Ithin ehema ubata piligana puluwan reason thiyenawa nan UBA methana Mona wage answer ekakda hoyaneඋබට වෙන ලෝකේ තල තියනව කියලා ඔප්පු කරන්නත් බෑ .
කුසල් අකුසල් නිසා ලෝකේ මිනිස්සු ඉපදෙනවා කියල කියන්න ඔප්පු කරන්න සාක්ෂිත් නෑ .
ඔය කිසි සාධයක් බලන්නේ නැතුව ඔව නොදන්නා උන්ට නම් දත්ත දිහා බලලා ඉස්සරහට ලෝකේ මිනිස්සු කොච්චර වැඩි වෙනවද කියලා පුරෝකථනය කරන්න පුලුවන් බන්..
මිනිස්සු වෙලා ඉපදෙන එකට සාධකය කුසල් අකුසල් නම් ඒවා පාවිච්චි කරන්න ඕනේ ඔහොම නිගමන වලට එළබෙන්න.
ඒවා නැතුව සාර්ථක උත්තර අරන් තියනව ජනගහනය වැඩිවීම ගැන.
