න තහනම් නැහැ.
     
    • Like
    Reactions: IronRox

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    stop loss dala na wage bosa
    ඒකා තමයි බන් උනේ.
    මචන් මොකවත් ඩිසිශන් වලට යන්න එපා. ඕනිම දෙයක් ඔහොම තමා. ටික දවසක් ඔහොම යන්න ඇරපන්. මොනව හරි වෙන දෙයක් කරන්න. සතියකින් විතර උනේ මොකද කියල බලල කරන්න තියෙන දේවල් කල්පනා කරමු.
    උබලා වගේ දෙවිවරු වගේ උන් ඉන්නවා කියලා දන්නා නිසයි.මම මේකේ දැම්මේ. මේක ලග කාට හරි කිවනම් මම පිස්සෙක් කියලා හිතයි.
    mm wadiya hithanta epa.. passe himita trade karala loss eka cover karaganin..

    ita passe oya wade nawaththala stocks trade karapan US
    එල මචන්. trading නම් දැන් ඇති උනා.
    lost වෙන ඒව recover කරන්න උබ දිගටම trade දාල නේද එක දිගට.
    ඔව් මචන් සල්ලි ටික නැති වෙද්දී කරන්නේ මොකක්ද කියලා note නැහැ.
    trading kiyanne wedi denek loss wena podi kattiyak profit karana ekak ne....technical analysis ,risk management, experience nethuwa loku ganan danna epa...
    ඇත්ත කතාව මචන්. පොඩ්ඩක් profit උන ගමන් සල්ලි දැන්මා .
    උඹේ Total Savings දැම්මද? සදාකල් හම්බ කරපුවා ඔක්කොම දැම්මද නැත්තන් 100,000$ විතර තියෙන එකෙන් 15,000$ forex වලට දැම්මද?
    නැහැ බන් 1/4 වගේ ගානක් .
    මන් trading expert කෙනෙක් නම් නෙවෙයි bt trading වල මූලික ම දෙයක් තමයි don't panic.. මූ මූලික rules කඩලා තමයි game එක play කරලා තියෙන්නෙ :( :(
    ඔව් බන් හිත පාලනයක් නැති උනා.
    iPhone 5, da thama use karanne
    SE
    kohomada machan echcara lost une? ube risk precentage eka mokadda tradde ekakata? mama normally 0.50% risk karanne. trade 200k lost wenna ona mage account eka loss wenna.signal walatada trade kale?
    ඔව් බන් profit trade කලින්ම ගත්තා. lost trade ඔහේ ඇදිලා ගිහින් $2000-4000 close කරා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,387
    25,595
    113
    මට කියපන් forex හරි ක්‍රිප්ටෝ හරි මොන මගුලක් හරි trading කරලා හැම මාසෙම ප්‍රොෆිට් කරලා ඒ ඉන්කම් එකෙන්ම ජීවත් වෙන , ඒ ඉන්කම් එකෙන් ගෙවල් හදලා වාහන අරං සැපේ ඉන්න උබ හෝ උබ දන්න එකම එකෙක් හරි මේ ලංකාවෙ ඉන්නවද?? හැබැයි ඌ ඒ ගෙවල් හදලා වාහන අරං ගොඩ ගිහිං තියෙන්නෙ trade කරලා ප්‍රොෆිට් කරලම වෙන්න ඕනෙ ඈ. මොකද තැන් තැන් වල චොර වෙවී ඉන්න අනාත පොඩි උන් රවට්ටලා ෆොරෙක්ස් ක්‍රිප්ටෝ ක්ලාස් කෝස් කරලා නං ගෙවල් හදලා වාහන ගත්ත උන් ඕනතරං දන්නවා. හැබැයි trade කරලා ගොඩ ගිය එකෙක් නං දන්නෙ නෑ.

    මම ඇඩ්සෙන්ස් කරලා කෝටිපතියො වෙච්ච උන්ව දන්නවා, ෆයිවර් කරලා ඒකෙන් ක්ලයන්ට්ලා සෙට් කරගෙන පස්සෙ කම්පැනි හිටන් දාලා කෝටිපතියො වෙච්ච උන්ව දන්නවා, අප් වර්ක්, freelancer වල වැඩකරලා ඒ වගේම ගේමක් ගහපු උන්ව දන්නවා. හැබැයි අද වෙනකං trading කරලා ඒකෙන්ම ක්ලාස් කෝස් කරන්නෙ නැතුව ගොඩ ගිය එකම එකෙක්වත් දන්නෙ නෑ. Online entrepreneurs club එකෙත් වෙලාවකට හෑලි දානවා සමහර උන් වාහන ඉස්සරහා ෆොටෝ ගහලා දවස් ගනන් කන්න නැතුව හිටියා, කුලී වැඩ කරා, සල්ලි පොලියට අරං trade කරේ ... හැබැයි අද මම ඉන්නෙ මෙතන මේ වාහනේ අවුරුද්දෙන් බැස්සුවා එදා මට හිනා උන උන්...see more කිය කිය. ෆ්‍රොෆයිල් වලට ගිහිං බලද්දි දාර කෝස් කාරයො 😂😂
    ඉන්නවා බන්, හැබැයි හැමදාම කරන්නේ නැහැ. වැඩි වෙලාවක් study කරලා ටික ටික දාන්නේ, account කීපයකින්...150,000 වියදම් කරලා ලක්ශ 20ක් හොයපු එකෙක් ඉන්නවා last 03 months. ඌ ඒකෙන් ලක්ශ 15ක් බැංකුවක ෆික්ස් ඩෙපොසිට් දාලා ආපහු හිඟන්නා වගේ trade දාන්නේ. ඌ කියන්නේ 20ම දාලා 40 හොයන්න ගියොත් අනිවා ලොස් වෙනවා වැඩි තණ්හාව හින්දා කියලා.
    මාත් ස්ටඩි පාරක් දාන ගමන්....♦️♥️♣️♠️
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    ඒකා තමයි බන් උනේ.

    උබලා වගේ දෙවිවරු වගේ උන් ඉන්නවා කියලා දන්නා නිසයි.මම මේකේ දැම්මේ. මේක ලග කාට හරි කිවනම් මම පිස්සෙක් කියලා හිතයි.

    එල මචන්. trading නම් දැන් ඇති උනා.

    ඔව් මචන් සල්ලි ටික නැති වෙද්දී කරන්නේ මොකක්ද කියලා note නැහැ.

    ඇත්ත කතාව මචන්. පොඩ්ඩක් profit උන ගමන් සල්ලි දැන්මා .

    නැහැ බන් 1/4 වගේ ගානක් .

    ඔව් බන් හිත පාලනයක් නැති උනා.

    SE

    ඔව් බන් profit trade කලින්ම ගත්තා. lost trade ඔහේ ඇදිලා ගිහින් $2000-4000 close කරා.
    මට නන් තියෙන එක්ස්පීරියන්ස් එකේ හැටියට ඔය වගේ ලොස් උනාම නේ මොකද්ද කියල හොයාන දිගටම අල්ලගෙන හිටියොත් කලබල වෙලා දගලන්නෙ නැතුව අනිවා ඔය ලොස් එක වගේ දහගුණයක් ප්‍රොෆිට් එනව.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ඉන්නවා බන්, හැබැයි හැමදාම කරන්නේ නැහැ. වැඩි වෙලාවක් study කරලා ටික ටික දාන්නේ, account කීපයකින්...150,000 වියදම් කරලා ලක්ශ 20ක් හොයපු එකෙක් ඉන්නවා last 03 months. ඌ ඒකෙන් ලක්ශ 15ක් බැංකුවක ෆික්ස් ඩෙපොසිට් දාලා ආපහු හිඟන්නා වගේ trade දාන්නේ. ඌ කියන්නේ 20ම දාලා 40 හොයන්න ගියොත් අනිවා ලොස් වෙනවා වැඩි තණ්හාව හින්දා කියලා.
    මාත් ස්ටඩි පාරක් දාන ගමන්....♦️♥️♣️♠️
    මේ කතාව ටිකක් වෙනස් විදියකට ප්‍රො‍ෆිට් කරන හාදයෙක් කිව්වා,මම නම් ට්‍රෙඩ් කරන්නෙ නැ...කැපකිරිමක් කරන්න බැ..මැන් ලක්ෂ ගානක් හොයපු කෙනෙක්,පස්සෙ ආයෙත් මුල ඉඳන් පටන් ගත්තා කිව්වා..හොයපු ටික වෙන තැනක ඉන්වෙස්ට් කරලා..
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    thats forex 101
    ලොකු lot size දාල lost recover කරන්න gamble කරන්න ගියාම තමයි කෙල වෙන්නෙ.
    lost උනා නම් එදා දවස trade කරන එක නවත්තල පස්සේ දවසක පටන් ගන්න ඕන.
    ඇත්ත කතාව මචන්. ලොකු news event එකකදී තමයි කෙල උනේ හොද එකෙන්ම. එක පාරටම pip 1000 විතර බැස්සා.
    දැන් ගිය දේ ගැන හිතන්න එපා බන් තේරුමක් නෑ නේ.. ටික දවසකට trading නවත්තාපන්.. වෙන වැඩකට focus කරන්න බලපං.. ඔය සල්ලි උබේ මොකුත් හදිස්සි වැඩකට තිබ්බ සල්ලි නෙවෙයි නේද?
    මන්දා බන් දැන්නම් තනියම පැත්තකට වෙලා ඉන්න හිතිලා තියෙන්නේ. mood ගහලා ඉන්නත් බැහැ .සතුටකුත් නැහැ.නැහැ බන් හදිස්සි සල්ලිනම් නෙමේ.
    lot 1 dala gambling gahuwada? kawuda ubata fx karanna kiwwe. mokakda trading method eka.
    gambling කරා වගේ වැඩක් තමයි බන් අන්තිමට කරලා තියෙන්නේ trade කරනවා කියලා හිතලා.
    happata mama hithuwe $15800 profit wela dapu thread ekak kyla 🥺
    :(((
    don't get disappointed. if you play wise, eventually you will be able to cover your losses. is that all 15000$ are deposited money or earned money from forex ?
    Thanks, brother for the motivation. Yes, this is all deposited money; the net loss is far more than this.
    aye patan ganin panic mode eka iwara wenakan idala. next time trade with disciplines not emotions. ube win ratio eka keeyda bn.
    win ratio ekanam 70% vage tibba. e unaata loss una trade eken profit trade 30, 40ka profit ivara una.
    තන්හාය ජායතී ශෝකෝ
    සූදුවක් හදලා තියෙන්නේ එය පවත්වාගෙන යන උන්ට හම්බකරගන්න
    සූදුව විවිද මුහුනුවරින් එන්න පුලුවන් ඒක තේරුම් ගන්නත් ශක්තියක් තියෙන්න ඕනා
    හරිම සරලයි තේරුම් ගන්න

    addiction යන වචනේ අර්තය තේරුම ගන්න උත්සාහ කරන්න
    duka thamai ban.mekenma gemak gahannamai hithenne.
    15000 kohomada eka partama loss wenne.. tikak hari tiyenne one ne.. ituru wela.. meka nikan demo account ekak neda apita penanne
    thava $1600 itiri. demo neme ban.
    මට කියපන් forex හරි ක්‍රිප්ටෝ හරි මොන මගුලක් හරි trading කරලා හැම මාසෙම ප්‍රොෆිට් කරලා ඒ ඉන්කම් එකෙන්ම ජීවත් වෙන , ඒ ඉන්කම් එකෙන් ගෙවල් හදලා වාහන අරං සැපේ ඉන්න උබ හෝ උබ දන්න එකම එකෙක් හරි මේ ලංකාවෙ ඉන්නවද?? හැබැයි ඌ ඒ ගෙවල් හදලා වාහන අරං ගොඩ ගිහිං තියෙන්නෙ trade කරලා ප්‍රොෆිට් කරලම වෙන්න ඕනෙ ඈ. මොකද තැන් තැන් වල චොර වෙවී ඉන්න අනාත පොඩි උන් රවට්ටලා ෆොරෙක්ස් ක්‍රිප්ටෝ ක්ලාස් කෝස් කරලා නං ගෙවල් හදලා වාහන ගත්ත උන් ඕනතරං දන්නවා. හැබැයි trade කරලා ගොඩ ගිය එකෙක් නං දන්නෙ නෑ.

    මම ඇඩ්සෙන්ස් කරලා කෝටිපතියො වෙච්ච උන්ව දන්නවා, ෆයිවර් කරලා ඒකෙන් ක්ලයන්ට්ලා සෙට් කරගෙන පස්සෙ කම්පැනි හිටන් දාලා කෝටිපතියො වෙච්ච උන්ව දන්නවා, අප් වර්ක්, freelancer වල වැඩකරලා ඒ වගේම ගේමක් ගහපු උන්ව දන්නවා. හැබැයි අද වෙනකං trading කරලා ඒකෙන්ම ක්ලාස් කෝස් කරන්නෙ නැතුව ගොඩ ගිය එකම එකෙක්වත් දන්නෙ නෑ. Online entrepreneurs club එකෙත් වෙලාවකට හෑලි දානවා සමහර උන් වාහන ඉස්සරහා ෆොටෝ ගහලා දවස් ගනන් කන්න නැතුව හිටියා, කුලී වැඩ කරා, සල්ලි පොලියට අරං trade කරේ ... හැබැයි අද මම ඉන්නෙ මෙතන මේ වාහනේ අවුරුද්දෙන් බැස්සුවා එදා මට හිනා උන උන්...see more කිය කිය. ෆ්‍රොෆයිල් වලට ගිහිං බලද්දි දාර කෝස් කාරයො 😂😂
    freelancer karapu salli tika meke dalaa kelavagatta.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    මේ සල්ලි ඔක්කොම නෙමේ නේ නැති උන දේවල් ගැන හිතලා වැඩක් නෑ. crypto වලින් මාත් ලොසේ ලොස් උනා. මුල් දවස් වල හිතට හරි නෑ තමයි. සතියක් විතර ගියාම ගානක් නැති උනා. දැන් නම් මතකවත් නෑ