Sirawata risk at LKR depositසල්ලි ඉතුරු කරනවා? උබේ මොලේ හොද නැති වෙගෙනද එන්නේ?
Sirawata risk at LKR depositසල්ලි ඉතුරු කරනවා? උබේ මොලේ හොද නැති වෙගෙනද එන්නේ?
යකඩ තමයි ගන්නේ, ඉඩම් හරියන්නේ නෑ, capital එක වැඩියි, හොරු වැඩියි.තියන ගණන් වලින් බඩු ගන්න එපා.
ලෑන්ඩ් එකක් ගනින්. හොද පැත්තක් බලලා.
ලෑන්ඩ් කියන්නේ ඉතින් ලේසියෙන් අඩු වෙන දෙයක් නෙමේ නේ
සීනියර් ලෙකාලට කොහෙද බන් 160,000 පඩි? ලක්ෂ 5 පන්නල හම්බෙනව.එ කියන්නේ මුගේ පඩිය 160,000 tax කැපෙන්න කලින්. Tax 21000 k ක් කැපිලා දැන් 139000 යී අතට එන්නේ. ඉතින් මුට ඉට කලීනුත් දරු පවුල එක්ක ජිවත් වෙන්න තීබිලා තියෙන්නේ 35000 යී නේ. මූ කොහොමද කලීන් ජිවත් වුනේ, මේ වගේ පොඩී පඩියක් ගන්න එකෙක් 125000 ක loan එකක් ගත්තේ කොහොමද ? කවුරුහරි මෙක උට comment කර්ලා අහපන්. පිස්සු හුත්තලා. මූන් වගේ උන් පිටරට ගියොත් heart attack හැදෙයි කැපෙන TAX එක දැක්කොත්
ඔව් ඉතින් 50 දාහක් තියාගෙන ඉඩම් ගන්න බැ . උබ ටෝක් කල විදිහට මම හිතුවේ අඩුම 10 මිලියන් වත් ඇති කියලයකඩ තමයි ගන්නේ, ඉඩම් හරියන්නේ නෑ, capital එක වැඩියි, හොරු වැඩියි.

මාසෙට එච්චර එනවනම් මොනවා කරන්න බැරිද?ඔව් ඉතින් 50 දාහක් තියාගෙන ඉඩම් ගන්න බැ . උබ ටෝක් කල විදිහට මම හිතුවේ අඩුම 10 මිලියන් වත් ඇති කියල![]()
ඉතුරු වෙන්නේ 2ක් වගේ. ඒකෙන් ගන්නවා යකඩ ගොඩවල්. අවුලක් නෑ ශේප්.මේකේ සතුටින් ටැක්ස් ගෙවන උනුත් ඉන්නවනේ බන් සැහෙන්න
![]()
![]()
![]()
![]()
Man kohewath anduwe ne huththo, kiwwe mokek hari pakekta rata karanna deela hitapalla kiyala kakulen adinne natuwa.@tharakaf දැක්කෙ නෑ ලගකදි. පොරත් අඩ අඩ නේද හිටියෙ රනිල් හාමුට බොක්කෙන්ම සප් කරල ඌම ඇරිය කියල
මේ සැරේ ඇරියේ උන්ටම තමයි.ඔව් එහෙම හිතපු උන් නිසා තමයි ගොඩක්ම රට මේ ඉන්න තත්වෙට වැටුනෙ. හැමදේටම කටයි පුපයි වහන් ඉදලා දැන් රෙද්දෙ රෙවුනම ලතෝනි දෙනවා. දැන් ටූ ලේට් තව අවුරුදු 10-15 ඔහොම තමයි.
He's handing out way more than half of his salary to pay off a couple of loans. That's a life choice. I doubt the situation was insanely better pre-tax hike.
Important question is, do people usually take this many loans? I'm not raising a proper family so I don't know. If yes, my sympathies sinhalu.
ත්‍රෙඩ් එකක් දාපං බං අපිටත් ඉගෙන ගන්න.No Money Management Skills at all.
මොනවද ඕයි තමුසේ ගන්න යකඩ ගොඩවල්. පරණ ඉලෙක්ට්‍රොනික බඩු( amp, setup) වගේ දේවල් සෙට් වෙනවා ද?මාසෙට එච්චර එනවනම් මොනවා කරන්න බැරිද?ඉතුරු වෙන්නේ 2ක් වගේ. ඒකෙන් ගන්නවා යකඩ ගොඩවල්. අවුලක් නෑ ශේප්.
මොකද නැත්තෙ ටිකක්විතර ඇඩුව හැබැයිMan kohewath anduwe ne huththo, kiwwe mokek hari pakekta rata karanna deela hitapalla kiyala kakulen adinne natuwa.
aapu eka pakekta hari enna hitan inna eka pakekta hari mey rata goda danna be so eka terum aran jiwath wena eka tama api hamotama honda. Metana landa blonda ponziyo hitan inne sajiya/lapaya/pathuma/namalaya/ranila mey rata hadai kiyala.
Also ban mama EK ena eka adu kala. commetn karana eka nawathuwa. Reason eka meka patta counter productive. But mokakhari help ekak hari mona hari onam PM ekak daapan nathan tag karapan. Puluwan deyak karala dennam.
Mulin oluwata daaganin politicians kiyanne minisungema subset ekak. Minisu wenas unoth tama unuth wenas wenne.මොකද නැත්තෙ ටිකක්විතර ඇඩුව හැබැයි. මමත් ඕක සාධාරණ නෑ කියල ඒ ත්‍රෙඩ් එකේම කිව
කකුලෙන් ඇද්ද නැතා කියල වැඩක් නෑ බං උං උංගෙ ගමන යනව. එදා පටංගත්ත වැඩේ ඉවර කරානම්. සමහරවිට තව අවුරුදු 10කින් හොඳ රටක් හැදෙන්න තිබ්බ. නැති වෙන්නත් තිබ්බ. එතකොට අවුට්කම් 2ක් තියෙනව. දැං වෙන්නෙ ආයෙම පරණ තැටිය ප්ලේ වෙන එක විතරයි. සජිය එනව ලපය එනව නෝමල් එනව ඕකම තමා දිගටම වෙන්නෙ. මලාට ගොඩයෑමක් නෑ.
අපි ඔය ගෙවන ටැක්ස් වලින් සත පහක වැඩක් අපිටවත් මිනිස්සුන්ටවත් වෙන්නෙ නෑ මේ සිස්ටම් එක තියාගෙන ඉන්නකම්.