කෝනාර පොන්ස් චන්දෙ ඉල්ලනවලු.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මුං කෝටී ගනන් හොයන්න ඇති රැට්ටා උනත් නිකං ඇවිල්ලා ගොල් ෆෙස් එකෙ වෙලුනේ නෑ නේ බන්. අර ඩිලාන් කියන එකා උනත් දැක්කෙ නැද්ද ගෑනියක්ගේ පුක මිරිකපු එකට ඒ දවස් වල ලගදී ගුටි කාල ඉස්පිරිතාලෙත් හිටියෙ. අරගලේ තරම් කැම් රියෝ කොහෙවත් ඉදලා නෑ බලං යද්දී
     
    Last edited:

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    ඕනෑවට වඩා රඟන / ඕනෑවට වඩා කෑගහන / ඕනෑවට වඩා ජනහිතකාමී වෙන්න දඟලන උං එකෙක්වත් කවදාවත් විශ්වාස කරන්න යන්න හොඳ නෑ. උං හැමවෙලේම බලන්නේ තමංව අදහගෙන ඉන්න බැතිමතුන් ටිකක් හදාගෙන ඒ බැතිමතුන්ව පාවිච්චි කරලා තමන්ගෙ යටි අරමුණු ඉෂ්ට කරගන්න තමා.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඕනෑවට වඩා රඟන / ඕනෑවට වඩා කෑගහන / ඕනෑවට වඩා ජනහිතකාමී වෙන්න දඟලන උං එකෙක්වත් කවදාවත් විශ්වාස කරන්න යන්න හොඳ නෑ. උං හැමවෙලේම බලන්නේ තමංව අදහගෙන ඉන්න බැතිමතුන් ටිකක් හදාගෙන ඒ බැතිමතුන්ව පාවිච්චි කරලා තමන්ගෙ යටි අරමුණු ඉෂ්ට කරගන්න තමා.
    100% true..oya pathum kerner karaya ge unath dan thamayi athule inna balla penna gaththe..nattan issra mn hithan hitiye uth supiri bullet ekk kiyala
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    ලංකාවේ උන් වෙන famous එකේ උච්චතම අවස්තාවට ගියාම කරන්නේ politics වලට සම්බන්ධ වෙන එක
    eg.: Iraj, paba & many more...
    කව්ද බන් මේ පොන්ස් ලව ෆෙමස් කරන්නේ. මේ පොන්ස්ලගේ වීඩියෝ බලන ලංකවේ ගොන් හැත්ත තමයි. මම නම් ඔය ලංකවේ රැට්ට, වස්ති, ලකයි පකයි, වගේ එක කැරියෙක්ගේ වීඩියෝ බලන්නේ නැ. කිසිම පොන්ස්ලගේ චැනල් එකකට සබ් කරලත් නැ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,498
    1
    51,137
    113
    ප*යාගල
    sorry.com
    කව්ද බන් මේ පොන්ස් ලව ෆෙමස් කරන්නේ. මේ පොන්ස්ලගේ වීඩියෝ බලන ලංකවේ ගොන් හැත්ත තමයි. මම නම් ඔය ලංකවේ රැට්ට, වස්ති, ලකයි පකයි, වගේ එක කැරියෙක්ගේ වීඩියෝ බලන්නේ නැ. කිසිම පොන්ස්ලගේ චැනල් එකකට සබ් කරලත් නැ.
    mamath bn :lol: :yes:

    රැට්ටා උනත් නිකං ඇවිල්ලා ගොස් ෆෙස් එකෙ වෙලුනේ නෑ නේ බන්
    rattage daddy "maithripala" ta baratam wda karapu ekek lu
     
    • Like
    Reactions: War Fighter

    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,843
    113
    Dubai
    මුන් මේ කරන්නේ බිස්නස් එකක් බන්. සිංහලු කියන්නේ තට්ටේ හිල් වෙන්න ටොක්කක් ඇනලා පස්සේ අතගාලා සුපිරියට රවට්ටන්න පුලුවන් ජාතියක්. තව ටික දවසකින් රැට්ටාත්, මෝටිවේෂන් අප්පච්චිත් මේ විදියටම කරලියට එයි. පටන් ගත්ත අරගලය නෙවෙයි මැද ඉඳලා ඉස්සරහට ගියේ. තමන්ගේ වාසියට වැඩක් කරගන්න ඕන උන් සුපිරි ගේමක් දුන්නා අරගලයට මුවා වෙලා.
    මම අද කිව්වා කියලා මේක මතක තියා ගනින් මචන්. කළු කැත කොට සිංහලුන්ට කෙලවෙන දවස වැඩි ඈතක නෑ. ව්‍යවස්ථාවෙන් හෝ වෙන යම් ක්‍රමයකින් වෙනස් කරන්න බැරි දේවල් උපායමාර්ගිකව වෙනස් කරමින් පවතිනවා. දැනටමත් ඔළුගෙඩි සෝදලා වෙන්න ඕන දේවල් රටේ Plant කරලා ඉවරයි. ඉස්සරහට දරුවොන්ගේ අනාගතේ හදන්න ඕන නම් පුළුවන්නම් දරුවොත් ඇරන් පලයල්ලා වෙන රටක පදිංචියට. සමහරවිට අපි හොඳ නෑ කියලා බනින උන් හොඳ වෙලා අද අපි හොඳ කියන උන් මේ රට අනාගතයේදී විනාශ කරලම දායි.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අයියේ අපි ඉන්නවා කෝනාර අයියේ 😁 ඕනදේකට කා.කා.ස පත්වීමක් දෙන්ඩෝනෑ බොක්කෙංම රට වෙනුවෙන් බහිනවා 😁
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    Lankawe unta notherenne oka thamai.

    meeyak kadanne atha lewakanna nemei.

    eka Elakiriyata unath adalai. samahara ponsla udaw karanna wage enne aralama yanna.
     
    • Like
    Reactions: Stimulus mind

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මුං කෝටී ගනන් හොයන්න ඇති රැට්ටා උනත් නිකං ඇවිල්ලා ගොල් ෆෙස් එකෙ වෙලුනේ නෑ නේ බන්. අර ඩිලාන් කියන එකා උනත් දැක්කෙ නැද්ද ගෑනියක්ගේ පුක මිරිකපු එකට ඒ දවස් වල ලගදී ගුටි කාල ඉස්පිරිතාලෙත් හිටියෙ. අරගලේ තරම් කැම් රියෝ කොහෙවත් ඉදලා නෑ බලං යද්දී
    මුළු අරගලෙටම බනින්න එපා බන් උබලා නිකන් මේ එකට බනින්නේ එකෙන් මේ රටට කෙළවුණ වගේ නේ.
    උබ දනන්වද ඕකට අවා බන් පයින් හෙන දුර ඉදන් කෙල්ලෝ කොල්ලෝ. හැම එකාම සල්ලි කඩාගන්න අවා නෙමේ බන්
    ඔකේ දේශපාලන වාසි ගන්න පැල කල සෙට් එක ඒ. උන් ඇත්තටම අරගලේ නෙමේ උන් සද්දේ දැම්මා විතරයි
    ඔහොම ගිහින් උබලම කියයි බන් ගෝටා හිටියා නම් හොදයි කියල

    මුන් මේ කරන්නේ බිස්නස් එකක් බන්. සිංහලු කියන්නේ තට්ටේ හිල් වෙන්න ටොක්කක් ඇනලා පස්සේ අතගාලා සුපිරියට රවට්ටන්න පුලුවන් ජාතියක්. තව ටික දවසකින් රැට්ටාත්, මෝටිවේෂන් අප්පච්චිත් මේ විදියටම කරලියට එයි. පටන් ගත්ත අරගලය නෙවෙයි මැද ඉඳලා ඉස්සරහට ගියේ. තමන්ගේ වාසියට වැඩක් කරගන්න ඕන උන් සුපිරි ගේමක් දුන්නා අරගලයට මුවා වෙලා.
    මම අද කිව්වා කියලා මේක මතක තියා ගනින් මචන්. කළු කැත කොට සිංහලුන්ට කෙලවෙන දවස වැඩි ඈතක නෑ. ව්‍යවස්ථාවෙන් හෝ වෙන යම් ක්‍රමයකින් වෙනස් කරන්න බැරි දේවල් උපායමාර්ගිකව වෙනස් කරමින් පවතිනවා. දැනටමත් ඔළුගෙඩි සෝදලා වෙන්න ඕන දේවල් රටේ Plant කරලා ඉවරයි. ඉස්සරහට දරුවොන්ගේ අනාගතේ හදන්න ඕන නම් පුළුවන්නම් දරුවොත් ඇරන් පලයල්ලා වෙන රටක පදිංචියට. සමහරවිට අපි හොඳ නෑ කියලා බනින උන් හොඳ වෙලා අද අපි හොඳ කියන උන් මේ රට අනාගතයේදී විනාශ කරලම දායි.
    මෙන්න මේක මට තේරුනේ අරගලේ ජනාදිපති නිවසට ගහපු දවසේ.
    එදා ඉදන් මමත් කියන්නේ මේ රටෙන් පලයල්ලා කියල.
    ------ Post added on Jan 16, 2023 at 6:11 PM