සිංහල තේරෙන්නෙ නැද්ද බං? මම නේ මුලින්ම ප්රශ්නය ඇහුවෙ. ඉතිං කියපංකො ඇයි අනුර මහින්දට සපෝට් කරේ.ඒක තමයි මමත් අහන්නේ සරලවම.
හොරෙක් නං.. ජවිපෙ සපෝර්ට් කරපු පක්ෂෙ නායකයා තමයි මයිනා.. දැන් පොහොට්ටුවේ නායකයා. උබ ඇයි පොහොට්ටුවට කඩේ ගියේ දැන දැනම ?
සිංහල තේරෙන්නෙ නැද්ද බං? මම නේ මුලින්ම ප්රශ්නය ඇහුවෙ. ඉතිං කියපංකො ඇයි අනුර මහින්දට සපෝට් කරේ.
උඹ වගේම විකාර විදියට උත්තර දෙන එකෙක් එලකිරි එකේ ඉඳල බ්ලොක් කරල දැම්ම අවුරුද්දකට කලින්.
මමත් අහන්නෙ සරළවම ඇයි අරූ සපෝට් කරේ?ඒක තමයි මමත් අහන්නේ සරලවම.
හොරෙක් නං.. ජවිපෙ සපෝර්ට් කරපු පක්ෂෙ නායකයා තමයි මයිනා.. දැන් පොහොට්ටුවේ නායකයා. උබ ඇයි පොහොට්ටුවට කඩේ ගියේ දැන දැනම ?
බ්ලොක් කරන්න බැරි නං ගගට පැනපන් ගොනෝ![]()
මමත් අහන්නෙ සරළවම ඇයි අරූ සපෝට් කරේ?
නෑ මම ඒකෙන් අදහස් කරේ 2022 ජොයින් උන සුපිරි ෆේක් ලයින් එකක් වගේ මේ ප්‍රොෆයිල් එක![]()
මමත් අහන්නෙ සරළවම ඇයි අරූ සපෝට් කරේ?ඒක තමයි මමත් අහන්නේ සරලවම.
උන් සපෝර්ට් කරපු එකක් ගැන නෙවේ අහන්නේ උබ කඩේ ගියේ ඇයි උබ හෙන බුද්දීමතා නේ
හොරෙක් නං.. ජවිපෙ සපෝර්ට් කරපු පක්ෂෙ නායකයා තමයි මයිනා.. දැන් පොහොට්ටුවේ නායකයා. උබ ඇයි පොහොට්ටුවට කඩේ ගියේ දැන දැනම ?
මමත් අහන්නෙ සරළවම ඇයි අරූ සපෝට් කරේ?
මමත් අහන්නෙ සරළවම ඇයි අරූ සපෝට් කරේ?උබ ඇයි පොහොට්ටුවට කඩේ ගියේ දැන දැනම ?
මමත් අහන්නෙ සරළවම ඇයි අරූ සපෝට් කරේ?
ඌ හොරුන්ට සපෝට් කර බව දැන දැන ඇයි උඹ දැන් රෙදි නැතුව උංට කඩේ යන්නෙ?
දන්න කවුරුහරි කියල දිහන්කො ඇයි බන් මේ එකම තුන් පාරකට ටැක්ස් ගහල දාල තියෙන්නෙ? හැම පාරම බිල මෙහෙමයි එන්නෙ.උඹේ කනෙක්ෂන් එක කපන්න ඇති අතර මගකදි.දන්න කවුරුහරි කියල දිහන්කො ඇයි බන් මේ එකම තුන් පාරකට ටැක්ස් ගහල දාල තියෙන්නෙ? හැම පාරම බිල මෙහෙමයි එන්නෙ.
View attachment 195255
උඹේ කනෙක්ෂන් එක කපන්න ඇති අතර මගකදි.
කැපුවෙ නෑ බන්.. හැම මාසෙම මෙහෙමයි බිල එන්නෙ.. මං හිතුවෙ ඒ හැටි කියල.. මේ ත්‍රෙඩ් එකේ උන් දාල තිබ්බ SS දැක්කමතමයි සීන් එකේ අවුලක් තේරුනේ..Kapuwama thama ohoma wenneකැපුවෙ නෑ බන්.. හැම මාසෙම මෙහෙමයි බිල එන්නෙ.. මං හිතුවෙ ඒ හැටි කියල.. මේ ත්‍රෙඩ් එකේ උන් දාල තිබ්බ SS දැක්කමතමයි සීන් එකේ අවුලක් තේරුනේ..
Kapuwama thama ohoma wenne
නෑ බන්.. එහෙම නැති නිසා තමයි ඇහුවෙ.. මීට කලින් හැම බිලකමත් මෙහෙම තමයි තියෙන්නෙ..