අඬන සතිය ?

YoYoBoy92

Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    තියන ගණන් වලින් බඩු ගන්න එපා.
    ලෑන්ඩ් එකක් ගනින්. හොද පැත්තක් බලලා.
    ලෑන්ඩ් කියන්නේ ඉතින් ලේසියෙන් අඩු වෙන දෙයක් නෙමේ නේ
    යකඩ තමයි ගන්නේ, ඉඩම් හරියන්නේ නෑ, capital එක වැඩියි, හොරු වැඩියි.
     
    • Haha
    Reactions: talkingtom

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,342
    113
    එ කියන්නේ මුගේ පඩිය 160,000 tax කැපෙන්න කලින්. Tax 21000 k ක් කැපිලා දැන් 139000 යී අතට එන්නේ. ඉතින් මුට ඉට කලීනුත් දරු පවුල එක්ක ජිවත් වෙන්න තීබිලා තියෙන්නේ 35000 යී නේ. මූ කොහොමද කලීන් ජිවත් වුනේ 🤣🤣 , මේ වගේ පොඩී පඩියක් ගන්න එකෙක් 125000 ක loan එකක් ගත්තේ කොහොමද ? කවුරුහරි මෙක උට comment කර්ලා අහපන්. පිස්සු හුත්තලා. මූන් වගේ උන් පිටරට ගියොත් heart attack හැදෙයි කැපෙන TAX එක දැක්කොත්
    සීනියර් ලෙකාලට කොහෙද බන් 160,000 පඩි? ලක්ෂ 5 පන්නල හම්බෙනව.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    යකඩ තමයි ගන්නේ, ඉඩම් හරියන්නේ නෑ, capital එක වැඩියි, හොරු වැඩියි.
    ඔව් ඉතින් 50 දාහක් තියාගෙන ඉඩම් ගන්න බැ . උබ ටෝක් කල විදිහට මම හිතුවේ අඩුම 10 මිලියන් වත් ඇති කියල :lol:
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    ඔව් ඉතින් 50 දාහක් තියාගෙන ඉඩම් ගන්න බැ . උබ ටෝක් කල විදිහට මම හිතුවේ අඩුම 10 මිලියන් වත් ඇති කියල :lol:
    මාසෙට එච්චර එනවනම් මොනවා කරන්න බැරිද? :( ඉතුරු වෙන්නේ 2ක් වගේ. ඒකෙන් ගන්නවා යකඩ ගොඩවල්. අවුලක් නෑ ශේප්.
     
    • Like
    Reactions: HAneo

    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,546
    113
    ආශ්චර්යමත් රටක
    මේකේ සතුටින් ටැක්ස් ගෙවන උනුත් ඉන්නවනේ බන් සැහෙන්න

    :lol: :lol: :lol: :lol:

    නෑ නෑ මං හිතන්නෙ එහෙම නෙවෙයි.
    එවුන් ටික හිතනව ඇත්තෙ "යකෝ අපිට මෙච්චර ටැක්ස් ගහල තියෙන්නෙ, තොපිට මට වඩා ටිකක් අඩුවෙන් කෙලවෙලත් අඬනවද යකෝ. මට විතරක් කෙලවලා තොට කෙලනොවී ඉන්න දෙන්නෙ නෑ යකොව්" වගේ. 🤭

    මං නං කියන්නෙ ඒක තමා වෙන්න ඕන. ඔන්න බලපන් ඉස්සරහට දේශපාලුවො, බිස්නස්මන්ලා කියාගන්න ජාවාරම්කාරයො රටේ සල්ලි වංචා කරන එක, දැනෙන්නෙ දැන් තමයි. එතකොට මුන්ට ඒකට විරුද්ධව කතා කරන්න වෙනවා. එතකොට රජයට උන්ගෙනුත් හරියට ටැක්ස් එක ගන්න, ගන්න සල්ලි වලට වගවෙන්න වෙනවා. 💪

    ඕක තමා මම එදා ඉඳන්ම කියන්නෙ. ඔය වගේමයි හොරු අල්ලන එකත්. පෞද්ගලික තරහකට හරි මයිනා, පොනිල් වගේ එවුන්ව හිරේ යවන්න ඕන. ඊට පස්සෙ පත් වෙන ආණ්ඩුව ඒකෙ තරහට තව එකෙක්ව හිරේ යවනවා. හොරකං හොය හොය යවන්නෙ. දැන් වෙලා තියෙන්නෙ සුනාමි හොරයි, මිග් යානා හොරයි, මහබැංකු හොරයි ඔක්කොම එකිනෙකා ආරක්ෂා කරන එක.

    අන්න ඒ වගේ උන් අපේ අතර බෙදීම හැදුව වගේ උන් අතරත් බෙදීමක්, තරඟයක් නැතුව කිසි දෙයක් වෙන්නෙ නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,117
    74,329
    113
    @tharakaf දැක්කෙ නෑ ලගකදි. පොරත් අඩ අඩ නේද හිටියෙ රනිල් හාමුට බොක්කෙන්ම සප් කරල ඌම ඇරිය කියල
    Man kohewath anduwe ne huththo, kiwwe mokek hari pakekta rata karanna deela hitapalla kiyala kakulen adinne natuwa.
    aapu eka pakekta hari enna hitan inna eka pakekta hari mey rata goda danna be so eka terum aran jiwath wena eka tama api hamotama honda. Metana landa blonda ponziyo hitan inne sajiya/lapaya/pathuma/namalaya/ranila mey rata hadai kiyala.

    Also ban mama EK ena eka adu kala. commetn karana eka nawathuwa. Reason eka meka patta counter productive. But mokakhari help ekak hari mona hari onam PM ekak daapan nathan tag karapan. Puluwan deyak karala dennam.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔව් එහෙම හිතපු උන් නිසා තමයි ගොඩක්ම ‍රට මේ ඉන්න තත්වෙට වැටුනෙ. හැමදේටම කටයි පුපයි වහන් ඉදලා දැන් රෙද්දෙ රෙවුනම ලතෝනි දෙනවා. දැන් ටූ ලේට් තව අවුරුදු 10-15 ඔහොම තමයි.
    මේ සැරේ ඇරියේ උන්ටම තමයි.

    ඔන්න ඔය සෙට් එක තමයි එකතු වෙන්නම ඕනේ එහෙම නම් මේ හොරු ඔක්කොගේම ආතල් ඉවරයි . ඔව් දැන් තේරිලා ඇති. අමාරුයි තමයි තවත් පරක්කු නෑ
     
    • Like
    Reactions: HAneo and iworld

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    He's handing out way more than half of his salary to pay off a couple of loans. That's a life choice. I doubt the situation was insanely better pre-tax hike.

    Important question is, do people usually take this many loans? I'm not raising a proper family so I don't know. If yes, my sympathies sinhalu.

    Amending my comment. After accounting for floating rates, the numbers do come out right and our guy do seem to be getting ripped off in every which direction. I’m not paying any loans at the moment so I did not know how bad the situation has become.

    Link

    Two things- it is the increased “fixed interest rates” that’s eroding the salary as much as the income tax. Tax hike alone cannot be blamed here.

    One should compare of the numbers along 2019, 2020/21/22, and 2023 and see how tax income used to be at a decent level initially and how it took a weird dip between 20-22 before the horrible hike in 23.
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මාසෙට එච්චර එනවනම් මොනවා කරන්න බැරිද? :( ඉතුරු වෙන්නේ 2ක් වගේ. ඒකෙන් ගන්නවා යකඩ ගොඩවල්. අවුලක් නෑ ශේප්.
    මොනවද ඕයි තමුසේ ගන්න යකඩ ගොඩවල්. පරණ ඉලෙක්ට්රොනික බඩු( amp, setup) වගේ දේවල් සෙට් වෙනවා ද?
     
    Sen-lu

    Well-known member
  • Man kohewath anduwe ne huththo, kiwwe mokek hari pakekta rata karanna deela hitapalla kiyala kakulen adinne natuwa.
    aapu eka pakekta hari enna hitan inna eka pakekta hari mey rata goda danna be so eka terum aran jiwath wena eka tama api hamotama honda. Metana landa blonda ponziyo hitan inne sajiya/lapaya/pathuma/namalaya/ranila mey rata hadai kiyala.

    Also ban mama EK ena eka adu kala. commetn karana eka nawathuwa. Reason eka meka patta counter productive. But mokakhari help ekak hari mona hari onam PM ekak daapan nathan tag karapan. Puluwan deyak karala dennam.
    මොකද නැත්තෙ ටිකක්විතර ඇඩුව හැබැයි 😂😂. මමත් ඕක සාධාරණ නෑ කියල ඒ ත්‍රෙඩ් එකේම කිව

    කකුලෙන් ඇද්ද නැතා කියල වැඩක් නෑ බං උං උංගෙ ගමන යනව. එදා පටංගත්ත වැඩේ ඉවර කරානම්. සමහරවිට තව අවුරුදු 10කින් හොඳ රටක් හැදෙන්න තිබ්බ. නැති වෙන්නත් තිබ්බ. එතකොට අවුට්කම් 2ක් තියෙනව. දැං වෙන්නෙ ආයෙම පරණ තැටිය ප්ලේ වෙන එක විතරයි. සජිය එනව ලපය එනව නෝමල් එනව ඕකම තමා දිගටම වෙන්නෙ. මලාට ගොඩයෑමක් නෑ.

    අපි ඔය ගෙවන ටැක්ස් වලින් සත පහක වැඩක් අපිටවත් මිනිස්සුන්ටවත් වෙන්නෙ නෑ මේ සිස්ටම් එක තියාගෙන ඉන්නකම්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,117
    74,329
    113
    මොකද නැත්තෙ ටිකක්විතර ඇඩුව හැබැයි 😂😂. මමත් ඕක සාධාරණ නෑ කියල ඒ ත්‍රෙඩ් එකේම කිව

    කකුලෙන් ඇද්ද නැතා කියල වැඩක් නෑ බං උං උංගෙ ගමන යනව. එදා පටංගත්ත වැඩේ ඉවර කරානම්. සමහරවිට තව අවුරුදු 10කින් හොඳ රටක් හැදෙන්න තිබ්බ. නැති වෙන්නත් තිබ්බ. එතකොට අවුට්කම් 2ක් තියෙනව. දැං වෙන්නෙ ආයෙම පරණ තැටිය ප්ලේ වෙන එක විතරයි. සජිය එනව ලපය එනව නෝමල් එනව ඕකම තමා දිගටම වෙන්නෙ. මලාට ගොඩයෑමක් නෑ.

    අපි ඔය ගෙවන ටැක්ස් වලින් සත පහක වැඩක් අපිටවත් මිනිස්සුන්ටවත් වෙන්නෙ නෑ මේ සිස්ටම් එක තියාගෙන ඉන්නකම්.
    Mulin oluwata daaganin politicians kiyanne minisungema subset ekak. Minisu wenas unoth tama unuth wenas wenne.

    Minissunwa switch ekak wage wenas karanna be. Aurudu gaanak yai. Samahara wita 50 100k witara.

    Lankawe lokuma aula tama kastiya eka ekage unrealistic heena loka believe karan ranganna hadana eka. Langadi dakka Jepponge most educated dial eka wiyath maga wage ekak address karanawa. Parana athalma tama ban yanne.

    Godak unta terenne ne rata paalayana karanne kauda kiyala. un hitanne janadipathi agamathi amathi set eka kiyala. Un newi ban, business kaarayo tama paalanaya karanne. Jeppo aawath ochara tama. Unta fund karapu un ranganna gani.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ටෑක්ස් වලට අඩනවා නම් පඩි පත දාන්න.. හෑබෑයි මේ ටෑක්ස් පඩි ගන්න එවුන්ගෙන් විතරක් ගන්න එක අසාධාරනයි.. බිස්නස් කරන අති බහුතරය එක සතපහක් ගෙවන්නේ නෑ බදු..