😮⚰️👻 පුනරුත්පත්තිය සත්‍යයක්ය කියලා ඔප්පු කරපු අද්භූත සිදුවීමක් - සුමිත්‍රා හා ශිවාගේ කතාව 👻⚰️😮

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    51,187
    104,256
    113
    උබට වෙන ලෝකේ තල තියනව කියලා ඔප්පු කරන්නත් බෑ .
    කුසල් අකුසල් නිසා ලෝකේ මිනිස්සු ඉපදෙනවා කියල කියන්න ඔප්පු කරන්න සාක්ෂිත් නෑ .

    ඔය කිසි සාධයක් බලන්නේ නැතුව ඔව නොදන්නා උන්ට නම් දත්ත දිහා බලලා ඉස්සරහට ලෝකේ මිනිස්සු කොච්චර වැඩි වෙනවද කියලා පුරෝකථනය කරන්න පුලුවන් බන්..

    මිනිස්සු වෙලා ඉපදෙන එකට සාධකය කුසල් අකුසල් නම් ඒවා පාවිච්චි කරන්න ඕනේ ඔහොම නිගමන වලට එළබෙන්න.
    ඒවා නැතුව සාර්ථක උත්තර අරන් තියනව ජනගහනය වැඩිවීම ගැන.
    Ithin ehema ubata piligana puluwan reason thiyenawa nan UBA methana Mona wage answer ekakda hoyane
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,885
    171,092
    113
    එකමත් එක රටක
    ඔවා භව්තික නම්, ස්කන්දයක් අති, කේන්ද්‍රාපසාරි බලය ගුරුත්වය සමග බැලන්ස් කරන්න නම්, කැරකෙන්න වෙයි..බවුතික නැති නම් අවශ්ය නැ.. :lol:

    මම නම් ඔවා ගැන වැඩිය ඉන්ටෙරෙස්ට් නැ...ඔබතුමා නම් ගොඩක් ඉන්ටෙරෙස්ට් වගේ. ගොඩක් තැන්වල අහල තිබුන මේ ගැන මම දැක්ක..
    ඉතින් උබ නේ මචන් දැන් කිව්වේ ඉහලට තල 31ක් තියනව කියලා හරියටම.
    ඒකයි ඇහුවේ .

    අපි ඉන්න එක නම් එක තැන තියෙන්නේ නෑ . සෑහෙන වේගෙන් ගමන් කරනවා.
    අර අපිට යොදුන් ගානක් උඩින් උබ තියනව කියන තල ටිකත් අපිත් එක්කම යනවද කියලා ඇහුවේ. :rofl:

    දැනට ඔය තල 31න් කීයක් මිනිස්සු හොයාගෙන තියනවද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,187
    104,256
    113
    ..

    ත්‍රිපිටකේ තියනව කියන එක උත්තර යක් නෙවෙයි බන්.
    ඒක විශ්වාසයක්.
    ඕක උබ කිව්වා කියලා ලෝකේ ඉන්න කවුරුත් පිළිගන්නේ නෑ , ඔය දේවල් විශ්වාස කරන අය මිසක්.
    ------ Post added on Jan 30, 2023 at 8:26 AM
    Belief ekak wene UBA Ara kalin kiwa widiyata subject eke basic Dan nethi nisa wena barida. Chemistry walath oya belief karagena inne Oni tharana une mokada kiyala hoyana yane nathuwa AL lamai ehema.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,885
    171,092
    113
    එකමත් එක රටක
    Ithin ehema ubata piligana puluwan reason thiyenawa nan UBA methana Mona wage answer ekakda hoyane
    මට නෙවෙයි. ලෝකේ ඉන්න අනිත් උන්ට පිළිගන්න පුලුවන් දෙයක් නම් හරි.
    උබ අදහන ආගමේ ඉන්න අය විශ්වාස කරා කියල ඒක උත්තරයක් වෙන්නේ නෑ ලෝකෙට.
     
    • Like
    Reactions: vishwadt

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,187
    104,256
    113
    මට නෙවෙයි. ලෝකේ ඉන්න අනිත් උන්ට පිළිගන්න පුලුවන් දෙයක් නම් හරි.
    උබ අදහන ආගමේ ඉන්න අය විශ්වාස කරා කියල ඒක උත්තරයක් වෙන්නේ නෑ ලෝකෙට.
    Ithin anik un piliganawada neda kiyana oya kohomada hariyatama kiyanne. Mokak Hari research ekakwath karada ehema deyak gena
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,885
    171,092
    113
    එකමත් එක රටක
    Belief ekak wene UBA Ara kalin kiwa widiyata subject eke basic Dan nethi nisa wena barida. Chemistry walath oya belief karagena inne Oni tharana une mokada kiyala hoyana yane nathuwa AL lamai ehema.
    දැන් කවුද ලෝකේ පිළිගන්නේ ඉහලට තල 31ක් තියනව, එවලින් චුත වෙලා තමයි මනුෂ්‍ය ලෝකෙට ඉන්නේ කියලා ?

    උබ ඕක පිළිගන්නේ basic දැනගෙන අද ?
    උබට ලෝකේ ඉන්න අනිත් උන්ට ඕක පෙන්නන පුලුවන් ද බැරිද ?
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858

    ජිල් බෝල ගණං කරන්න දන්නැති මොන්ටිසෝරි ළමයින්ගෙන් A/L ප්‍රශ්න අහන්න එපා. 😂
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,409
    2,291
    113
    ඉතින් උබ නේ මචන් දැන් කිව්වේ ඉහලට තල 31ක් තියනව කියලා හරියටම.
    ඒකයි ඇහුවේ .

    මම කිව්වෙ, දර්මයෙ සදහන් වෙනව අරෙන්න, මම දැක්ක කියල නෙවේ

    අපි ඉන්න එක නම් එක තැන තියෙන්නේ නෑ . සෑහෙන වේගෙන් ගමන් කරනවා.
    අර අපිට යොදුන් ගානක් උඩින් උබ තියනව කියන තල ටිකත් අපිත් එක්කම යනවද කියලා ඇහුවේ. :rofl:

    එහෙම යන්න බැරි කමකුත් නැනෙ?

    දැනට ඔය තල 31න් කීයක් මිනිස්සු හොයාගෙන තියනවද ?

    3
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,885
    171,092
    113
    එකමත් එක රටක
    Ithin anik un piliganawada neda kiyana oya kohomada hariyatama kiyanne. Mokak Hari research ekakwath karada ehema deyak gena
    ඔය ඉතින් උත්තර නැති උනාම් කියන කතා.
    උබ පුලුවන් නම් ලෝකේ වෙන ජීවින් ඉන්න උබ කියන විදියේ ලෝක තියනව කියන එකට source එකක් දාපං.

    නැත්නම් ඉතින් විශ්වාසයක් තර්ක විදියට අරගෙන එන්නේ නැතුව ඉදපන්. :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,187
    104,256
    113
    දැන් කවුද ලෝකේ පිළිගන්නේ ඉහලට තල 31ක් තියනව, එවලින් චුත වෙලා තමයි මනුෂ්‍ය ලෝකෙට ඉන්නේ කියලා ?

    උබ ඕක පිළිගන්නේ basic දැනගෙන අද ?
    උබට ලෝකේ ඉන්න අනිත් උන්ට ඕක පෙන්නන පුලුවන් ද බැරිද ?
    Uba piliganane nathi un inawa kiyala hithan ina widiyatama thama

    Owne mama Oka ubata kalin nuleth kiwane Mama danawa.

    Mama penana Oni ne thripitakaya athule penala thiyenakota.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,885
    171,092
    113
    එකමත් එක රටක
    මම කිව්වෙ, දර්මයෙ සදහන් වෙනව අරෙන්න, මම දැක්ක කියල නෙවේ
    හරි .
    එහෙම යන්න බැරි කමකුත් නැනෙ?
    වෙන්න පුලුවන් තියනවනම්. කවුද දන්නේ.

    අනිත් එක මොකද්ද ?
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ප්‍රශ්නයකට උත්තරයක් දන්නවනම් කියපන් නැත්නම් පුක නොදී නිකන් ඉදපන් බන්.
    තෝ කියපු ඒවා මේකේ උන් මතක තියන් ඉන්න උබ මොකෝ මහා පකයද ? :lol:

    ප්‍රශ්නේ ට අදාළ දෙයක් කියන්න දන්නවා නම් කියපන්.

    එහෙම නැත්නම් ධර්මයෙන්ම කියනව නම්, ,

    :lol:

    කවුරු හරි මෙතනට දාන්න අර "මානසික රෝග ප්‍රතිකාර ගැනීමෙන් සුව කළ හැක" කියන photo එක please. 🙁
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,187
    104,256
    113
    ඔය ඉතින් උත්තර නැති උනාම් කියන කතා.
    උබ පුලුවන් නම් ලෝකේ වෙන ජීවින් ඉන්න උබ කියන විදියේ ලෝක තියනව කියන එකට source එකක් දාපං.

    නැත්නම් ඉතින් විශ්වාසයක් තර්ක විදියට අරගෙන එන්නේ නැතුව ඉදපන්. :rofl:
    Thirsan lokya thiyenawa. Anikwath athi mama hoyala ne.
     
    • Like
    Reactions: Stimulus mind

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,449
    1
    127,177
    113
    දෙහිවල
    ඒක නෙවේ, අරූ ටිපර් එක park කරගෙන ඉන්නවා. අපිට යන්නවත් ඉඩක් නෑ. 🙁
    පේන විදිහට ටිපර් එක එරිලා වගේ.

    මට ටිකක් සැරට කතා කරන්න වෙනවා. 🤷
    ඕවට රණ්ඩු වෙන්න එපා බන්.
    දැන් නුල් කියක වචන හුවමාරු කරගන්නවද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,885
    171,092
    113
    එකමත් එක රටක
    Uba piliganane nathi un inawa kiyala hithan ina widiyatama thama

    Owne mama Oka ubata kalin nuleth kiwane Mama danawa.

    Mama penana Oni ne thripitakaya athule penala thiyenakota.
    එල එල.
    ත්‍රිපිටකේ තියනව .

    උබ පිලිගන්නවා . ලෝකේ බහුතරයක් පිළිගන්නේ නෑ . උබට ඔප්පු කරන්නත් බෑ උන්ට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,187
    104,256
    113
    එල එල.
    ත්‍රිපිටකේ තියනව .

    උබ පිලිගන්නවා . ලෝකේ බහුතරයක් පිළිගන්නේ නෑ . උබට ඔප්පු කරන්නත් බෑ උන්ට.
    Loke bahutharaya pilgan ne kiyana eka UBe belief ekak ne. Eka kohomada UBA oppu karane. World population eken 90% witara after life ekak thiyenawa kiyala piliganawa. 10% wage thama agamak piligan nathe