වතුර වැඩිපුර බිව්වහම ඇසිඩ් එක අඩු වෙනවා වගේ දෙයක් වෙන්නැද්ද?ඵකක් කියල නෑ බං..හේතු ගොඩක් තියෙනව..වෙලාවට කන්නේ නැති ඵක තමා ලෙඩේට මුල.ඒ වගේම ස්ට්‍රෙස් ඵකත් බලපානව..අැල්කොහොල්,මිරිස් ඕවා අපේ උන් නිතරම පාවිච්චි කරනවනේ.ඒක නිසා ලෙඩේ වැඩි වෙනව මිසක් අඩු වීමක් වෙන්නෙ නෑ.අැසිඩ් ඵක නිතරම අාමාශයේ උඩින් තියෙන ඵක තමා තුවාල අැතිවෙන්න හේතුව.ඒ අැසිඩ් ඵක නිසා අාමාශයේ බිත්ති වලට හානි වෙනව..ඒ තුවාල හොඳ වෙන්නේ නැතුව කාලයක් තිබ්බොත් කැන්සර් වලට ඵනවා.අපේ උන් ලෙඩ තියෙනව කියල දැන දැනම තව බොන්නත් යනවා..ඒකෙන් ලෙඩේ තවත් වැඩි වෙනව.උදේට හිස් බඩ කෝමාරිකා ජූස් හරි කෝමාරිකා ඵක අත්තක ජෙලි වගේ ටික විතරක් අරන් කෑවනම් තුවාල හොඳ වෙනව කියල කියනව ඒ වුනාට ඉතිං දවසක් දෙකක් කාල වැඩක් නෑ.අනික මිරිස්,අැල්කොහොල් ගන්නවනම් කොහොමත් වැඩක් නෑ..හොඳම දේ endoscopy ඵකක් කරලා තුවාල වල ප්‍රමාණය තියෙන තැන් බලලා ඒකට බෙහෙත් කරන ඵක.endoscopy කරන්නෙ නැතුව ඕකට හරියටම හරියන බෙහෙත් දෙන්නෙ නෑ ඩොක්ටර්ස්ලා..අනික ඒ බෙහෙත් වුනත් මාස ගාණක් ඵක දිගටම ගන්න ඕන.