ඉතින් ඒ විශ්වාසය දැනීමකින් නෙවෙයි නේ ඇතිවෙලා තියෙන්නේ .නැහැ. අනිත් කොටස සත්‍යයි කියලා කියන්නෙ නැහැනෙ. කියන්නෙ අනිත් කොටස සත්‍ය විය හැකියි කියලානෙ. ඒකට තමා ශ්‍රද්ධාව කියන්නෙ.
ඔයාගෙම නිර්වචනය අනුව භක්තිය.
දැන් කවුරු හරි අපිට ඇත්ත තුනක් කිව්වා කියලා එයා කියන ඉතිරි ඒවා ඇත්ත කියලා දැනීමක් නැතුව විශ්වාස කිරීම භක්තිය (ඔයාගේ නිරවචනය අනුව)
එහෙම බැලුවම බුදුන් ගැනත් ඔයාට තියෙන්නේ ඇත්ත කියලා තියනව ඉතින් අනිත් ඒවත් ඇත්ත වෙන්න ඇති කියන විශ්වාසය.
ඔයාට ශ්‍රද්ධාව තියෙන්නේ යම් කාරණා ගැන විතරයි. දැනීමකින් විශ්වාස කරන ඒවා.
අනිත් බුදුන්ගේ කාරනා ගැන ඔයාට තියෙන්නෙත් දැනීමකින් තොරව අරව හරිගියා නිසා මේවත් හරිගියා කියන විශ්වාසය... භක්තිය.
දැනීමක් නැතිව විශ්වාසත් කරන්න පුලුවන්. ඒකට කියනවා භක්තිය කියලා.
දැනීමක් ඇතිවත් විශ්වාස කරන්න පුලුවන් ඒකට කියනවා ශ්‍රද්ධාව කියලා.
