උඹල කියන කතා වලට කොහෙන් හිනාවෙන්නද කියල හිකාගන්න බෑ. හැබැයි උඹල වගේ වහල්ලු නම් නෙමෙයි අපි.
වහල්ලුන්ගේ තරම බලාගන්න පුළුවන් පහුගිය පෝස්ට් බැලුව නං
උඹල කියන කතා වලට කොහෙන් හිනාවෙන්නද කියල හිකාගන්න බෑ. හැබැයි උඹල වගේ වහල්ලු නම් නෙමෙයි අපි.
ඒක නෙමෙයි තාම අර අනුර කුමාර 2005 මහින්දට කඩේ ගියේ ඇයි කියල දාපු පෝස්ට් එකට රිප්ලයි නෑ නේ. ඒ වගේ ත්‍රෙඩ් වල ගානට ලිස්සල ගිහිල්ල මේවගෙ එනව නේ කවුද බිල් ගෙව්වෙ කියල හොයන්නවහල්ලුන්ගේ තරම බලාගන්න පුළුවන් පහුගිය පෝස්ට් බැලුව නං
ඒක නෙමෙයි තාම අර අනුර කුමාර 2005 මහින්දට කඩේ ගියේ ඇයි කියල දාපු පෝස්ට් එකට රිප්ලයි නෑ නේ. ඒ වගේ ත්‍රෙඩ් වල ගානට ලිස්සල ගිහිල්ල මේවගෙ එනව නේ කවුද බිල් ගෙව්වෙ කියල හොයන්න![]()
මම මයිනට කතිරෙ ගහන්නෙ නෑ නේ. අනිත් එක මයින නෙමෙයි ජවිපෙට කඩේ ගියේ ජවිපෙ නේ මහින්දට කඩේ ගිහින් තියෙන්නෙ. ඇයි ඉතිං ඒ?උබ ඇයි ඉතින් මයිනට කතිරේ ගහන්නේ jvp සපෝර්ට් කරපු පක්ෂෙකට ?![]()
මම මයිනට කතිරෙ ගහන්නෙ නෑ නේ. අනිත් එක මයින නෙමෙයි ජවිපෙට කඩේ ගියේ ජවිපෙ නේ මහින්දට කඩේ ගිහින් තියෙන්නෙ. ඇයි ඉතිං ඒ?
ඉතිං ජවිපෙ නේ පොහොට්ටුවට සපෝට කරේ ගොනෝ. අනිත් එක මම පොහොට්ටුවකට කඩේ ගියේ 2019, දැන් ඔය බල්ලො එකෙක්වත් ගනං ගන්නෙ නෑ. උඹල තමයි තාම එක එකාට කඩේ යන්නෙ. ඉතිං කියපංකො ඇයි අනුර 2005 මහින්දව ගේන්න කඩේ ගියේ. එතකොට හොරෙක් කියල නොදැනද?ජවිපෙ සපෝර්ට් කරපු පක්ෂෙ නායකයා තමයි මයිනා.. දැන් පොහොට්ටුවේ නායකයා. උබ ඇයි පොහොට්ටුවට කඩේ ගියේ දැන දැනම ?
ඉතිං ජවිපෙ නේ පොහොට්ටුවට සපෝට කරේ ගොනෝ. අනිත් එක මම පොහොට්ටුවකට කඩේ ගියේ 2019, දැන් ඔය බල්ලො එකෙක්වත් ගනං ගන්නෙ නෑ. උඹල තමයි තාම එක එකාට කඩේ යන්නෙ. ඉතිං කියපංකො ඇයි අනුර 2005 මහින්දව ගේන්න කඩේ ගියේ. එතකොට හොරෙක් කියල නොදැනද?
මම අහන්නෙ ඇයි අනුර කුමාර සපෝට් කරේ ඉකිං?ඒක තමයි මමත් අහන්නේ සරලවම. හොරෙක් නං.. ජවිපෙ සපෝර්ට් කරපු පක්ෂෙ නායකයා තමයි මයිනා.. දැන් පොහොට්ටුවේ නායකයා. උබ ඇයි පොහොට්ටුවට කඩේ ගියේ දැන දැනම ?
මම අහන්නෙ ඇයි අනුර කුමාර සපෝට් කරේ ඉකිං?
ත්‍රෙඩ් එකක් බම්ප් කරගෙන ඇක්ටිව් තියාගන්න නියමයි මේ වගේ පොරවල්![]()
ඒක පස්සෙ විසඳගමු දැන් කියපං ඇයි අනුර මයිනට කඩේ ගියේ 2005දි?අඩන්න එපා බන් ප්‍රශ්න ඇහුවම..
මයිනා හොරා නිසා තමයි ආයේ උට කිසි සපෝර්ට් එකක් දුන්නේ නැත්තේ. හැබැයි උබ ඇයි හොරා කියල දැන දැනම කඩේ ගියේ මයිනා ඉන්න පක්ෂෙට ?![]()
ඒක පස්සෙ විසඳගමු දැන් කියපං ඇයි අනුර මයිනට කඩේ ගියේ 2005දි?
නෑ මම කඩේ යන්නෙ නෑ. දැන් කීපාරක් කිව්වද?පස්සේ දැනගන්න දෙයක් නෑ. උබ තාම මයිනට කඩේ යන්නේ ඇයි කියපන් ?
නෑ මම කඩේ යන්නෙ නෑ. දැන් කීපාරක් කිව්වද?
මම අහන්නෙ ඇයි අනුර සපෝට් කරේ මහින්දට?
මුලින්ම මම නේ ප්‍රශ්නෙ ඇහුවෙ. කියපං බලන්න ඇයි අනුර මහින්දට සපෝට් කරේ?ඒක තමයි මමත් අහන්නේ සරලවම. හොරෙක් නං.. ජවිපෙ සපෝර්ට් කරපු පක්ෂෙ නායකයා තමයි මයිනා.. දැන් පොහොට්ටුවේ නායකයා. උබ ඇයි පොහොට්ටුවට කඩේ ගියේ දැන දැනම ?
මුලින්ම මම නේ ප්‍රශ්නෙ ඇහුවෙ. කියපං බලන්න ඇයි අනුර මහින්දට සපෝට් කරේ?