Witcher kiyanne polish book ekakado me game eka hadapu mother company ekath thiyenne mehe ban, Witcher and Cyberpunk 2077 - CD PROJEKT RED
Godak act කරපු අය පොලිශ්. ලොකේශන් aussiespellbinder , Australia nemeida ban?
මේ රටවල් වල expenses හදල තියෙන්නේ මාසේ අන්තිමට ඉතුරුවක් කරගන්න විදිහට නෙවෙයි.. මාසෙට ගන්න ගාන ඒ මාසේ හොදට කාල බීලා සතුටින් ඉන්න පුළුවන් වෙන්න.. ඉතින් එහෙම එකකින් ඉතුරු කරන්නත් උනාම තමන්ට තමන්ගේ බදපටි තදකරන් තමා ඉන්න වෙන්නේ... එක්කෝ ඉන්න වෙන්නේ පොඩි කාමර කෑල්ලක..
mama nan wada karala thiyenava, mata hamaba wecha set eka nan pattama pilivelai wada ewara wela bonawa beemak deyyane,,, pissu hadenava , kello nan maarama lassanai, harima hodai set unoth gode goda, adatath katha karanava sahenna set ekakඋබල නිකමට හරි පෝලිශ් උන් එක්ක වැඩ කරල තියෙනවද? මෙලෝම පිලිවෙලක් නෑ, සහ උන්ගේ ඉන්ග්‍රීසි අපිට තේරෙන්නේ නෑ. පරණ පෝලිශ් උන්ගේ දෙවනි භාෂාව රශියන්. දැන් තරුණ උන් තමයි ඉන්ග්‍රීසි ටිකක් දන්නේ. පොඩ්ඩක් අමාරු වේ භාෂාව දන්නෙ නැතුව, ටිකක් ඉගන ගෙන පලයල්ලා. ජය වේවා.
o per hor කියන එක හරිද? Part tim
ow oba hari, poddak mage cal eka wenas una12 euro per hor කියන එක හරිද? Part time කරොත් එතකොට 20 x 4 x 12 = 960 euro එනවනේ.
spellbinder , Australia nemeida ban?
බැරි නෑ ඒත් polish හෙන අමුතුයි බං![]()
German, Dutch, Swedish, Danish, French, Italian අතරින් English පුළුවන් කෙනෙක්ට ඉගෙන ගන්න ලේසි මොන එකද ??උඩ ටිකත් කියවලා මේකත් කියපල්ලා. මන් ඉන්නේ පොලන්ඩ් වල නෙවෙයි. ඉන්නේ ස්වීඩන් වල...
Schengen visa නිසා හුගක් දේවල් සමානයි..