මේක ඉස්කෝලෙ යන කාලෙ මගෙ යාලුවෙකුට වෙච්ච වැඩක්, මුට කෙල්ලෙක්කුට හිත ගිහින් අටවසරෙ අපි එතකොට දහයෙ හිටියෙ. ඉන්ටවල් එකේදි ගියා අපි සෙට් එකක් අරූගෙ හෙල්ප් එකට. කෙල්ලත් ඉන්නවා එලියෙ කතා කර කර යලුවොත් එක්ක. මූ අය්යා වගේ ගියා කෙල්ල ලගට අහන්න, ඊට පස්සෙ එකපාරම කෙල්ලගෙ අත අල්ලගෙන "නන්ගි මට කැමතිද කියන්නකෝ අනේ කියන්නකෝ" කියන්න ගත්තාහ්. හෙන නෝන්ඩිය අනිත් පන්තිවල උනුත් බලාගෙන, කෙල්ල යන්න අය්යා වදයක් වෙන්නෙ නැතිව කියලා අත ගසාදාලා පන්තියට දිවුවා. අපිටත් උන් හිටිතැන් අමතක උනා මේකාගෙ බූරු වැඩේට අපි ශේප් එකේ මාරුවෙලා ආවා අරූව නොදන්න ගානට
උබලට උන ඒවත් දාපල්ලා බලන්න
උබලට උන ඒවත් දාපල්ලා බලන්න