දිනකට පෙර කොළඹ හෝටලේක වියාපාරික ප්‍රජාවේ 1000ක් විතර ගෙන්නාගෙන ජාතික ජන බලවේගයේ ආර්ථික න්‍යාය කියල උත්සවයක් තිබ්බ.
මේ උත්සවෙන් පස්සේ කාට හරි ජාතික ජන බලවේගයේ ආර්ථික න්‍යාය පත්‍රය ලැබුනද?
තියෙනවනම් ලින්ක් එකක් දාන්න.
තෙල් ප්‍රශ්න
විදේශ විශ්වවිද්‍යාල
ක්‍රිප්ටෝ
වගේ දේවල් කතාකරල උඩින් උත්තර දෙනවනම් දැක්ක
හරියට කරන දේ න්‍යාය පත්‍රයේ ඇති මම හිතන්නේ
එළකිරි ජෙප්පෙක් පුලුවන්නම් මෙතැන දාන්න
මොකද පෙන විදිහට පළාත් සභාව ඉල්ලන්නේ ආණ්ඩුව ලැබෙනවා කියල හිතාගෙන සමහර කට්ටියක්
සජිය බස් එලවනවා, නාමල් බුවා ලය්වී එනවා නිවන් යනවා, රනිල යටිකුට්ටු වැඩ කරගෙන යනවා, බැසිලා අන්න ආයෙත් පන්සල් යනවා
ඉතින් ලැබෙන චන්ද ටික මලිමාවට රැකගන්න කරන දේ හරියට පෙන්නන්න පුළුවන් වෙන්න ඕන අපේ චන්දෙත් ගන්න
------ Post added on Jan 26, 2023 at 11:39 AM
------ Post added on Jan 26, 2023 at 11:42 AM