මුන්ට ටැක්ස් ගහන්නෙ නැද්ද?

ndilshan1989

Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    මේසන් බාස් කෙනෙක් මාසෙට 120,000 හොයනවා. මුන්ට ටැක්ස් නෑ මුකුත් නෑ
    Rata salli padi ganna ekek laksha 10, 20 gannawa direct tax satha 5k gewanne na
    Mey gena obe adahasa?
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    වැඩ තිබ්බොත් විතරයි බං උන්ට සල්ලි හම්බෙන්නේ. එහෙම හැමදාම වැඩ එන්නේ නෑ. හැමදාම වැඩ එන කම්පැණි ඩිරෙක්ට් ලේබර් දාන එවුන්ට, මෑන් පවර් එවුන්ට පොඩි ගාණක් තමා ගෙවන්නේ.
     
    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    Channel karana doctors
    Tuition masters
    Lawyers
    Pol, tea Wawili idam thiyena un

    Mun ekektawath tax naha.
    අන්න එතකොට තමා නේද තේරෙන්නෙ ඔය දේවල් රජය regulate කරන්න ඕන කියලා?
    ගොං හරක් ටිකකට ඕවා regulate කරන්න බෑ. රජයේ නීති ප්‍රසම්පාදනයට මොලේ තිගන එවුං ඕන.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    ලොකු පඩියක් ගන්නවා නං රටෙං පිට වෙලා පල කියලා බං කියන්නේ මේ :(
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ලොකු පඩියක් ගන්නවා නං රටෙං පිට වෙලා පල කියලා බං කියන්නේ මේ :(
    ලොකු පඩියක් ගන්නවා නං ලංකාවෙන් යන එක පාඩුයි බන්. මොකද ලොකු පඩියක් ගන්න එකෙක් ලංකාවෙන් ගියත් සමහරවිට ඒ ගානම හම්බෙන්නත් පුලුවන් නේ
    නිකමට හිතපන් ලංකාවෙ ජොබ් එකක් කරලා මාසෙට ඩොලර් 3000-4000(ට සමාන රුපියල් ගානක් හොයනවා කියලා), පිට රටකට ගිහිල්ලත් ඒ ගානම හොයන්න උනොත් තේරුමක් නැහැ
    එහෙ ගිහින් අපාට්මන්ට් රෙන්ට් කරලා, ටැක්ස් ගෙවලා, ලොකු ලිවින් කොස්ට් එකකුත් සෙට් උනාම මෙහ ජීවත් වෙන එක එහෙම එකෙක්ට හොඳ වෙන්න පුලුවන්
    මෙහෙ වගේ පෝලිං නැති එක, වාහනයක් ලේසියෙන් ගන්න පුලුවන් එක වගේ වාසි තමයි තියෙන්නෙ

    පොඩි පඩියක් ගන්නවා නං තමයි ලංකාවෙන් යන එක ගොඩක්ම වාසි
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඒක ඉතින් epf/etf වැටෙන්නේ නැති ඕනම රස්සාවකට පොදුයි.

    වටේ යන කෙල්ලෙක් 7000*20=140,000/=
    ඒත් tax ගෙවන්නේ නෑ. (දවස් 10ක් නිවාඩුත් දැම්මා )
    අදායම් වාර්ථාවේ ෆොටෝ කොපියක් ඉල්ලුවම කකුල් දෙක දෙපැත්තට දාල ෆොටෝ කොපි මැශින් එක උඩ වාඩිවෙන්න තියෙන්නෙ
    ------ Post added on Jan 24, 2023 at 6:11 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    නැහැ, ගන්න විදියක් නැහැ
    කෑශ් බිස්නස් නං ලේසි නැහැ ටැක්ස් වලට ට්‍රැක් කරන්න
    බැංකුවට දැම්මත් මාසෙ වියදම වියදම් කරලා ඉතිරි ටික බැංකුවට දාද්දි හරිම අමාරුයි ඕක ට්‍රැක් කරන්න
    ලංකාවෙ විතරක් නෙමයි ටැක්ස් සිස්ටම් එක හොදටම තියන රටක උනත් කෑශ් බිස්නස් කරන එවුන්ව ට්‍රැක් කරන්න ලේසි නැහැ

    ඒක තමයි රටකට නීතියක් ඕන.
    කෑෂ් වලට බිස්නස් කරන එවුන්ට අහු උනාම ලොකු දඩයක් ගහන්නයි, ඒ දඩේ ගහන්නෙ නැතුව පගා/අල්ලස් ගන්න උන්ට ඊට වඩා දඩයක් එක්ක දඬුවමක් ආපු දවසටයි ඕක ලස්සනට හරියනවා.

    උදාහරණයක් විදියට රුපියල් 100,000 ක undeclared කෑෂ් වලට ගනුදෙනු කරාම 200,000 ක විතර දඩයක් වදින්න තිබුණම හරි.
    Random එකෙක් දෙන්නෙක්ට දඩ වැදිලා නිවුස් වල කියනකොට මාසයක් ඇතුළත කෑෂ් වැඩ කරන එක ලොකු ප්‍රමාණයකින් අඩු වෙනව ෂුවර්. :lol:

    හැබැයි වැඩේ කියන්නේ රටේ මහබැංකුව කොල්ල කාපු පොන්නයෙක් ජනාධිපති කරගන්න රටක එව්ව වෙන්නෙ නෑ. 👌💪💪
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ලොකු පඩියක් ගන්නවා නං ලංකාවෙන් යන එක පාඩුයි බන්. මොකද ලොකු පඩියක් ගන්න එකෙක් ලංකාවෙන් ගියත් සමහරවිට ඒ ගානම හම්බෙන්නත් පුලුවන් නේ
    නිකමට හිතපන් ලංකාවෙ ජොබ් එකක් කරලා මාසෙට ඩොලර් 3000-4000(ට සමාන රුපියල් ගානක් හොයනවා කියලා), පිට රටකට ගිහිල්ලත් ඒ ගානම හොයන්න උනොත් තේරුමක් නැහැ
    එහෙ ගිහින් අපාට්මන්ට් රෙන්ට් කරලා, ටැක්ස් ගෙවලා, ලොකු ලිවින් කොස්ට් එකකුත් සෙට් උනාම මෙහ ජීවත් වෙන එක එහෙම එකෙක්ට හොඳ වෙන්න පුලුවන්
    මෙහෙ වගේ පෝලිං නැති එක, වාහනයක් ලේසියෙන් ගන්න පුලුවන් එක වගේ වාසි තමයි තියෙන්නෙ

    පොඩි පඩියක් ගන්නවා නං තමයි ලංකාවෙන් යන එක ගොඩක්ම වාසි
    ලොකු පඩි ගන්න උන්ට රට වල ගියාම බර ගණන් ලෝන් ගහන්න පුළුවන් පොඩ්ඩ පොඩ්ඩ ගෙවන්න.
    ඒක තමයි තියෙන වාසිය.
    එක කාර කෝටි දෙක තුනක් අතට එනවා
    ලංකාවේ එහෙම කරන්න අමාරුයි