කොළඹ කැම්පස් එකේ කෙල්ලෙක් මරලා 😥😥

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ගොන් පකයෙක්.. කෙල්ලත් ඉවරයි.
    උගේ අනාගතෙත් ඉවරයි..
    මීට අවුරුදු ගානකට ඉස්සරත් කැලනියේද කොහෙද කෙල්ලෙක් ව මැරුව පිහියෙන් ඇනලා ..
    ......

    කොළඹ තුරඟ තරග පිටියේ දී කොළඹ සරසවියේ සිසුවියක් හට ඇගේ පෙම්වතා බව කියන සරසවි සිසුවකු තියුණු අයුධයකින් පහර දී අද (17) පෙරවරුවේ ඝාතනය කර ඇති බව කුරුදුවත්ත පොලිසිය කියයි.

    ඝාතනයට ලක් වු තරුණිය කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවියක් බවත්, ඇගේ පෙම්වතා බව කියන සැකකරුත් එම පිඨයේම සිසුවෙක් බවද පොලිසිය පවසයි

    සිද්ධියෙන් පසු ඇගේ පෙම්වතා බව කියන සරසවි සිසුවා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,731
    13,291

    Dan inna uttalata nam pissu. dn ithin uge jiwitheth iwarai
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මහ කාලකන්නි දේවල් අද දවසම මට ඇහෙන්නේ:baffled:
    උදේ පාන්දර ගැම්මෙන් එලියට බැහැලා ගියාම මිනියක් දැක්කා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,897
    113
    ගොන් පකයෙක්.. කෙල්ලත් ඉවරයි.
    උගේ අනාගතෙත් ඉවරයි..
    මීට අවුරුදු ගානකට ඉස්සරත් කැලනියේද කොහෙද කෙල්ලෙක් ව මැරුව පිහියෙන් ඇනලා ..
    ......

    කොළඹ තුරඟ තරග පිටියේ දී කොළඹ සරසවියේ සිසුවියක් හට ඇගේ පෙම්වතා බව කියන සරසවි සිසුවකු තියුණු අයුධයකින් පහර දී අද (17) පෙරවරුවේ ඝාතනය කර ඇති බව කුරුදුවත්ත පොලිසිය කියයි.

    ඝාතනයට ලක් වු තරුණිය කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවියක් බවත්, ඇගේ පෙම්වතා බව කියන සැකකරුත් එම පිඨයේම සිසුවෙක් බවද පොලිසිය පවසයි

    සිද්ධියෙන් පසු ඇගේ පෙම්වතා බව කියන සරසවි සිසුවා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
    හප්පා දෙන්නම මෙඩ්ඩොද? පොත්වලම ඉදලා ගෙවල් අස්සෙම හැදිලා කැම්පස් එකෙන් සමාජෙට බැස්සම ඔහොම තමා බං. පොඩි දෙයක් දරාගන්න බෑ ජීවිතේට රිජෙක්ශන් ෆේලියර් කියන දේවල් විදලා නෑ. එතකොට එකපාරට මොකක් හරි මගුලක් උන ගමන් සිස්ටම් අවුල් යනවා.

    ප.ලි :- මෙහෙම සීන් එකකුත් තියනවා හැබැයි සමහර ගොන් ගෑනු එෆෙයා එකක් නවත්තන්න යන වෙලාවට එහෙම කොල්ලගෙත් හිත අඩුවෙන් රිදෙන විදියට ශේප් එකේ නවත්තන්නෙ නැතුව උගෙ දුර්වලකම් අඩුපාඩුකම් මූණටම කිය කිය ඌව humiliate කර කර බල්ලෙක්ට වගේ බැනලා නවත්තන්නෙ. එතකොට නං ඉතිං පට්ටම ඉවසීමක් සහ ඒ අවුල් වෙලෙත් සිස්ටම් අවුල් නොයා වැඩකරන බ්‍රේන් එකක් තියන එකෙක් ඇරෙන්න අනිත් ඕන එකෙක්ට ඇදලා අරින්න තමා හිතෙන්නෙ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කෙල්ල නම් සයන්ස් ෆෑකල්ටි එකේ 3 වෙනි වසරෙලු. කොල්ල වෙන මොකක් හරි ෆෑකල්ටි එකකලු. පාට් ටයිම් මස් කඩේක වෑඩ කරන එකෙක් වෙන්න ඕනේ.. කාලකන්නි බල්ලෙක්
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,095
    1,418
    113
    හප්පා දෙන්නම මෙඩ්ඩොද? පොත්වලම ඉදලා ගෙවල් අස්සෙම හැදිලා කැම්පස් එකෙන් සමාජෙට බැස්සම ඔහොම තමා බං. පොඩි දෙයක් දරාගන්න බෑ ජීවිතේට රිජෙක්ශන් ෆේලියර් කියන දේවල් විදලා නෑ. එතකොට එකපාරට මොකක් හරි මගුලක් උන ගමන් සිස්ටම් අවුල් යනවා.

    Lankawe unge awlakda manda mokakhari wechcha gaman kelinma genaralize karanawa. Me tharke widihata meddo okkoma ohoma maraganna one. Ehema nathnam mahansi wela paadam karala university giya hama ekaama mehema wenna ona. :rolleyes:

    Oya igenagena thiyanawada nadda man danne na. Habai mama dakala thiyana lankawe samaje igenagaththa ekek mokakhari wadak waraddagaththa gaman kiyanna balan inne poth walama hitiyama ohoma thamai kiyala. Thamanta igenaganna bariuna eke arrears cover karanna yanawa. One tharam dakala thiyanawa.

    Thawa set ekak innawa pothe danumen mokuth karanna ba practical knowledge eka thamai one kiyana maka baasla tikak. Samaje mul bahagaththa matha owa. Lankawe desapalanetath kela wela thiyenne mehema hithana aya nisa thamai.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,978
    14,345
    113
    වැලිවේරිය
    ගොන් පකයෙක්.. කෙල්ලත් ඉවරයි.
    උගේ අනාගතෙත් ඉවරයි..
    මීට අවුරුදු ගානකට ඉස්සරත් කැලනියේද කොහෙද කෙල්ලෙක් ව මැරුව පිහියෙන් ඇනලා ..
    ......

    කොළඹ තුරඟ තරග පිටියේ දී කොළඹ සරසවියේ සිසුවියක් හට ඇගේ පෙම්වතා බව කියන සරසවි සිසුවකු තියුණු අයුධයකින් පහර දී අද (17) පෙරවරුවේ ඝාතනය කර ඇති බව කුරුදුවත්ත පොලිසිය කියයි.

    ඝාතනයට ලක් වු තරුණිය කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවියක් බවත්, ඇගේ පෙම්වතා බව කියන සැකකරුත් එම පිඨයේම සිසුවෙක් බවද පොලිසිය පවසයි

    සිද්ධියෙන් පසු ඇගේ පෙම්වතා බව කියන සරසවි සිසුවා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
    gon 8 pass media karayo science faculty kiwwa gamn kiynne medicine kiyala meki science fac eke