JVP මැරයෝ වැඩ පටන් ගනියි

ara88

Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    උඹ හිතෙන්නේ ඕක ජාතික ජන බලවේගය කරානම් ⁣රනිල් රාජපක්ෂ ගෙ පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උන්ගෙ චෞර වලල්ල ඇතුලේ ඉන්න දෙරණ හිරැ වගේ ජඩ මාධ්‍ය විතරක් නෙවෙයි කිරැලපනේ ඇපල්විජය, ඉරාජ් වගේ youtube කාරයොත් ⁣මේ වෙනකොටත් නිකන් ඉන්නවා කියලද ? අනේ නිකන් පලයන් බන් යන්න.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    UNP කියන්නේ පොහොට්ටු වේ කෑල්ලක් තමයි පාගෝ 🤣🤣
    අරක නගින්නෙ නැති UNP , සබජ, JVP කරයන්ට

    බල්ලෝ ගහන් පොන්න UNP කාරයො
    අපෝ නගින්නෙ නැති UNP මයිනා 🤣🤣
    අවුරුදු 4ක් හිටියා පැනඩෝල් පෙත්තක් හදා ගන්න බැරි උනා UNP අපතයන්ට . කතාව රට හදන්න 🤣🤣
    සරලව කිව්වොත් පස්ක්කු බෝම්බ ප්‍රහාරය කරේ UNP ආණ්ඩුවෙන් .ඡන්දේ කල් දාගන්න
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,212
    1,438
    113
    Morally Bankrupt Sri lanka
    අපේක්‍ෂකයකුට අස්වෙන්නැයි පියා නිරුවත් කර කණුවක බදිති…- ජවිපෙ වැඩක් යයි චෝදනා…
    ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග වදින අපේක්ෂකයෙකුට ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන්නැයි ඔහුගේ පියා නිරුවත් කර කණුවක බැඳ පැහැර දී ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

    මෙසේ නිරුවත්කොට කණුවක බැඳ තර්ජනය කර ඇත්තේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදීමට නාමයෝජනා භාර දී ඇති අපේක්ෂකයෙකුගේ පියෙකුටයි.

    රාත්‍රියේ තම නිවස ඇතුළට නිවසට පැමිණි පුද්ගලයන් පස් දෙනකුගෙන් පමණ යුත් කණ්ඩායමක් විදුලිය විසන්ධි කර තමනට පහර දී නිරුවත් කොට නිවස පිටිපස ඇති ජල ටැංකියේ කණුවක බැඳ දමන ලද බව ද පැමිණිලිකරු සදහන් කර ඇත.

    පසුව අසල්වැසියන් විසින් මෙම පුද්ගලයා මුදාගෙන රෝහල් ගත කර ඇත.

    සිදුවීම සම්බන්ධයෙන් මැතිවරණ අපේක්ෂකයා සඳහන් කරන්නේ තම පියාට හතුරන් නැති බවත් මෙම පහර දීම සිදු කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් බවට තමන් විශ්වාස කරන බවත්ය.

    කැබිතිගොල්ලෑව පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වමින් සිටියි.

    මේක නම් සිරා ජෙපි සින් එකක් තමා, ඔකුන් ඒ දවස් වල (භිෂණ) අපේ ගමේ පැත්තෙත් සල්ලි තියෙන වතු හමු කාරයෙක්ව පිට්ටනියක් මැද කණුවක අමුඩ ගස්සලා බැදලා දලා තිබුණා..
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    මේක නම් සිරා ජෙපි සින් එකක් තමා, ඔකුන් ඒ දවස් වල (භිෂණ) අපේ ගමේ පැත්තෙත් සල්ලි තියෙන වතු හමු කාරයෙක්ව පිට්ටනියක් මැද කණුවක අමුඩ ගස්සලා බැදලා දලා තිබුණා..
    අඩුකුලේ ජෙප්පෝ ඉස්සර ඉදන්ම කරේ ඕකානේ කාලා බීලා ඇදලා හිටියා නම් ඌට වෙඩි තියලා මරනවා 🤮
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,713
    113
    රනිල්ව විතරක් ඩිෆෙන්ඩ් කරාම ඇති ඕයි. යූඑන්පී හිච්චි කෑලි වලට කහින්න යන්න එපා
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සමාජවාදියො කියන්නෙ අනුන්ගෙ මතෙට ගරු නොකරන කාලකන්නි රැලක්, උන් ලොකෙ හැම තැනම කලෙ මිනි මරල බලෙ අල්ලන්, උන්ගෙ මතෙ ඉවසන්නෙ නැති උන් හිර ගත හො මරලා දාන එක

    පොත් තියෙන සමාජවාදෙ පොලොවෙ නැහැ,,

    බොලා ජෙප්පො දැකලා නැහැ, 1990න් පස්සෙ ඉපදිච්ච උන් ඔරිජිනල් ජෙප්පො දැකලැ නැහ, උන් ඇවිල්ලා අමුම තිරිසන්නු රැලක්, උන්ගෙ පෙලපාලි වලට ලමයි දුන්නෙ නැ කියල ප්‍රින්සිපල්ලා මර්ලාදාපු හැත්තක්, දන් එනවා අද්‍යාපන සුදුසුකම් ඉස්සරට දාන්,, ලබ්බ තමා,,
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදීමට නාමයෝජනා භාර දී ඇති අපේක්ෂකයෙකුගේ
    මැතිවරණ අපේක්ෂකයා සඳහන් කරන්නේ තම පියාට හතුරන් නැති බවත් මෙම පහර දීම සිදු කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් බවට තමන් විශ්වාස කරන බවත්ය.
    හම්මට පොහොට්ටුවේ එකෙක් නේද 😂😂
    UNP කියන්නේ පොහොට්ටු වේ කෑල්ලක් තමයි පාගෝ 🤣🤣
    පිස්සුද හුත්තෝ? කියනකොට හරියට කියපන් පොහොට්ටුව කියන්නෙ unp එකේ කෑල්ලක් කියලා 😂😂😂😂