ඊයෙ පන්සිල් රැක්කාද? හොඳට මතක් කරලා බලන්න

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    කවුද කිව්වේ ඕක ඔබන කොට නිවන් ලැබුවා කියලා ?
    මම කිව්වේ ඔය දේවල් කරන ගමන් ගිහි ජිවිතේ ගත කරන අය නිවන් දැකල තියනව
    අද ඔය දේවල් සම්පුර්ණයෙන් අත්හැරලා සිල් රකින අයට වඩා ඉස්සර.

    ඕකෙන් වැලකීම නිවන් ලබන්න හේතුවක් විදියට කියන්න බෑ කියලා කිව්වේ එහෙම ගිහි අයත් සෝවාන් වෙලත් ගිහි ජිවිතේ ගතකරපු නිසා..

    ගිහියන් නිවන් දකිනවා. ඒ වගේම ලිංගික ක්‍රියා වලින් වැලකී සිටීම ඉක්මනින් නිවන් දකින්න එක හේතුවක් විදිහට දක්වන්න පුලුවන්. ආන්න එහෙම ඉක්මනින් නිවන අවශ්‍යනම්, ගමන ඉලක්ක ගතව යන්න අවශ්‍යනම්, ශීලය ඉහල තත්වයකට ගෙන යා යුතූයි. ඒ නිසායි උපසම්පදා ශීලය උතුම්.
     
    • Like
    • Love
    Reactions: S_M_S and .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,654
    6,243
    113
    ගග අද්දර
    දැන් හිතන්න උබ බැදපු කෙනා බැදපු දවසේ ඉදන් බබසර සීලය රකිනවා.
    උබට අවැඩක් වෙන්ව නේ. උබ වරදට පෙලබෙන්ව.
    මට අවැඩක් වෙන්නේ නැහැනේ, මට බබසර රකින්න ඕනා නැත්නම් වෙන් වෙන්න පුළුවන්නේ.
    අනික බබසර විතරක් නෙමෙයි අපි අකමැති ඕනා දෙයක් අනිත් කෙනා කරන්න පුළුවන්. එක්කෝ කතා කරලා විසඳගන්න ඕනා, නැත්නම් වෙන් වෙන්න ඕනා එතකොට.

    කිසිම දෙයක් බලෙන් කරන්න කියලා නැහැ, කාටවත් බලෙන් කරවන්න කියලත් නැහැ.

    ඔයාට හැබැයි ඕකට වඩා දෙයක් හොයාගන්න තිබ්බා අවැඩක් වෙන දෙයක් විදියට. 😊
     
    • Love
    Reactions: S_M_S

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,013
    66,436
    113
    ගිහියන් නිවන් දකිනවා. ඒ වගේම ලිංගික ක්‍රියා වලින් වැලකී සිටීම ඉක්මනින් නිවන් දකින්න එක හේතුවක් විදිහට දක්වන්න පුලුවන්. ආන්න එහෙම ඉක්මනින් නිවන අවශ්‍යනම් ශීලය ඉහල තත්වයකට ගෙන යා යුතූයි
    More like adinawaya dekoth kalin yanna puluwan.what is the gurantee that avoiding sex can lead to quick nirvana.Rather than someone who had enough of it.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,937
    113
    එකමත් එක රටක
    මට අවැඩක් වෙන්නේ නැහැනේ, මට බබසර රකින්න ඕනා නැත්නම් වෙන් වෙන්න පුළුවන්නේ.
    අනික බබසර විතරක් නෙමෙයි අපි අකමැති ඕනා දෙයක් අනිත් කෙනා කරන්න පුළුවන්. එක්කෝ කතා කරලා විසඳගන්න ඕනා, නැත්නම් වෙන් වෙන්න ඕනා එතකොට.

    කිසිම දෙයක් බලෙන් කරන්න කියලා නැහැ, කාටවත් බලෙන් කරවන්න කියලත් නැහැ.

    ඔයාට හැබැයි ඕකට වඩා දෙයක් හොයාගන්න තිබ්බා අවැඩක් වෙන දෙයක් විදියට. 😊
    තව ඕන නම් කියන්නම්.

    දැන් හිතපන් තාත්ත කෙනෙක් ලමයව වෙස්සන්තර වගේ දන්දීල පෙරුම් පුරනවා කියලා හිතාගෙන කාටහරි අකමැත්තෙන් දෙනවා. ඒ අරන් යන එක ළමයිට හොදක් කරන්නේ නෑ කියලා දැන දැන .
    අවැඩක් නෙවෙයි ද ??
    එහෙම තමන්ට කුසල් කරන්න පාරමිත පුරන්න කියලා අනිත් අයගේ ජිවිත තීරණය කරන්න පුලුවන් ද ?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,820
    152,433
    113
    මම උබෙන් අහපු ප්‍රශ්නේ බලපං කෝ ගිහින්.

    එතන මම අහන්නෙත් ඕකම තමයි.
    ඉන්ද්‍රිය 5 දිහා එකම විදියට ලබන්නේ නැතුව එක ඉන්ද්‍රියකට ඇයි මෙච්චර තහනම්.. 5 දිහාම මධ්‍යස්තව හිතල මම ඇහුවේ. එකක් ගැන අන්තගාමී විදියට පාලනයක කොහොමද ආවේ කියල.. උබ කියන්ව් මම මධ්‍යස්ත නැ ලු .. :rofl:
    මධ්‍යස්ත කියන්නේ බාගයක් පක්ෂ වෙලා බාගයක් විරුද්ද වෙන එක නෙවෙයි. ;)
    මං කිව්වෙ ඉන්ද්‍රියක් ගැන අදහස් කරලා නෙවේ. පොදුවෙ ගත්තොත් ඕනෙම ඉගැන්වීමක තියෙන දෙයක් ගැන මධ්‍යස්ථව අධ්‍යයනය කරලා ඒ දේ තමන්ගෙ දැනුමට අදාළ ක්ෂේත්‍රපථේ එක්ක බැලුවම නොගැළපීම් තියෙනවා නම් ඒ දේ බැහැර කරන්න ඕනම අයිතියක් තියෙනවයි කියලයි. යම් දෙයක් ගැන මුල ඉදලම අන්තවාදී හැගීමක පිහිටලා කටයුතු කළොත් ඊට පිටස්තරව තියෙන දෙයක් ගැන හරිහමන් අවබෝධයක් ගන්න බෑ කියන එකයි මං අදහස් කළේ. මං අදහස් කරපු දේ තේරුණා ද මන්දා.
     
    • Like
    Reactions: .::J@S::.

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,937
    113
    එකමත් එක රටක
    ගිහියන් නිවන් දකිනවා. ඒ වගේම ලිංගික ක්‍රියා වලින් වැලකී සිටීම ඉක්මනින් නිවන් දකින්න එක හේතුවක් විදිහට දක්වන්න පුලුවන්. ආන්න එහෙම ඉක්මනින් නිවන අවශ්‍යනම්, ගමන ඉලක්ක ගතව යන්න අවශ්‍යනම්, ශීලය ඉහල තත්වයකට ගෙන යා යුතූයි. ඒ නිසායි උපසම්පදා ශීලය උතුම්.
    ඉතින් ඒ උපසම්පදා ශිලය රකින වර්තමානයේ අයට වඩා අතීතේ හිටපු ගිහි ජිවිතේ ගතකරපු අය නිවන් අවබෝද කරගෙන තියෙන්නේ ඇයි ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,013
    66,436
    113
    ඉතින් ඒ උපසම්පදා ශිලය රකින වර්තමානයේ අයට වඩා අතීතේ හිටපු ගිහි ජිවිතේ ගතකරපු අය නිවන් අවබෝද කරගෙන තියෙන්නේ ඇයි ?
    Epa wela
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,937
    113
    එකමත් එක රටක
    මං කිව්වෙ ඉන්ද්‍රියක් ගැන අදහස් කරලා නෙවේ. පොදුවෙ ගත්තොත් ඕනෙම ඉගැන්වීමක තියෙන දෙයක් ගැන මධ්‍යස්ථව අධ්‍යයනය කරලා ඒ දේ තමන්ගෙ දැනුමට අදාළ ක්ෂේත්‍රපථේ එක්ක බැලුවම නොගැළපීම් තියෙනවා නම් ඒ දේ බැහැර කරන්න ඕනම අයිතියක් තියෙනවයි කියලයි. යම් දෙයක් ගැන මුල ඉදලම අන්තවාදී හැගීමක පිහිටලා කටයුතු කළොත් ඊට පිටස්තරව තියෙන දෙයක් ගැන හරිහමන් අවබෝධයක් ගන්න බෑ කියන එකයි මං අදහස් කළේ. මං අදහස් කරපු දේ තේරුණා ද මන්දා.
    ඉතින් මම එහෙම කරේ නැ නේ. මධ්‍යස්තව අවබෝදයක් ඇතුව තමයි ඕව ඇහුවේ.
     
    • Like
    Reactions: Stimulus mind

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,937
    113
    එකමත් එක රටක
    සිරාවට දැන් ඔය කියන සිල් ඔක්කොම රකින අය ට ප්‍රතිපල නැත්තේ ඇයි බන්.??
    නිවන් ලබාගන්න හැටි A-Z දන්නවා නේ . මේකේ කට්ටියත් හරියටම ඕක කරන හැටි දන්නවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,013
    66,436
    113
    සිරාවට දැන් ඔය කියන සිල් ඔක්කොම රකින අය ට ප්‍රතිපල නැත්තේ ඇයි බන්.??
    නිවන් ලබාගන්න හැටි A-Z දන්නවා නේ . මේකේ කට්ටියත් හරියටම ඕක කරන හැටි දන්නවා.
    Kusal madi.epa wennath kusal tiyenna one.apita epa wenne nane kotchara karath pawa wediy
     
    • Like
    Reactions: ANAVRIN

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,820
    152,433
    113
    ඉතින් මම එහෙම කරේ නැ නේ. මධ්‍යස්තව අවබෝදයක් ඇතුව තමයි ඕව ඇහුවේ.
    එහෙනම් කිසිම අවුලක් නෑ කියලා තමයි ඉතින් මාත් කිව්වෙ. :D
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,654
    6,243
    113
    ගග අද්දර
    ඉතින් එකෙනේ බන්. උබෙන් මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවම ප්‍රශ්නේ අහපු එකා මෙහෙම වෙන්න ඇති වගේ තැනක් ඉදල අහපු එකා අවබෝධයක් නැතුව සමච්චල් කරනවා කියලා නිගමනයකට ආවේ කොහොමද ?? මම ඇහුවේ ප්‍රශ්නයක් උබට ඒක සමච්චල් වගේ හිතුනේ ඇයි දන්නේ නෑ .

    මම කිව්වේ මගේ අදහස් බන්. ඒවා බලන කෙනාට අනුව පක්ෂ ද විරුද්ද කියලා ගන්න පුලුවන්.
    මම ඉගෙන ගත්ත දේ බුද්ධාගම උන පලියට ඒකට බොරුවට පක්ෂව කතා කරන්න ඕන නෑ බන්. මම ආහුවේ මට ආපු ප්‍රශ්න ආගම් ගැන.
    මේ කිරියේ වෙන ආගම් වල උන් ත්‍රෙඩ් දන්නේ නැති එක මගේ වැරද්දක් නෙවෙයි. උන් එහෙම ඒවා දානවනම් ඒවටත් මම අදහස් කියනව.
    උබ වැරදි තැනකින් අල්ලගත්ත්ට මට කරන්න දෙයක් නෑ බන්.
    මන් මේකත් කලින් කියලා තිබ්බා ඔයා ගැන.
    ස්කෝලෙ ගිහින් බුද්ධාගම විෂයක් විදියට ඉගෙන ගත්තා කියන්නේ බුදාධාගම ඉගෙන ගත්තා කියන එක නෙමෙයි.
    එහෙම ඉගෙන ගත්තත් පවුල් පරිසරය කතෝලික නේද?
    වරුවක් විතර අපිත් එක්ක අපි දාන ඒවට විරුද්ධව(දෙයක් දැනගැනීමේ අරමුණින් නෙමෙයි දාන්නේ කියලා දන්න නිසා) කතා කළත්, ගෙදර අයත් එක්ක, නෑදෑයෝ එක්ක ඒ තරම් උනන්දුවක් ඇතුව එයාල අදහන ආගමට විරුද්ධව කතා කරන්නේ වත් එයාලට පැහැදිලි කරන්න හදන්නේ වත් නෑ නේද?

    ඕකත් හරියට මනුස්සයෙක් දෙයක් කළාම, අනේ ඕකෙන් දානයක් දෙන්න තිබ්බා, නැති කෙනෙක්ට දෙන්න තිබ්බා ගාල කියන බවුද්දයෝ වගේම තමයි.
    තමන් කරන්නෙත් නෑ, කරන කෙනෙක් හොඳ හිතකින් කරන දේට කහටක් අතින්වෙන්න කතා කරනවා විතරයි.

    එහෙම වෙන්න එපා.
     
    පිස්සුද බන් උබට පේන කියන්න ??
    අපේ ගෙදර අනිත් අය පෝයට සිල් ගන්නවත් එක්ක. :rofl:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ඉතින් ඒ උපසම්පදා ශිලය රකින වර්තමානයේ අයට වඩා අතීතේ හිටපු ගිහි ජිවිතේ ගතකරපු අය නිවන් අවබෝද කරගෙන තියෙන්නේ ඇයි ?

    භාවිත හිත. භාවිත හිත තියන අය ඉක්මනින් ලෙහෙසියෙන් ගමන් ඉවරකරනවා. භාවිත හිත කියන්නෙ දාන, ශීල, භාවනා ප්‍රගුණ කරලා පුරුද්ද තිබීම. ඒවා වෙන් විදිහකට කිව්වොත් ධම්මචක්කපවත්තන සූත්‍රයේදි සඳහන් කරන "චාගෝ, පටිනිස්සග්ගෝ,මුත්තී, අනාලයෝ කියන තණ්හාව බැහැර කරන, ක්ෂය කරන ක්‍රම. මැරතන් එකක් දුවනකොට මැරතන් දුවලා පුරුදු පිරිස ඉදිරියෙන් යනවා. ඒ සඳහා විශේෂයෙන් පුරුදු වුන පිරිස ඉදිරියෙන්ම යනවා. කලින් පුහුණුව ක්‍රම ක්‍රමයෙන් අඩු වෙන්න වෙන්න ඒ පිරිස පිලිවෙලින් පිටුපසට යනවා. සමහරු ෆිනිශ් නොකර ගෙදරත් යනවා. සමහරු අමාරුවට වැටෙනවා.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මම කිව්වේ මගේ අදහස් බන්. ඒවා බලන කෙනාට අනුව පක්ෂ ද විරුද්ද කියලා ගන්න පුලුවන්.
    මම ඉගෙන ගත්ත දේ බුද්ධාගම උන පලියට ඒකට බොරුවට පක්ෂව කතා කරන්න ඕන නෑ බන්. මම ආහුවේ මට ආපු ප්‍රශ්න ආගම් ගැන.

    Few hours ago
    ----------------
    Screenshot_20230129-131919_Chrome.jpg

    (Screenshot)
    ------------

    කතෝලික තමයි. 🤷
     
    Last edited:
    • Haha
    Reactions: dilann and ek_rosh

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,937
    113
    එකමත් එක රටක
    එහෙනම් කිසිම අවුලක් නෑ කියලා තමයි ඉතින් මාත් කිව්වෙ. :D
    ඉතින් ඒක තමයි බන්.
    උබ මොකක් හරි අහද්දී උබ මෙහෙම එකෙක් වෙන්න ඇති. උබ අනිත් ඒවා ගැනත් මෙහෙම කියන්නේ නැත්තේ ඇයි වගේ දේවල් කියලා වැඩක් නෑ නේ බන්. අර මහින්දට මොනවහරි කිව්වම බයියෝ ටික ජෙප්පා කියලා කියනව වගේ වැඩක් ඒක .
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,654
    6,243
    113
    ගග අද්දර
    තව ඕන නම් කියන්නම්.

    දැන් හිතපන් තාත්ත කෙනෙක් ලමයව වෙස්සන්තර වගේ දන්දීල පෙරුම් පුරනවා කියලා හිතාගෙන කාටහරි අකමැත්තෙන් දෙනවා. ඒ අරන් යන එක ළමයිට හොදක් කරන්නේ නෑ කියලා දැන දැන .
    අවැඩක් නෙවෙයි ද ??
    එහෙම තමන්ට කුසල් කරන්න පාරමිත පුරන්න කියලා අනිත් අයගේ ජිවිත තීරණය කරන්න පුලුවන් ද ?
    මේක මටත් තියන ප්‍රශ්ණයක්. මන් මේක හරියට දන්න කෙනෙක්ගෙන් අහගත්ත දවසක ඔයාට ආපහු උත්තර දෙන්නම්.
    උත්තරේ නොදැන මට හිතෙන දෙයක් කියන එක හොඳ නැහැනේ.
    හැබැයි ඕක බුදු වෙන්න පෙරුම් පුරලා කරපු පාරමිතාවක් මිසක්, නිවන් දකින්න හිතන් අපි කළයුතු දෙයක් නෙමෙයි.
     
    • Like
    Reactions: S_M_S