කෝනාර පොන්ස් චන්දෙ ඉල්ලනවලු.

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ඕනෑවට වඩා රඟන / ඕනෑවට වඩා කෑගහන / ඕනෑවට වඩා ජනහිතකාමී වෙන්න දඟලන උං එකෙක්වත් කවදාවත් විශ්වාස කරන්න යන්න හොඳ නෑ. උං හැමවෙලේම බලන්නේ තමංව අදහගෙන ඉන්න බැතිමතුන් ටිකක් හදාගෙන ඒ බැතිමතුන්ව පාවිච්චි කරලා තමන්ගෙ යටි අරමුණු ඉෂ්ට කරගන්න තමා.
    Yes balapan mn, SF president champika prime minister kiuwe ubalage yahapathatane.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සෙට් වෙන්නෙම නැති චරිත තමයි ඉතින්.. උපරිම මුගේ වීඩියෝ දෙකක් බලලා ඇති... එකක් අර සන්නා එක්ක කරපු වීඩියෝ එක... තව නුවර අතට දාන බෑන්ඩ් සෙල් කරලා ගේමක් ගහපු කොල්ලෙක් ගැන කරපු එක.... එච්චරම තමයි...

    හැබැයි ඉතින් උබලා ටිපර් උනා කියලා වැඩක් නෑ... උන්ගේ එව්වා බලන සමාජයක් හැදිලා තියෙන්නේ... අශේන් ටත් ආයි පුළුවන් උනා නම් කලින් වගේ ම වීඩියෝ වලට views ගහන්න තව මොන කතාද මේ රටේ උන්ගේ යුටියුබ් වීඩියෝ තේරීම ගැන :rofl: :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,490
    100,613
    113
    අරගලේ කරන කොට කිව්වේ මිනිස්සුන්ට කන්න නැති නිසා අරගල කරනවා කියලා 🤣🤣
    ඉතින් උන් කිව්වේ නෑනේ කාටද කියල දැන් නේ දන්නේ උන්ගේ ගෙදර උන්ට කියල
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,816
    113
    මාලඹේ
    ඉතින් උන් කිව්වේ නෑනේ කාටද කියල දැන් නේ දන්නේ උන්ගේ ගෙදර උන්ට කියල
    ඉතින් ඒක මිසක් එක පැහැදිලිව කියන්න ඕනේ නේ මුලින්ම
    අපිත් බොරුවට රැවටුනා :baffled: :baffled::baffled:
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    oka nam pattama modai bn mata hambela tyenwa dial eka. muta one sallima witharai henama higana huththek. uge tyena kari moda kamata thamai deshapalaneta awe. deshapalaneta awith gu ga gaththa kiyanne uge career eka nm iwarai othanin
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඇයි අන්රයියට විතරද ටිරාන් හුලස් එක්ක මෙව්වා එකක් තියාගන්න පුළුවන් :lol:

    2010 JVP එකේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගියේ අනුර කුමාරයි ටිරාන් අලසුයි නේ. මේ ලඟදි භාරත තෙන්නකෝන් ගේ interview එකෙත් අනුර කුමාර කිව්වේ ටිරාන් අලස් පෞද්ගලික මිත්‍රයෙක් කියල.

    ඒ කියන්නෙ jvp එක දින්නොත් හොරුන්ව හිරේ දායි නේද?
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,085
    113
    Dubai
    මොනවගේ යටිකූට්ටු ගේම් ද උඹ අදහස් කරන්නේ?


    ube kiyanna demalunta 13+ vage dewal ganada ? matath vatin godin aranchi vuna...eke nemei nam monawada issarahata venna puluwan oya kiyana dewal ?

    බලාගෙන හිටපල්ලකෝ ඔහොම මෙච්චර කාලයක් හිටියා වගේ. උඹලටම තේරුම් ගන්න පුළුවන් වෙයි ඉස්සරහට. හොඳ හොඳ නැටුම් එලි වෙන ජාමෙටනේ බන් පේන්නන්නේ