Rata salli padi ganna ekek laksha 10, 20 gannawa direct tax satha 5k gewanne naමේසන් බාස් කෙනෙක් මාසෙට 120,000 හොයනවා. මුන්ට ටැක්ස් නෑ මුකුත් නෑ
Mey gena obe adahasa?
Rata salli padi ganna ekek laksha 10, 20 gannawa direct tax satha 5k gewanne naමේසන් බාස් කෙනෙක් මාසෙට 120,000 හොයනවා. මුන්ට ටැක්ස් නෑ මුකුත් නෑ
Yako inna raten tax gannawa.Rata salli padi ganna ekek laksha 10, 20 gannawa direct tax satha 5k gewanne na
Mey gena obe adahasa?
Na na man kiwwe mehe idan rata padi ganna aya... remote workersYako inna raten tax gannawa.
ekai aye lankawe tax gahanne natte
ලංකාවෙ ඉන්න එවුං ගැන අහන්නෙYako inna raten tax gannawa.
ekai aye lankawe tax gahanne natte
Un at least dollar tikak hari genawa ne,Na na man kiwwe mehe idan rata padi ganna aya... remote workers
Equality සම්බන්ධ ප්රශ්ණයක් තියෙන්නෙ එතන.Un at least dollar tikak hari genawa ne,
Unta tax concession dunnath kamak naa
Cam show karana un oita wada hoybawaවටේ යන කෙල්ලෙක් 7000*20=140,000/=
ඒත් tax ගෙවන්නේ නෑ. (දවස් 10ක් නිවාඩුත් දැම්මා )
කීයක් හොයනවද ඔයා ඒවා කරලා?C
Cam show karana un oita wada hoybawa
අන්න එතකොට තමා නේද තේරෙන්නෙ ඔය දේවල් රජය regulate කරන්න ඕන කියලා?Channel karana doctors
Tuition masters
Lawyers
Pol, tea Wawili idam thiyena un
Mun ekektawath tax naha.
ලොකු පඩියක් ගන්නවා නං ලංකාවෙන් යන එක පාඩුයි බන්. මොකද ලොකු පඩියක් ගන්න එකෙක් ලංකාවෙන් ගියත් සමහරවිට ඒ ගානම හම්බෙන්නත් පුලුවන් නේලොකු පඩියක් ගන්නවා නං රටෙං පිට වෙලා පල කියලා බං කියන්නේ මේ![]()
අදායම් වාර්ථාවේ ෆොටෝ කොපියක් ඉල්ලුවම කකුල් දෙක දෙපැත්තට දාල ෆොටෝ කොපි මැශින් එක උඩ වාඩිවෙන්න තියෙන්නෙවටේ යන කෙල්ලෙක් 7000*20=140,000/=
ඒත් tax ගෙවන්නේ නෑ. (දවස් 10ක් නිවාඩුත් දැම්මා )
නැහැ, ගන්න විදියක් නැහැ
කෑශ් බිස්නස් නං ලේසි නැහැ ටැක්ස් වලට ට්රැක් කරන්න
බැංකුවට දැම්මත් මාසෙ වියදම වියදම් කරලා ඉතිරි ටික බැංකුවට දාද්දි හරිම අමාරුයි ඕක ට්රැක් කරන්න
ලංකාවෙ විතරක් නෙමයි ටැක්ස් සිස්ටම් එක හොදටම තියන රටක උනත් කෑශ් බිස්නස් කරන එවුන්ව ට්රැක් කරන්න ලේසි නැහැ

ලොකු පඩි ගන්න උන්ට රට වල ගියාම බර ගණන් ලෝන් ගහන්න පුළුවන් පොඩ්ඩ පොඩ්ඩ ගෙවන්න.ලොකු පඩියක් ගන්නවා නං ලංකාවෙන් යන එක පාඩුයි බන්. මොකද ලොකු පඩියක් ගන්න එකෙක් ලංකාවෙන් ගියත් සමහරවිට ඒ ගානම හම්බෙන්නත් පුලුවන් නේ
නිකමට හිතපන් ලංකාවෙ ජොබ් එකක් කරලා මාසෙට ඩොලර් 3000-4000(ට සමාන රුපියල් ගානක් හොයනවා කියලා), පිට රටකට ගිහිල්ලත් ඒ ගානම හොයන්න උනොත් තේරුමක් නැහැ
එහෙ ගිහින් අපාට්මන්ට් රෙන්ට් කරලා, ටැක්ස් ගෙවලා, ලොකු ලිවින් කොස්ට් එකකුත් සෙට් උනාම මෙහ ජීවත් වෙන එක එහෙම එකෙක්ට හොඳ වෙන්න පුලුවන්
මෙහෙ වගේ පෝලිං නැති එක, වාහනයක් ලේසියෙන් ගන්න පුලුවන් එක වගේ වාසි තමයි තියෙන්නෙ
පොඩි පඩියක් ගන්නවා නං තමයි ලංකාවෙන් යන එක ගොඩක්ම වාසි