කවුද කිව්වේ ඕක ඔබන කොට නිවන් ලැබුවා කියලා ?
මම කිව්වේ ඔය දේවල් කරන ගමන් ගිහි ජිවිතේ ගත කරන අය නිවන් දැකල තියනව
අද ඔය දේවල් සම්පුර්ණයෙන් අත්හැරලා සිල් රකින අයට වඩා ඉස්සර.
ඕකෙන් වැලකීම නිවන් ලබන්න හේතුවක් විදියට කියන්න බෑ කියලා කිව්වේ එහෙම ගිහි අයත් සෝවාන් වෙලත් ගිහි ජිවිතේ ගතකරපු නිසා..
ගිහියන් නිවන් දකිනවා. ඒ වගේම ලිංගික ක්‍රියා වලින් වැලකී සිටීම ඉක්මනින් නිවන් දකින්න එක හේතුවක් විදිහට දක්වන්න පුලුවන්. ආන්න එහෙම ඉක්මනින් නිවන අවශ්‍යනම්, ගමන ඉලක්ක ගතව යන්න අවශ්‍යනම්, ශීලය ඉහල තත්වයකට ගෙන යා යුතූයි. ඒ නිසායි උපසම්පදා ශීලය උතුම්.

