Forex Trading $15800 ඉවරයි

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    අඩේ පිස්සු හැදෙනවා බන්. මොකද කරන්නේ මම. දැන්නම් ඔක්කොම එපා වෙලා ඉන්නේ. හිත හැදෙන්න මොනා හරි කියපල්ලා.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඒකෙන් කීයක්හරිම හොයලා නෙවෙයිද ලොස් වුනේ? හොයපු ගාණ - ලොස් වුන ගාණ බලපුවාම කිසිම profit එකක් නැද්ද? එහෙනම් අවුල්.
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ඒකෙන් කීයක්හරිම හොයලා නෙවෙයිද ලොස් වුනේ? හොයපු ගාණ - ලොස් වුන ගාණ බලපුවාම කිසිම profit එකක් නැද්ද? එහෙනම් අවුල්.
    නැහැ බන් සේරම සල්ලි ටික ඉවරයි.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    නැහැ බන් සේරම සල්ලි ටික ඉවරයි.
    අම්බෝ හු#තො වේදනාවක් බං එහෙනම්. Risk management කලේම නැද්ද යකෝ ඔච්චර ලොස් වෙන්න. අඩෝ wtf ඕයි ලක්ෂ 62ක් විතර නේ ඔච්ච ලොකුවට තියලා ඇල්ලුවෙ ඇයි. දැන් වෙච්ච දේ වැඩක් නෑ ආයෙ ගන්න බෑ නෙ ඒ සල්ලි. ආයෙ කරනවනම් හරි confirmation අරන් risk manage කරලා කරන දෙයක් කරහන්.
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    rupamaya sakshi nathuwa mokuth kiyanna be
    අනිත් account එකට ලොග් වෙන්නවත් හිතෙන්නේ නැහැ බන්.
    IMG_6998.JPG
    IMG_6999.JPG
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,126
    99,696
    113
    මචන් මොකවත් ඩිසිශන් වලට යන්න එපා. ඕනිම දෙයක් ඔහොම තමා. ටික දවසක් ඔහොම යන්න ඇරපන්. මොනව හරි වෙන දෙයක් කරන්න. සතියකින් විතර උනේ මොකද කියල බලල කරන්න තියෙන දේවල් කල්පනා කරමු.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,254
    21,118
    113
    අඩේ පිස්සු හැදෙනවා බන්. මොකද කරන්නේ මම. දැන්නම් ඔක්කොම එපා වෙලා ඉන්නේ. හිත හැදෙන්න මොනා හරි කියපල්ලා.
    මාත් කලා ඕක පලවෙනි දවසෙ ප්‍රොෆිට් එක 50000 යි දෙවෙනි දවසෙ ඔපන් කරන්න දාපු 30ත් එක්කම 80 වම කෙල උනා බූරුවො ගැහුව වගේ අන්තිම ලොස්ට් එකත් ඒක මන් වැඩේ නැවත්තුවා. :baffled: :baffled: :baffled:
     

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    උඹේ Total Savings දැම්මද? සදාකල් හම්බ කරපුවා ඔක්කොම දැම්මද නැත්තන් 100,000$ විතර තියෙන එකෙන් 15,000$ forex වලට දැම්මද?
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබ දිගටම trade දාල නේද එක දිගට.
    මන් trading expert කෙනෙක් නම් නෙවෙයි bt trading වල මූලික ම දෙයක් තමයි don't panic.. මූ මූලික rules කඩලා තමයි game එක play කරලා තියෙන්නෙ :( :(