කිරි ලසා

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,312
    20,893
    113
    මේක කාලේකට කලින් කෙනෙක් කියපු කථාවක්. වෙසක් කාලෙක තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. එක්තරා රාජ්‍ය ආයතනයක කෙනෙක් වෙසක් දනසැල්වල වැඩවලට පිරිසිඳු වතුර පාවිච්චි කරනවද බලන්න දාලා. මෙයාගෙ නම ලසන්තලු. ඉතින් මෙයා දන්සැල චෙක් කරකර ගිහින් එළකිරි දන්සැලක් චෙක් කරන්නත් ආවලු. වැඩි විස්තර නොකියා හයියෙන් කියලා වතුර බලන්න ආවේ කියලා. අර දන්සැල සංවිධානය කරපු මිනිස්සුන්ට තරහා ඇවිල්ලා ලසන්තට ගහන්න ගිහින් "අපි එළකිරිවලට වතුර දාන්නේ නෑ"කියලා. ඕක හරි විධියට කියන්න තිබ්බේ ඔයාලා මෙතන දන්සැලේ වැඩ වලට පාවිච්චි කරන වතුර පිරිසිඳු ද බලන්න ආවේ කියලා නේ. එහෙම නොකියා වතුර ගැන විතරක් කියපු එකෙන් කට්ටිය වැරදියට තේරුම් අරන්. කොහොම හරි මෙයා ගුටි නොකා බේරිලා ඇවිත්. හැබැයි කට්ටිය මේ සිද්ධිය දැනගත්තට පස්සේ විහිළුවට ලසන්තට කිරි ලසා කියලා කිව්වාලු කාලයක්.
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,312
    20,893
    113
    Hina yanne na ban 😬
    O/L karana kello nan hinawei samaharawita 🥹
    මටත් අපරාදේ හිතුනා දැම්මට පස්සේ. @Heshan Daminda දාලා තිබ්බේ wow එකක් නේ ඉස්සෙල්ලම. එතකොට තමයි p.s හරි මේක එච්චර joke එකක් නෙවෙයි නේ කියලා දාන්න හිතුනේ 😑
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මටත් අපරාදේ හිතුනා දැම්මට පස්සේ. @Heshan Daminda දාලා තිබ්බේ wow එකක් නේ ඉස්සෙල්ලම. එතකොට තමයි p.s හරි මේක එච්චර joke එකක් නෙවෙයි නේ කියලා දාන්න හිතුනේ 😑

    ජෝක් එකක් නෙමෙයිද? හිනත් වුණා අපි

    5lsfa4.jpg
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,312
    20,893
    113
    ජෝක් එකක් නෙමෙයිද? හිනත් වුණා අපි

    View attachment 195516
    😅🤣 එහෙම හිනා වුණා නම් හොඳයි මමත් joke එකක් විධියට තමයි දැම්මේ. ඒත් දැම්මට පස්සේ ගොඩක් කට්ටියට මේක joke එකක් වෙන්නේ නැතිවෙයි කියලා හිතුනා
     
    • Haha
    Reactions: EdNygma and NRTG