Murder Case Study. ලේන්සුවෙන් මූණ වහගන්න මං සප්‍රයිස් කරන්නම් කියා පිහියෙන් ඇන්නා...

3rd

Active member
  • Jan 20, 2023
    235
    266
    43

    ලේන්සුවෙන් මූණ වහගන්න මං සප්‍රයිස් කරන්නම් කියා පිහියෙන් ඇන්නා.​

    විශේෂ දෙයක් කථා කරන්න ඕන කියලා මම ඇය තුරඟ තරඟ පිටියේ පිටියට රැගෙන ආවා. එහි දී “ඔයාව සප්‍රයිස් කරන්න ඕන කියලා” මම ඇගේ ඇස් බැඳ ගෙලට පිහියෙන් ඇන්නා යැයි කොළඹ තුරඟ තරඟ පිටියේ දී සිය පෙම්වතිය බව කියන තරුණියගේ ගෙලට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වන සරසවි සිසුවා පොලිසියට ප්‍රකාශය ලබා දෙමින් ප්‍රකාශ කර ඇත.

    චුටි” මට නිතරම මම මානසික රෝගියකු කියලා පරිභව කරනවා. ඒ නිසා මම වේදනාවෙන් හිටියේ.’ මට අහිමි වුන ඇයව වෙන කිසිවකුටත් අයිති නොවන්න ඇය මරන්න ඕන කියලා ,, හිතුවා.මම මාසයක පමණ කාලයක සැලසුම් කළා. හදිසි කථාවක් තිබෙනවා කියලා මම චුටි ව තුරඟ තරඟ පිටියට රැගෙන ආවා....

    මම 2019 වසරේ සිට මානසික ව්‍යාකූල තත්තවක් වෙනුවෙන් බෙහෙත් ගන්නවා. චුටි සමග 2020 මිතුරු වුනා. ඇයට මම බෙහෙත් ගන්නා බව කිව්වේ නැහැ. නමුත් ඇය මීට මාස 4-5 පෙර ඒ බව දැනගෙන, මා සමග අමනාප වුණා. අපේ සම්බන්ධය නතර කරමු කියලා ඇය එය නරත කළා.

    ඇය වෙනස් වුණා. ඇය මට නිතරම “පිස්සා” කියලා බනිනවා. ඇය වෙනස් වුනේ වෙනත් සම්බන්ධයක් නිසා ද කියල මම හොයලා බැලුවා. නමුත් ඇයට එහෙම සම්බන්ධයක් තිබුණේ නැහැ. මට ඇය සම්බන්ධයෙන් සැකයක් තිබුණෙත් නැහැ. අය මට නිතරම මානසික රෝගියා කියලා බැන වදින නිසා මම ඇය සමග අමනාපයෙන් ඒ ගැන වේදනාවෙන් හිටියේ.

    සම්බන්ධය නැති නිසා ඇය මට අයිති නැහැ. මට අහිමි වු ඇය වෙන කිසිවෙකුටත් හිමිවෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මම ඇය ඝාතනය කරන්න ඕන කියලා සැලසුම් කළා.

    පසුගිය සෙනසුරාදා ඇය මා සමග බහින් බස් වුනා. ඇය කිව්වා අපි මේ සම්බන්ධය නවත්වමු කිව්වා.
    Personal ගන්න එපා. ආපු අප්පිරියාවට අන්ලයික් දැම්මෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,993
    113
    එකමත් එක රටක
    පිස්සා පිස්සා කියපු එකට තරහ ගිහින් මිනීමරපු එකාට ගැලවෙන්න තියන විදියත් නීතියෙන් පිස්සා කියල ඌම ඔප්පුකරගන්න එක…එතකොට ඌට තරහ ගිහින් මම පිස්සෙක් නෙවෙයි කියන්නත් බෑ… 🙃
     
    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    සරසවී සිසුවිය අමානුෂික ලෙස මැරූ සරසවි ජෙප්පා 😮 අරගලයටත් නායකත්වය දීල 🥶🥶
     
    • Like
    Reactions: elajani

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    ඒ.කෙල්ල එච්චර කෑල්ලක් නෙමෙයිනේ බන් දැක්කම පේනවා හිතුවක්කාර පාට ගෑනියෙක් කියලා. කැහැටු ගෑනූ ඔහොම තමා. අනික ඒ කොල්ලා එක්ක බලද්දී ඌට හොද කෑල්ලක් සෙට් කරගන්න පුලුවන්. අනේ මන්දා බන් ඉතින්. මන් උගේ යාලුවෙක්වත් නෑයෙක්වත් නෙමයි. එහෙම උනා නම් මන් ඌට කියලා දෙනවා.
    cow bn mn oca ciwwama mece un cari catha ciwwa
    cettu cello cari pacun thee bn
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    අම්මෝ මිනිස්සු මේ වගේ දේවල් කොහොම කරනවද මන්දා
    සමහරුන්ට තරහ ගියාම හොද සිහිය නැති වෙනවා බන්.. මේ කොල්ලා psychopath කෙනෙක් නෙවෙයි නම් අනිවාර්යෙන් පසුතැවිලි වෙනවා ඇති.. නමුත් මාසයක් plan කරලා කරපු මිනීමැරුමට දඬුවම් ලබෙන්නම ඕනේ..
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,884
    113
    Colombo, Sri Lanka
    සමහරුන්ට තරහ ගියාම හොද සිහිය නැති වෙනවා බන්.. මේ කොල්ලා psychopath කෙනෙක් නෙවෙයි නම් අනිවාර්යෙන් පසුතැවිලි වෙනවා ඇති.. නමුත් මාසයක් plan කරලා කරපු මිනීමැරුමට දඬුවම් ලබෙන්නම ඕනේ..
    එකනේ මචන් මු කලින්ම පිහියක් සල්ලි වලට අරගෙනනේ ඒ කියන්නේ කලින් ප්ලැන් කරපු එකක්
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,625
    6,377
    113

    ලේන්සුවෙන් මූණ වහගන්න මං සප්‍රයිස් කරන්නම් කියා පිහියෙන් ඇන්නා.​

    විශේෂ දෙයක් කථා කරන්න ඕන කියලා මම ඇය තුරඟ තරඟ පිටියේ පිටියට රැගෙන ආවා. එහි දී “ඔයාව සප්‍රයිස් කරන්න ඕන කියලා” මම ඇගේ ඇස් බැඳ ගෙලට පිහියෙන් ඇන්නා යැයි කොළඹ තුරඟ තරඟ පිටියේ දී සිය පෙම්වතිය බව කියන තරුණියගේ ගෙලට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වන සරසවි සිසුවා පොලිසියට ප්‍රකාශය ලබා දෙමින් ප්‍රකාශ කර ඇත.

    චුටි” මට නිතරම මම මානසික රෝගියකු කියලා පරිභව කරනවා. ඒ නිසා මම වේදනාවෙන් හිටියේ.’ මට අහිමි වුන ඇයව වෙන කිසිවකුටත් අයිති නොවන්න ඇය මරන්න ඕන කියලා ,, හිතුවා.මම මාසයක පමණ කාලයක සැලසුම් කළා. හදිසි කථාවක් තිබෙනවා කියලා මම චුටි ව තුරඟ තරඟ පිටියට රැගෙන ආවා....

    මම 2019 වසරේ සිට මානසික ව්‍යාකූල තත්තවක් වෙනුවෙන් බෙහෙත් ගන්නවා. චුටි සමග 2020 මිතුරු වුනා. ඇයට මම බෙහෙත් ගන්නා බව කිව්වේ නැහැ. නමුත් ඇය මීට මාස 4-5 පෙර ඒ බව දැනගෙන, මා සමග අමනාප වුණා. අපේ සම්බන්ධය නතර කරමු කියලා ඇය එය නරත කළා.

    ඇය වෙනස් වුණා. ඇය මට නිතරම “පිස්සා” කියලා බනිනවා. ඇය වෙනස් වුනේ වෙනත් සම්බන්ධයක් නිසා ද කියල මම හොයලා බැලුවා. නමුත් ඇයට එහෙම සම්බන්ධයක් තිබුණේ නැහැ. මට ඇය සම්බන්ධයෙන් සැකයක් තිබුණෙත් නැහැ. අය මට නිතරම මානසික රෝගියා කියලා බැන වදින නිසා මම ඇය සමග අමනාපයෙන් ඒ ගැන වේදනාවෙන් හිටියේ.

    සම්බන්ධය නැති නිසා ඇය මට අයිති නැහැ. මට අහිමි වු ඇය වෙන කිසිවෙකුටත් හිමිවෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මම ඇය ඝාතනය කරන්න ඕන කියලා සැලසුම් කළා.

    පසුගිය සෙනසුරාදා ඇය මා සමග බහින් බස් වුනා. ඇය කිව්වා අපි මේ සම්බන්ධය නවත්වමු කිව්වා.
    Nice creation.... පිස්ස
     
    • Sad
    Reactions: NRTG

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    එකනේ මචන් මු කලින්ම පිහියක් සල්ලි වලට අරගෙනනේ ඒ කියන්නේ කලින් ප්ලැන් කරපු එකක්
    ඉතුරු ටිකත් ඇඩ් කළා

    සමහරුන්ට තරහ ගියාම හොද සිහිය නැති වෙනවා බන්.. මේ කොල්ලා psychopath කෙනෙක් නෙවෙයි නම් අනිවාර්යෙන් පසුතැවිලි වෙනවා ඇති.. නමුත් මාසයක් plan කරලා කරපු මිනීමැරුමට දඬුවම් ලබෙන්නම ඕනේ..
    Ithuru tika add kala, read the rest
    ------ Post added on Jan 21, 2023 at 1:30 AM
     
    • Love
    Reactions: NRTG

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ඌට හොඳ යාලුවෙක් ඉදලා නෑ එච්චරයි කියන්න තියන්නේ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    Ithuru tika add kala, read the rest
    කොන්ද පණ නැති පොන්න කැරියෙක්.. මූට ආදරේ නිසා ඇතිවුන විරහවක් නෙවෙයි තිබිල තියෙන්නෙ.. මූට තිබිල තියෙන්නෙ මූට අපහාස කරපු නිසා ඇතිවුන කැකෑරෙන වෛරයක්.. ඒ නිසා තමයි දිවි නසාගන්න හිත හදාගන්න බැරි වෙලා තියෙන්නෙ..

    මු කියන කතාව ඇත්ත නම් සමහර වාචාල ගැනුන්ටත් මේවා හොද පාඩම්.. මන් දැකල තියෙනවා සමහර කෙල්ලො කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව අනුන්ගේ ඇද කියවල හිනාවෙනවා.. පෙනුමට, ඇවිදින විදිහට, කතා කරන විදිහට වගේ දේවල් වලට..එහෙම කොල්ලෙක්ව චාටර් කරාම සමහරුන්ට ඒක දරාගන්න පට්ට අමාරුයි.. එහෙම බැලුවම මේක මේ ගෑනිත් විහින් කරගත්ත අපරාදයක්..
    එළියට දිව ගිය මම කෙලින්ම බස් එකක නැගලා වැල්ලම්පිටියට ගියා , ගියේ කෝචිචියට පනින්නයි. නමුත් බොහෝ වෙලාවක් හිටියත් දුම්රියක් ආවේ නැහැ. එම නිසා මම ගෙදරට ගියා . ගෙදරට ගොස් මගේ පොත් බෑග් ,ඇතුළු භාණ්ඩ ගෙදර තියලා සිය දිවි නසාගන්න කැලණි ගඟ දෙපාරක්ම පනින්න හැදුවා.
     
    • Like
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • ඔය වගේ සිද්ධි වැඩිපුර සමාජගතවුනාම කොපිකැට් ඉන්සිඩන්ට් එන්න තියෙන රිස්ක් එක වැඩී කියල මම අහල තියෙනව. බලමු ඒක ඇත්තද කියල.