රාජිත ලෙඩ වෙයි... අල්ලස් කොමිසමට පැමිණිය නොහැකි යැයි දැනුම්දීමක්. 😥😥

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    ලෙඩ වෙන්නෙ නැතුව ගියෙ රන්ජන් රාමනායක විතරයි, පවු මැන්ස්, උ සින්ගල් නිස උ බඩු ගැහුවාට අවුලක් නැ, මම හිතන්නෙ නැ උ හොරා කෑවා කියලා, උ සෙවයක් ම කරා
     
    • Like
    Reactions: Rick Sanchezz

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    ගෙදරට ගිහින් කනට දෙකක් දීලා බිම දිගේ ඇදගෙන එන්න තියෙන්නේ පරයව

    උබලගෙ ආන්ඩුනෙ, කයිය විතරයි.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    බයියෙක් වගේ කමෙන්ට් දාලා යූටියුබ් එකේ සිංහලු අවුස්සන එකථෙනම ආතල් සීන් එකක්

    සාමානය මිනිහෙක්ට නම් ඔහොම උනාම කුදලගෙන එනවා මූව එහෙම කුදලන් එන්න බෑද
    ------ Post added on Jul 4, 2025 at 9:08 AM
     
    • Haha
    Reactions: Rick Sanchezz