ubalata SLT bill eka keeyak enawada?

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    ඒක තමයි මමත් අහන්නේ සරලවම.

    හොරෙක් නං.. ජවිපෙ සපෝර්ට් කරපු පක්ෂෙ නායකයා තමයි මයිනා.. දැන් පොහොට්ටුවේ නායකයා. උබ ඇයි පොහොට්ටුවට කඩේ ගියේ දැන දැනම ?
    සිංහල තේරෙන්නෙ නැද්ද බං? මම නේ මුලින්ම ප්‍රශ්නය ඇහුවෙ. ඉතිං කියපංකො ඇයි අනුර මහින්දට සපෝට් කරේ.

    උඹ වගේම විකාර විදියට උත්තර දෙන එකෙක් එලකිරි එකේ ඉඳල බ්ලොක් කරල දැම්ම අවුරුද්දකට කලින්.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room

    බ්ලොක් කරන්න බැරි නං ගගට පැනපන් ගොනෝ :ROFLMAO:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    ඒක තමයි මමත් අහන්නේ සරලවම.

    හොරෙක් නං.. ජවිපෙ සපෝර්ට් කරපු පක්ෂෙ නායකයා තමයි මයිනා.. දැන් පොහොට්ටුවේ නායකයා. උබ ඇයි පොහොට්ටුවට කඩේ ගියේ දැන දැනම ?

    බ්ලොක් කරන්න බැරි නං ගගට පැනපන් ගොනෝ :ROFLMAO:
    මමත් අහන්නෙ සරළවම ඇයි අරූ සපෝට් කරේ?

    නෑ මම ඒකෙන් අදහස් කරේ 2022 ජොයින් උන සුපිරි ෆේක් ලයින් එකක් වගේ මේ ‍ප්‍රොෆයිල් එක 🤭
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    මමත් අහන්නෙ සරළවම ඇයි අරූ සපෝට් කරේ?

    නෑ මම ඒකෙන් අදහස් කරේ 2022 ජොයින් උන සුපිරි ෆේක් ලයින් එකක් වගේ මේ ‍ප්‍රොෆයිල් එක 🤭

    ඒක තමයි මමත් අහන්නේ සරලවම.

    උන් සපෝර්ට් කරපු එකක් ගැන නෙවේ අහන්නේ උබ කඩේ ගියේ ඇයි උබ හෙන බුද්දීමතා නේ

    හොරෙක් නං.. ජවිපෙ සපෝර්ට් කරපු පක්ෂෙ නායකයා තමයි මයිනා.. දැන් පොහොට්ටුවේ නායකයා. උබ ඇයි පොහොට්ටුවට කඩේ ගියේ දැන දැනම ?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    ඒක තමයි මමත් අහන්නේ සරලවම.

    උන් සපෝර්ට් කරපු එකක් ගැන නෙවේ අහන්නේ උබ කඩේ ගියේ ඇයි උබ හෙන බුද්දීමතා නේ

    හොරෙක් නං.. ජවිපෙ සපෝර්ට් කරපු පක්ෂෙ නායකයා තමයි මයිනා.. දැන් පොහොට්ටුවේ නායකයා. උබ ඇයි පොහොට්ටුවට කඩේ ගියේ දැන දැනම ?
    මමත් අහන්නෙ සරළවම ඇයි අරූ සපෝට් කරේ?
    ඌ හොරුන්ට සපෝට් කර බව දැන දැන ඇයි උඹ දැන් රෙදි නැතුව උංට කඩේ යන්නෙ?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    උබ ඇයි පොහොට්ටුවට කඩේ ගියේ දැන දැනම ?
    මමත් අහන්නෙ සරළවම ඇයි අරූ සපෝට් කරේ?
    ඌ හොරුන්ට සපෝට් කර බව දැන දැන ඇයි උඹ දැන් රෙදි නැතුව උංට කඩේ යන්නෙ?
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    මමත් අහන්නෙ සරළවම ඇයි අරූ සපෝට් කරේ?
    ඌ හොරුන්ට සපෝට් කර බව දැන දැන ඇයි උඹ දැන් රෙදි නැතුව උංට කඩේ යන්නෙ?

    උන් නං හොරා කියල දැනගත්ත ගමන් ආණ්ඩුවෙන් අයින් වෙලා විපක්ෂෙට ගියා.. හොරා කියල දැනම උබ ඇයි තාම කඩේ යන්නේ ?
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :confused:දන්න කවුරුහරි කියල දිහන්කො ඇයි බන් මේ එකම තුන් පාරකට ටැක්ස් ගහල දාල තියෙන්නෙ? හැම පාරම බිල මෙහෙමයි එන්නෙ.
    1674376929596.png
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    :confused:දන්න කවුරුහරි කියල දිහන්කො ඇයි බන් මේ එකම තුන් පාරකට ටැක්ස් ගහල දාල තියෙන්නෙ? හැම පාරම බිල මෙහෙමයි එන්නෙ.
    View attachment 195255
    උඹේ කනෙක්ෂන් එක කපන්න ඇති අතර මගකදි.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    උඹේ කනෙක්ෂන් එක කපන්න ඇති අතර මගකදි.
    :eek: කැපුවෙ නෑ බන්.. හැම මාසෙම මෙහෙමයි බිල එන්නෙ.. මං හිතුවෙ ඒ හැටි කියල.. මේ ත්‍රෙඩ් එකේ උන් දාල තිබ්බ SS දැක්කමතමයි සීන් එකේ අවුලක් තේරුනේ..
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,434
    7,743
    113
    :eek: කැපුවෙ නෑ බන්.. හැම මාසෙම මෙහෙමයි බිල එන්නෙ.. මං හිතුවෙ ඒ හැටි කියල.. මේ ත්‍රෙඩ් එකේ උන් දාල තිබ්බ SS දැක්කමතමයි සීන් එකේ අවුලක් තේරුනේ..
    Kapuwama thama ohoma wenne
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,610
    1,882
    113
    4500k vithara (SLT PIBER)
    Internet+PeoTV+Voice line default gaana (calls walata use karanne na)