TAX ! TAX ! TAX !

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    ඇයි අපිට විතරක් tax ගහන්නෙ, යකෝ ලක්ෂ 4-5 ක් කියන්නෙ සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන් ගානක් නෙ, අනික Three Wheel කාරයා/bus කාරය/ පොඩි පොඩි shops/business කරන උන් ඉදන් මාසෙට ලක්ෂේට වඩා හොයනව, උන්ට ගහන පකක් නෑනේ, හැමෝටම tax එක ගෙවන්න වෙන්න ඕනේ, මේවට හරියට යාන්ත්‍රණයක් හදන්න ඕනේ, නැතිව ලේසියෙන් ගලවන්න පුළුවන් තැනින් ගලවල හරියන්නේ නෑනේ. :angry:

    හැමෝටම tax ගහනවනම් දැනෙන weight එක හැමෝගෙම අඩු වෙනව
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    යහපාලනේ කාලේ මංගලයි රනිලුයි මහ පරිමාණ ව්‍යාපාරිකයොන්ගෙන් ටැක්ස් ගහල තමයි මිනිස්සුන්ට අඩුවට බෙහෙත් තෙල් ගෑස් කන්න බොන්න දුන්නෙ. උන්ට ඒවට රිදුන නිසා තමයි උන් සේරම ටික එකතුවෙලා ටැක්ස් එක අයින් කරන්නම් කිව්ව නන්දසේනයව ගේන්න වැඩ කරේ. තොපිත් මෝඩයො වගේ තොපිට කන්න දීපු එකාගෙ අත හැපුවා. නන්දසේන ඇවිල්ල සීනි බද්ධ වගේ දේවල් සත 50ට අඩු කරා. අනිත් බදුත් අඩු කරා. ව්‍යාපාරිකයො ලාභපිට ලාභ ලැබුවා. රනිල් මහත්තයා ගුණමකු උබලට හොඳ කරන්න ගිහින් පාඩම් ඉගෙනගෙන ඉන්නෙ. ආයෙත් ඒ මිස්ටේක් එක කරන එකක් නෑ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    බයියන්ට ඕක දැනුන්නෑනෙ. මෙහෙම වෙලා හරි තමන් කඩේ ගිහිල්ලා කරගත්ත ගොංකම තේරෙන්න පටන් ගන්නවානම් හොඳයි.
     
    • Like
    Reactions: ruchira55

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Meanwhile judges :P:rolleyes:

    1674663765956.png
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,739
    30,743
    113
    නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ 🤬🤬

    F09D4C27-83EB-477B-826D-C333033685EE.jpeg

    මෙන්න පිංපඩි දිසාපතිලත් හීන් නූලෙන් ගේම ගහගෙන 🤬🤬 අන්තිමට කෝඩ් එක්ක රෑ දවල් ඔට්ටුවෙලා ලංකාවට ඩොලර් ගේන අපෙන් විතරයි මේ බේසික පුතාලා ටැක්ස් කපලා තියෙන්නෙ 🤬
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ 🤬🤬

    View attachment 195543

    මෙන්න පිංපඩි දිසාපතිලත් හීන් නූලෙන් ගේම ගහගෙන 🤬🤬 අන්තිමට කෝඩ් එක්ක රෑ දවල් ඔට්ටුවෙලා ලංකාවට ඩොලර් ගේන අපෙන් විතරයි මේ බේසික පුතාලා ටැක්ස් කපලා තියෙන්නෙ 🤬
    Sapa neh lake pankawa :lol: :angry: :rolleyes: :P
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,123
    72,257
    113
    මාලඹේ
    යහපාලනේ කාලේ මංගලයි රනිලුයි මහ පරිමාණ ව්‍යාපාරිකයොන්ගෙන් ටැක්ස් ගහල තමයි මිනිස්සුන්ට අඩුවට බෙහෙත් තෙල් ගෑස් කන්න බොන්න දුන්නෙ. උන්ට ඒවට රිදුන නිසා තමයි උන් සේරම ටික එකතුවෙලා ටැක්ස් එක අයින් කරන්නම් කිව්ව නන්දසේනයව ගේන්න වැඩ කරේ. තොපිත් මෝඩයො වගේ තොපිට කන්න දීපු එකාගෙ අත හැපුවා. නන්දසේන ඇවිල්ල සීනි බද්ධ වගේ දේවල් සත 50ට අඩු කරා. අනිත් බදුත් අඩු කරා. ව්‍යාපාරිකයො ලාභපිට ලාභ ලැබුවා. රනිල් මහත්තයා ගුණමකු උබලට හොඳ කරන්න ගිහින් පාඩම් ඉගෙනගෙන ඉන්නෙ. ආයෙත් ඒ මිස්ටේක් එක කරන එකක් නෑ.
    මංගලය Passport , Telecom, Gas, Petrol, Land Transfer මේවාට බදු ගැහුවේ ලොකු ලොකු ව්‍යාපාරිකයින් අල්ලන්න වෙන්න ඇති අනේ පලයන් යන්න රුචිරොයෝ තෝ දන්න පුක 🤣🤣
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ලන්කාවෙ 100,000 වඩා වැටුපක් ගන්නෙ 10% යි. ඒ කියන්නෙ ලන්කාවෙ 90% කටම ඔය TAX එක ප්‍රශ්නයක් නෙවෙයි.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    අපිත් හෙට කම්පැනි එකේ ලියුමක් ගහනව මේ අවුල් විසදෙනතුරු අලුතෙන් වැඩිකල ටැක්ස් කපන්න එපා 2022 දෙසම්බර් එක විතරක් එතෙක් කපන්න කියලා...
    බදු කරනවනම් ඔක්කොටම සමාන වෙන්න ඕන..නඩුකාරයට ආස නෑ කියල නොගෙව ඉන්නයි දිසාපතිල ප්‍රාලේලට මේ ටැක්ස් එක එපා කියල නොගෙව ඉන්නයි පුලුවන්නම් අනික් අයටත් එහෙම වෙන්න ඕන...නීතිය පසිදලන අය නොගෙවනවනම් ඒක පෙන්නල අනික් අයත් නොගෙව ඉන්න ඇහැකි
     
    • Like
    Reactions: reddeckuka

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ඇයි අපිට විතරක් tax ගහන්නෙ, යකෝ ලක්ෂ 4-5 ක් කියන්නෙ සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන් ගානක් නෙ, අනික Three Wheel කාරයා/bus කාරය/ පොඩි පොඩි shops/business කරන උන් ඉදන් මාසෙට ලක්ෂේට වඩා හොයනව, උන්ට ගහන පකක් නෑනේ, හැමෝටම tax එක ගෙවන්න වෙන්න ඕනේ, මේවට හරියට යාන්ත්‍රණයක් හදන්න ඕනේ, නැතිව ලේසියෙන් ගලවන්න පුළුවන් තැනින් ගලවල හරියන්නේ නෑනේ. :angry:

    හැමෝටම tax ගහනවනම් දැනෙන weight එක හැමෝගෙම අඩු වෙනව

    අපිත් හෙට කම්පැනි එකේ ලියුමක් ගහනව මේ අවුල් විසදෙනතුරු අලුතෙන් වැඩිකල ටැක්ස් කපන්න එපා 2022 දෙසම්බර් එක විතරක් එතෙක් කපන්න කියලා...
    බදු කරනවනම් ඔක්කොටම සමාන වෙන්න ඕන..නඩුකාරයට ආස නෑ කියල නොගෙව ඉන්නයි දිසාපතිල ප්‍රාලේලට මේ ටැක්ස් එක එපා කියල නොගෙව ඉන්නයි පුලුවන්නම් අනික් අයටත් එහෙම වෙන්න ඕන...නීතිය පසිදලන අය නොගෙවනවනම් ඒක පෙන්නල අනික් අයත් නොගෙව ඉන්න ඇහැකි
    ඉස්කෝලෙ වැරදි වැඩක් කරලා කට්ටියම ගුටිකනකොට එකෙක් බේරිලා ඉන්නවා දැක්කම අරයත් අපි එක්ක හිටියා කියලා ඌවත් තෝපේ ගොඩට දම්මගන්න එකෙක් වෙන්න එපා බන්. ටැක්ස් එකෙන් බේරිලා ඉන්න අය දිහා බලල සතුටු වෙයන්.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මංගලය Passport , Telecom, Gas, Petrol, Land Transfer මේවාට බදු ගැහුවේ ලොකු ලොකු ව්‍යාපාරිකයින් අල්ලන්න වෙන්න ඇති අනේ පලයන් යන්න රුචිරොයෝ තෝ දන්න පුක 🤣🤣
    කොහොම උනත් මන්ගල වැඩ්ඩා, එක නිසා උව මරවලා දැම්මා
     
    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    270
    429
    63
    ඉස්කෝලෙ වැරදි වැඩක් කරලා කට්ටියම ගුටිකනකොට එකෙක් බේරිලා ඉන්නවා දැක්කම අරයත් අපි එක්ක හිටියා කියලා ඌවත් තෝපේ ගොඩට දම්මගන්න එකෙක් වෙන්න එපා බන්. ටැක්ස් එකෙන් බේරිලා ඉන්න අය දිහා බලල සතුටු වෙයන්.

    හොරා කාල ගොඩගිහින් ඉන්න එවුන් ගැනත් එහෙමම සතුටු වෙන්නද? මිනී මරල හැංගිලා බේරිලා ඉන්න උන් ගැනත් එහෙමම සතුටු වෙන්නද?
    5000 ට ගූ කන වහලා
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    ලන්කාවෙ 100,000 වඩා වැටුපක් ගන්නෙ 10% යි. ඒ කියන්නෙ ලන්කාවෙ 90% කටම ඔය TAX එක ප්‍රශ්නයක් නෙවෙයි.
    මේ 10% හැදෙන්නේ working force එකෙන් මම හිතන්නේ. ඒක ලක්ෂ 80k වගේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    හොරා කාල ගොඩගිහින් ඉන්න එවුන් ගැනත් එහෙමම සතුටු වෙන්නද? මිනී මරල හැංගිලා බේරිලා ඉන්න උන් ගැනත් එහෙමම සතුටු වෙන්නද?
    5000 ට ගූ කන වහලා
    සතුටු වෙයල්ලා ඉරිසියාව අත හැරපල්ලා