රාජිත ලෙඩ වෙයි... අල්ලස් කොමිසමට පැමිණිය නොහැකි යැයි දැනුම්දීමක්. 😥😥

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    514595792_1178803134287395_6906860762013097908_n.jpg

    Get well soon! 😥🙏
     
    Last edited:

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    මරල දාන්න ඕන ඵක්කු
    e mokatada? pandol card eka 19ta deepu ekatada?
    rajithata oya kyana tharam salli na. iye raththaran wageyak ugas kara kiwwa lawyerta salli denna.

    oo gasa kapuwa okkkoma game unta bedala deela . magul gewal . mala gewal hama ekatama oo salli denawa. jeppo wage newei.

    ගෙදරට ගිහින් කනට දෙකක් දීලා බිම දිගේ ඇදගෙන එන්න තියෙන්නේ පරයව
    hethu dakwapam? mahidala atharala dapu hospital hadapuwatada?
    rajitha inna kale beheth aduwak thibbada? bala beheth dunnada? leddu malada?
    ------ Post added on Jul 3, 2025 at 10:34 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    e mokatada? pandol card eka 19ta deepu ekatada?
    rajithata oya kyana tharam salli na. iye raththaran wageyak ugas kara kiwwa lawyerta salli denna.

    oo gasa kapuwa okkkoma game unta bedala deela . magul gewal . mala gewal hama ekatama oo salli denawa. jeppo wage newei.

    හරිම පවු නේද බන් :(:(
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    903
    804
    93
    Redde rewenna aranlu da
    මහින්දගෙ සිරිසේනගෙ රනිල්ගෙ ඔඩොක්කුවෙ ඉඳගෙන කොච්චර වෙට්ටු දැම්මද..?
    මර්වින් ලොක්කත් ගියා මූටත් යන්න වෙයි කියලා දැනුනම ගුද විවරයෙන් හචිං යන්න ගන්න ඇති බන්...
    සුදු රෙද්දෙ හැංගිලා කොච්චර දේවල් කලාද.
    කොල්ලට දීග දෙන්න බාල වයස්කාර කෙල්ලෙක් උස්සලා තියාගෙන ඉඳලා සීන් එකක් ඇදුනා වගේ මතකයි...
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    903
    804
    93
    ow. game minissunta hodata udaw kara. specially nanalata!
    උඹ රාජිතගෙ ගමේ එකෙක්ද බන්...
    නැත්නම් සම්බන්ධීකරන කාර්‍යාලයෙ වැඩ කරන එකෙක්ද...
    ලැජ්ජ වෙන්න එපා කියපන්කො
     
    • Haha
    Reactions: Rick Sanchezz

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    උඹ රාජිතගෙ ගමේ එකෙක්ද බන්...
    නැත්නම් සම්බන්ධීකරන කාර්‍යාලයෙ වැඩ කරන එකෙක්ද...
    ලැජ්ජ වෙන්න එපා කියපන්කො
    parajitha mahinda mathiya ekka wada karana kale man kalutara job ekak kara.

    kollonge mala gewal magul gewal okkomata enawa. mona monawa hari denawa!

    weask ekata dan sal danna bala malu kooriai - piti mutteyai denawa.

    anna minissu. lapeyala wage yaluwangen illan kawe na. mala gedetta gihin mala miniyen bas gasthu illan gedara giye na! 😁 😁

    buwa e kale deewara amathi. handi gane deewara amathyansen malu kada dala thibba. hena aduwata malu dunna ewai. kelawallo kilo eka 500ida koheda. thadi malu kutti.
    eeeta passe yaha palaneta set wela beheth mila sahenna adu kara. nikam wage spc beheth thbbe. channel walata palana milak damma. mathaka nathada?
     
    හ්ම්.... ඔව්.... ඔව්.....
    ‍ලොක්කා ලෝබ නැතුව වියදම් කලා හැබැයි සෑහෙන්න
    අර නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලේත් වැඩ කරන අයට පඩි පවා ගෙවුවා ආණ්ඩුවෙන්. අනුන්ගෙ දුක දැකලා හිත උනුවෙන මනුස්සයා...
    ලොකු කොල්ලත් එහෙමයි හෙන බුද්ධිමතා..
    අම්මෝ උගේ දේශපාලන පරිචටය පොඃ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    හ්ම්.... ඔව්.... ඔව්.....
    ‍ලොක්කා ලෝබ නැතුව වියදම් කලා හැබැයි සෑහෙන්න
    අර නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලේත් වැඩ කරන අයට පඩි පවා ගෙවුවා ආණ්ඩුවෙන්. අනුන්ගෙ දුක දැකලා හිත උනුවෙන මනුස්සයා...
    ලොකු කොල්ලත් එහෙමයි හෙන බුද්ධිමතා..
    අම්මෝ උගේ දේශපාලන පරිචටය පොඃ
    hama pawulakama harakek innawa. ube pawule uba neda?

    dan inna sawukkiya amathiya hodaiad?