JVP එකට ?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,433
    72,652
    113
    මාලඹේ
    1. ඔය කියන විදියට රට හදන්න පුළුවන් ද?
    2. එහෙනම් JVP දිනපු තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව ෆේල් උනේ කොහොමද
    3. අවුරුදු ගානක් JVP එක තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව පාලනය කරලා කරපු දෙයක් නැහැ නේද?
    4. ප්‍රාදේශීය සභාවක් කරගන්න බැරි JVP එක රට හදයි කියලා හිතන්න බැහැ නේද 🤔
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,987
    13,549
    113
    පෘථිවිය
    දැන් තියෙන්නේ ප්‍රාදේශීය සභා චන්දය
    මේක අරන් ආණ්ඩු කරන්න බැහැ
    එහෙම හිතන් ඉන්නවනම් එකම ලොකුම මෝඩකමක්
    තිස්සමහාරාමේ තමයි සජිත් හිටියේ, නාමල් හිටියේ මෙයාල කරපු හැටියට තමයි මිනිස්සු දුන්නේ
    බලමු චන්දෙ එනවනේ

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    1. ඔය කියන විදියට රට හදන්න පුළුවන් ද?
    2. එහෙනම් JVP දිනපු තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව ෆේල් උනේ කොහොමද
    3. අවුරුදු ගානක් JVP එක තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව පාලනය කරලා කරපු දෙයක් නැහැ නේද?
    4. ප්‍රාදේශීය සභාවක් කරගන්න බැරි JVP එක රට හදයි කියලා හිතන්න බැහැ නේද 🤔
    තිස්සමහාරාමේ ෆේල් සීන් එක මොකද්ද? චන්දෙන් පැරදිච්ච එකද?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,171
    25,901
    113
    28
    ලොවෙත් නැති තැනක

    කයි කතන්දර කියන උන්ට වැඩ බෑ. උන්ට දුන්නම සිඟිති දේවල් කරලා ඒව ලොකුවට කියනව...​

    අර සිගිරියේ ගලක් ගලක් ගානේ උස්සන් ගියා කියලා සමන්තයා කිව්ව මතකනේ​

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,174
    36,183
    113
    කෑගල්ල

    ආයුෂ වැඩිවේවා ....​

    වැඩිවේවා.....​

    වැඩිවේවා....​

    වැඩිවේවා.....​

    වැඩිවේවා... එතුමාගේ දිවියේ...​

    ආ අ අ .. ආ අ අ .. ආ අ අ .. ආ අ අ ..ආ .....................................​

    රනිල් වික්‍රමසිංහ ...................​

    • Haha
    Reactions: Chootyputha2014

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,101
    9,381
    113
    1. ඔය කියන විදියට රට හදන්න පුළුවන් ද?
    2. එහෙනම් JVP දිනපු තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව ෆේල් උනේ කොහොමද
    3. අවුරුදු ගානක් JVP එක තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව පාලනය කරලා කරපු දෙයක් නැහැ නේද?
    4. ප්‍රාදේශීය සභාවක් කරගන්න බැරි JVP එක රට හදයි කියලා හිතන්න බැහැ නේද 🤔

    මහින්ද මහත්තය තරං රටට වැඩක් කරන්න වෙන එකෙක්ටවත් බෑ
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අපෝ මේ වේසාවා අදත් නහයෙන් අඬන්න පටන් අරගෙන 🤭🤭🤭 ( 2 )
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    1. ඔය කියන විදියට රට හදන්න පුළුවන් ද?
    2. එහෙනම් ............ දිනපු ................................. ප්‍රාදේශීය සභාව ෆේල් උනේ කොහොමද
    3. අවුරුදු ගානක් ...................................... පාලනය කරලා කරපු දෙයක් නැහැ නේද?
    4. .................................. කරගන්න බැරි ...................................එක රට හදයි කියලා හිතන්න බැහැ නේද 🤔

    යින්ත මාත්තය ඇර මොකා දැම්මත් ඔය හිස්තැන් වලට ඔච්චර තමා

    නාමල් වත් ගේමු ඉතින් :ROFLMAO:
     
    • Like
    Reactions: icepack

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    1. ඔය කියන විදියට රට හදන්න පුළුවන් ද?
    2. එහෙනම් JVP දිනපු තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව ෆේල් උනේ කොහොමද
    3. අවුරුදු ගානක් JVP එක තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව පාලනය කරලා කරපු දෙයක් නැහැ නේද?
    4. ප්‍රාදේශීය සභාවක් කරගන්න බැරි JVP එක රට හදයි කියලා හිතන්න බැහැ නේද 🤔
    මේකට හරිම සරල උත්තරයක් තියෙන්නේ. Context එක දැන්නේ නැතුව මේ තර්කේ හරි වගේ පේන්නේ.
    ඇත්තම කතාවා jvp එක තිස්සමහාරමේ 2 පාරක් දිනුවා.
    තුන් වෙනි පාර බැරි උනේ යුද්දේ ඉවර කිරීම ගැන මහින්දට තිබුන ප්‍රසාදය සහ ඒ වෙද්දී තිබුන හම්බන්තොට ක්ශනික දියුනුව.
    තව පැහැදිලි කරන්න ඕනේද?
     
    • Like
    Reactions: siri_ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,433
    72,652
    113
    මාලඹේ
    මේකට හරිම සරල උත්තරයක් තියෙන්නේ. Context එක දැන්නේ නැතුව මේ තර්කේ හරි වගේ පේන්නේ.
    ඇත්තම කතාවා jvp එක තිස්සමහාරමේ 2 පාරක් දිනුවා.
    තුන් වෙනි පාර බැරි උනේ යුද්දේ ඉවර කිරීම ගැන මහින්දට තිබුන ප්‍රසාදය සහ ඒ වෙද්දී තිබුන හම්බන්තොට ක්ශනික දියුනුව.
    තව පැහැදිලි කරන්න ඕනේද?
    මහින්ද යුද්දෙ දිනුවේ 2009 යේ ඊට පස්සේ ප්‍රාදේශීය සභා ඡන්ද කියක් තිබුණා ද 🤣🤣

    unge office ekata gihin ahapanko pons oya tike wesa gani wage hamadama thread dada haminenne
    Office එකට වඩා වැඩිපුර ජෙප්පෝ ඉන්නේ මේකේ 🤣🤣
    ------ Post added on Jan 26, 2023 at 8:07 PM
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    මහින්ද යුද්දෙ දිනුවේ 2009 යේ ඊට පස්සේ ප්‍රාදේශීය සභා ඡන්ද කියක් තිබුණා ද 🤣🤣

    Office එකට වඩා වැඩිපුර ජෙප්පෝ ඉන්නේ මේකේ 🤣🤣
    ------ Post added on Jan 26, 2023 at 8:07 PM
    එතනින් එහාට වෙච්ච එකක් වත් තිස්සමහාරමේ හරියට නොකිරීම පිලිබද ප්‍රශ්ම නෙමෙයි . ඕනේ නම් ඔක්කොගෙම analysis එක දෙන්නම්. 2008ත් 15%ක් ගත්තා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,433
    72,652
    113
    මාලඹේ
    එතනින් එහාට වෙච්ච එකක් වත් තිස්සමහාරමේ හරියට නොකිරීම පිලිබද ප්‍රශ්ම නෙමෙයි . ඕනේ නම් ඔක්කොගෙම analysis එක දෙන්නම්. 2008ත් 15%ක් ගත්තා
    JVP එකේ පාලනය තිස්සමහාරාම මිනිස්සුන්ට එපා උනා ඇත්ත නම් එකයි
     
    • Haha
    Reactions: siri_ayya

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    1. ඔය කියන විදියට රට හදන්න පුළුවන් ද?

    මිනිස්සු සතුටින් තියන්න සල්ලි අච්චු ගහනවා. :lol::lol::shocked::shocked:

    Pay Me Kim Kardashian GIF by GQ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    මේ අලිපුට්ටු වේසිගේ පුතලාගෙන් පුදුම කරදරේ..thread දාගෙන නහයෙන් අඩනවා දවසම
    මුන් නම් සාපයක් දැන්🤮