Economic Forum - JVP

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,890
    13,388
    113
    පෘථිවිය
    දිනකට පෙර කොළඹ හෝටලේක වියාපාරික ප්‍රජාවේ 1000ක් විතර ගෙන්නාගෙන ජාතික ජන බලවේගයේ ආර්ථික න්‍යාය කියල උත්සවයක් තිබ්බ.

    මේ උත්සවෙන් පස්සේ කාට හරි ජාතික ජන බලවේගයේ ආර්ථික න්‍යාය පත්‍රය ලැබුනද?

    තියෙනවනම් ලින්ක් එකක් දාන්න.

    තෙල් ප්‍රශ්න
    විදේශ විශ්වවිද්‍යාල
    ක්රිප්ටෝ

    වගේ දේවල් කතාකරල උඩින් උත්තර දෙනවනම් දැක්ක

    හරියට කරන දේ න්‍යාය පත්‍රයේ ඇති මම හිතන්නේ

    එළකිරි ජෙප්පෙක් පුලුවන්නම් මෙතැන දාන්න

    මොකද පෙන විදිහට පළාත් සභාව ඉල්ලන්නේ ආණ්ඩුව ලැබෙනවා කියල හිතාගෙන සමහර කට්ටියක්
    සජිය බස් එලවනවා, නාමල් බුවා ලය්වී එනවා නිවන් යනවා, රනිල යටිකුට්ටු වැඩ කරගෙන යනවා, බැසිලා අන්න ආයෙත් පන්සල් යනවා

    ඉතින් ලැබෙන චන්ද ටික මලිමාවට රැකගන්න කරන දේ හරියට පෙන්නන්න පුළුවන් වෙන්න ඕන අපේ චන්දෙත් ගන්න

    FnSfzgMXoAISX4V

    FnQJh3-X0AAZKfH

    ------ Post added on Jan 26, 2023 at 11:39 AM

    FnTIl2PXwAAwHrk

    ------ Post added on Jan 26, 2023 at 11:42 AM
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113
    මේ උත්සවෙන් පස්සේ කාට හරි ජාතික ජන බලවේගයේ ආර්ථික න්‍යාය පත්‍රය ලැබුනද?

    තියෙනවනම් ලින්ක් එකක් දාන්න.

    තෙල් ප්‍රශ්න
    විදේශ විශ්වවිද්‍යාල
    ක්රිප්ටෝ

    වගේ දේවල් කතාකරල උඩින් උත්තර දෙනවනම් දැක්ක

    හරියට කරන දේ න්‍යාය පත්‍රයේ ඇති මම හිතන්නේ

    ------ Post added on Jan 26, 2023 at 11:39 AM

    ------ Post added on Jan 26, 2023 at 11:42 AM

    සිරාවටම 🥴🥴🥴

    මිනිස්සු මෙච්චර කල් ඡන්දේ දුන්නේ ඕවා බලල ද ?

    ඒවායේ තිබුන ඒවා දිනපු උන් කොලා නම් හරියට මෙහෙම වෙයිද යකෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,890
    13,388
    113
    පෘථිවිය
    සිරාවටම 🥴🥴🥴

    මිනිස්සු මෙච්චර කල් ඡන්දේ දුන්නේ ඕවා බලල ද ?

    ඒවායේ තිබුන ඒවා දිනපු උන් කොලා නම් හරියට මෙහෙම වෙයිද යකෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අනිත් ගෙම්බෝ එකෙක්වත් ඔහොම දෙයක් කරේ නැහැ නේ බන්
    එකනේ අවුල
    දනු මුන් කරපු නිසා කරන දේ කියල කරන කොට තමයි කපුටෝ පස්සේ, පැඩ් පස්සේ, ගිය එවුන් එන්නේ
    මොලෙන් හිතපන්කෝ
     
    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    🔴"අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශයක්" පීඩීඑෆ් පිටපත මෙතනින් බාගත කර ගන්න

    https://www.npp.lk/අර්බුදය-ජය-ගැනීමට/

    🔴 "நெருக்கடியை வெல்வதற்கான துரித அணுகுமுறை" இதன் PDF பிரதியை இந்த இடத்தில் பதவிறக்கம் செய்துகொள்க.

    https://www.npp.lk/நெருக்கடியை-வெல்வதற்கான/

    🔴 "RAPID RESPONSE TO OVERCOME CURRENT CHALLENGES" PDF copy download link - https://www.npp.lk/rapid-response-to-overcome-current-challenges/

    ජාතික ප්‍රතිපත්ති මාලාව

    01) ජාතික ජන බලවේගය "දේශයේ අපේක්ෂාව" ප්‍රතිපත්ති ප්‍රකාශනය
    https://www.npp.lk/npp-policies/

    02) අධ්‍යාපන ප්‍රතිපත්තිය
    https://www.npp.lk/education-policies/

    03)සෞඛ්‍ය ප්‍රතිපත්තිය
    https://www.npp.lk/health-policies/

    04) පරිසර ප්‍රතිපත්තිය
    https://www.npp.lk/environment-policies/

    05) ප්‍රවාහන ප්‍රතිපත්තිය
    https://www.npp.lk/transport-policies/

    06) ජාතික සමගිය ප්‍රතිපත්තිය
    https://www.npp.lk/national-unity-policies/

    07) සංස්කෘතිය ප්‍රතිපත්තිය
    https://www.npp.lk/cultural-policies/

    08) ආර්ථික ප්‍රතිපත්තිය
    https://www.npp.lk/economy-policies/

    09) කෘෂිකාර්මික ප්‍රතිපත්තිය
    https://www.npp.lk/agri-policies/

    ©facebook
     
    අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශයක්​

    December 20, 2021

    මේක අලුත් එකද?