කොල්ලා මිනිය මරපු එක වැරදි සහ එකට දඩුවම් දෙන්න ඕන..කොන්ද පණ නැති පොන්න කැරියෙක්.. මූට ආදරේ නිසා ඇතිවුන විරහවක් නෙවෙයි තිබිල තියෙන්නෙ.. මූට තිබිල තියෙන්නෙ මූට අපහාස කරපු නිසා ඇතිවුන කැකෑරෙන වෛරයක්.. ඒ නිසා තමයි දිවි නසාගන්න හිත හදාගන්න බැරි වෙලා තියෙන්නෙ..
මු කියන කතාව ඇත්ත නම් සමහර වාචාල ගැනුන්ටත් මේවා හොද පාඩම්.. මන් දැකල තියෙනවා සමහර කෙල්ලො කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව අනුන්ගේ ඇද කියවල හිනාවෙනවා.. පෙනුමට, ඇවිදින විදිහට, කතා කරන විදිහට වගේ දේවල් වලට..එහෙම කොල්ලෙක්ව චාටර් කරාම සමහරුන්ට ඒක දරාගන්න පට්ට අමාරුයි.. එහෙම බැලුවම මේක මේ ගෑනිත් විහින් කරගත්ත අපරාදයක්..
කෙල්ල ගැන කිව්වොත් උබ කියනවා වගේ කෙල්ල තමයි මෙතන වැරැද්ද කියලා තියන්නේ.. depression තිබ්බා නම් මූට, එහෙම කෙනෙක්ට බනින්න හොඳ නෑ. ආදරෙන් බලාගන්න ඕන.. මෙකී ඌට පීස්සා කිය කිය බැන්නහම මරන්නම හිතෙන්නේ ඇති. Stat කරාට වැඩක් නෑ ප්‍රායෝගික සමාජයේ ජීවත් වෙන්න තේරෙන්නේ නෑ
උන්ගේ පෞද්ගලික ප්‍රශ්න අදාලම නෑ හැබැයි වැරද්දක් කරා නම් ඒකට කොහෙන් හරි දඩුවමක් ලැබෙනවා කවදා හරි ඔක තමා විශ්ව නීතිය.